ප්ලීස් හෙල්ප් මී... (වාහනයක් ගැන)

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    machan danui mulu poste okkoma kiyevve.... umba race karagena avot hari nattan eka para race karta adinne naha kiyapu eka dan dakke...... shure ekatama inlet manifold eke throttle position sensor eke aulak. (loku shure ekak tiyanava) mokada wena case ekak nam umba normal pare yaddi mis ekak hari enna ona.

    warranty ganin..!!! Peroduwa wala aulak naha machan. poduwe gattama nadattuwa honda nam wahana jaathiye aulak naha. (japan ehekata wada mantainance good wenna ona)
    umba aul wenna epa. wahana kiyanne machan mona taram loku unat leda enna puluwan evva. koi weleda kiyanna baha. warranty tiyana eke claim karapan.

    ඔව් මචං, නෝමල් පාරෙ යද්දි කිසිම අවුලක් දැනෙන්නෙ නෑ. අපේ ගෙවල් පැත්තට එද්දි වලවල් එක්ක සාමාන්‍ය කඳු 3ක් විතර අහු වෙනවා ඒවත් කිසි ප්‍රශන්යක් නැතුව එනවා බට් ලොකු රේන්ජ් එකක් තියෙන කඳු අදින කොට තමයි මේ ප්‍රශ්නෙ එන්නෙ. එහෙම කන්දක් අහම්බෙන් අහු වුණේ එදා තමයි කේස් එක මීටර් වුණේ...
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රත්තරං;13465252 said:

    මචන් කම්පැනියෙන් පොරවල් බැහැලා අව්ලක් නෑ කිව්වනම් මට අව්ල් කියන්න බෑනේ බන්

    සාමාන්නෙන් ඔය අව්ල එන්නේ ක්ලච් ප්ලේට් + ප්‍රෙශර් ප්ලේට් ගියහම තමයි (ඔච්චර අලුත් එකක ඇන්ජිමේ කම්ප්‍රෙශර් මදි කියලා හිතන්න බෑනේ බන්)හැබැයි මචෝ සුදු දුම දානවනම් කතාව වෙනස්....

    මම කොච්චරවත් මේකේ ඉන්න උන්ට කියනවා කාර් එකක් ගන්න ඕනෙනම් "කාර්" එකක් ගනින් කියලා. ඔය පැන්ඩා , ඔටුවා වගේ මගුලුත් ඔයිට 1000ස් ගුනයක් අන්තයි. පුලුවන්නම් මචන් මම දෙන හොදම උපදෙස මේ එලකිරියේ ඉන්නවා වගේ චීන කාර් වට මල් තියලා වදින,නෙට් එකෙන් වාහනවල ස්පෙසිෆිකේශන් චෙක් කරලා වාහන ගන්න, කුක්කු බෝතලෙන් කුක්කු බීලා දොයියන, අම්මා තාත්තා පටන් ඊබේ එකෙන් ගෙන්නන්න පුලුවන් කියලා හිතන් වාහන ගන්න බූරුවෙක් අල්ලලා ඕක විකුනපන් මචන්

    ඔය ගානට සුපිරි කාර් එකක් ගන්න පුලුවන්

    ඇන්ජින් කැපෑසිටි අඩු කතා බයිලා බන්. මම ගාව තිබ්බා හයිජෙට් එකක්. ඇන්ජිම 660cc DVVT . දැන් තියෙන්න්නේ 1500cc ඇලියොන් එකක්. අර 660cc එකත් ඇලියොන් එක වගේම ඇද්දා. සමහරවිට 6 දෙනෙක් දාලා. ඇලියොන් එකටත් වඩා හොදට

    අර හුන්ඩායි ඇසන්ට් කියලා ප#$යක් තියෙනවා මචන් ඒකට්කැහි වාට්ටුවක් ගෙදර ගෙනාවා වගේ

    මම ඕක පැදලනම් නෑ. හැබැයි මචෝ ඔය චීන කොරියන් මැලේසියන් හුගාක් වාහන උපන්ගෙයි ලෙඩ්ඩු.. මොකක් හෝ අඩුපාඩුවක් එනවා. සමහරවිට ඔය හැටි වෙන්නත් පුලුවන්.. දුක තමා මචන්.. ඕවා ඔය වාහන ගන්න කලින් හිතන්න ඔනේ

    ලක්ශ 20කට මොන තරම් හොද කොච්චර හොදට තෙල් කරන කිසිම ලෙඩක් නැති තැනක කැත නැතිව නවත්වන්න පුලුවන් ජපන් කාර් එකක් ගන්න පුලුවන්ද බන්..


    පොඩ්ඩක් EFI උනිට් එකත් බලවා ගනින්.. තෙල් සම්බෝලේ - fuel mixture අව්ල වෙන්නත් පුලුවන්..හැබැයි ඒකනම් පුරුදු එකෙක් එලවනකොට ටක් ගාලා කියනවා.. කම්පැනි එවුන්ම අව්ලක් නෑ කිව්වනම්.................................... අමාරුයි බන් හිතාගන්න


    කම්පැනියෙන් ආවෙත් හරක් පැටව් විකක් නම් උන් කියන්නේත් හරක් කතාවක් නේ බං. (උදා:- SLT Customer Service) ඇයි බං ඔය ජරා මැලේසියන් ගත්තේ.
     

    kalu mama

    Member
    Nov 23, 2011
    109
    12
    0
    machan thnxx for the info... මම මේක අරන් කොළඹ යන්න හිතන් ඉන්නෙ මචං හෙඩ් ඔෆිස් එකෙන් කිව්වා අරන් එන්න කියලා. මම අඳුරන යාලුවෙක්ටත් ඔය යුනිමෝ කාරයො දිරපු වාහනයක් බ්‍රෑන්ඩ් නිව් කියලා විකුණලා එයා ඒක අලුත් වාහනයකට මාරු කරගත්තා... හෙඩ් ඔෆිස් එකේ උන් නම් ටිකක් වැඩේ සීරියස් කතා කරනවා. මම අද උන්ට කේස් එක කිව්වම උන් කිව්වා අපිට මේක ලොකු ප්‍රශ්නයක්. ඔයාගෙ මේ ප්‍රොබ්ලම් එක අපි මැලේසියාවටත් දැනුම් දෙනවා කියලා සීරියස් ටෝක් එකක් දුන්නා. එයාම තමයි කිව්වෙ අනිවා වාහනෙ අරන් එන්න කියලා. උන්ටත් මේක ලොකු අවුලක්. හෙඩ් ඔෆිස් එකෙන් කිව්වා අනිවා ඔය වාහනෙ ඕන කන්දක් අදිනවා කිව්වා ඒක වාහනේ ලෙඩක් කියලත් උං පිළිගත්තා ඒත් මේ මාතර ඈයො තමයි ඉන්ජින් පවර් එකක් ගැන කිව්වෙ.

    මචං කන්ද අදිද්දි ඒ.සී. දාගෙන ඇද්දොත් ඇතුලට හොඳටම කර ගඳ ගහනවා(ඇතුලෙ ඉන්නත් බැරි තරමට) බට් ඒ.සී. ඔෆ් කරගෙන ඇද්දොත් කර ගඳ එන්නෙ නෑ වගේම ටිකක් ඉන්ජිම කාර්යක්ෂමයි. ඒත් ක්ලච් බැලන්ස් එ‍කෙන් වාහනෙ අදින්න ගියොත් එක තැන වාහනෙ දෙදර දෙදර තියෙනවා විතරයි පොඩ්ඩක් උඩට ගිහින්න හිටිනවා
    :no::no::no:

    මචං කන්ද අදිද්දි කර ගඳ ගහනවා නම් ක්ලච් ප්ලේට් තමා
    මේකට හේතුව ක්ලච් ප්ලේට් තමා
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කෙටියෙන් උත්‍තරේ දෙන්නම්කෝ බං. ඕකට හේතුව Engineering, Low Experienced Vehicle Design(ජපන් වාහනයක් ගත්තොත් අවුරුදු ගානක් ඒ මොඩල් එක අම්බානක නොන්ඩි වෙලා තමා ඔය තැනට ඇවිල්ල තියෙන්නේ), තව ගොඩක් හේතු....

    ඕකේ ඉස්සරහ Shocks වල කේස් එකක් එනවලු නේ ටික කාලයක් යද්දී. වාහනයේ හැටිය‍ට ෂොක්ස් මදිලු. බොඩි එකේ ඉදන් අව්ල් ගහනවා.
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මචං කන්ද අදිද්දි කර ගඳ ගහනවා නම් ක්ලච් ප්ලේට් තමා
    මේකට හේතුව ක්ලච් ප්ලේට් තමා

    මචං ක්ලච් ප්ලේට් එකේ කේස් එකක් නම් වාහනේ එන්ජින් එක ඔෆ් වෙන්නෙ නෑ නේද? මම අහල තියන විදියට නම් ක්ලච් ‍ප්ලේට් ගියාම වාහනෙ එක තැන රේස් වෙවී තියනව.
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    machan danui mulu poste okkoma kiyevve.... umba race karagena avot hari nattan eka para race karta adinne naha kiyapu eka dan dakke...... shure ekatama inlet manifold eke throttle position sensor eke aulak. (loku shure ekak tiyanava) mokada wena case ekak nam umba normal pare yaddi mis ekak hari enna ona.

    warranty ganin..!!! Peroduwa wala aulak naha machan. poduwe gattama nadattuwa honda nam wahana jaathiye aulak naha. (japan ehekata wada mantainance good wenna ona)
    umba aul wenna epa. wahana kiyanne machan mona taram loku unat leda enna puluwan evva. koi weleda kiyanna baha. warranty tiyana eke claim karapan.

    Thnxx machan, උඹ කිව්වා හරි මටත් දැනෙන්නෙ එහෙම ලෙඩක් තමයි. නැතුව Perodua කියන්නෙ ගත්ත ගමන් ලෙඩ දෙන වාහනෙ නෙමෙයි නේ. ඔයා කිව්ව ලෙඩේ ගැන මම නෙට් එකෙත් සර්ච් පාරක් දාලා බැලුවා මටත් හිතෙන්නෙ ඒකම තමයි සීන් එක. මචං ඒ සෙන්සර් එක ටියුන් කරන්නද තියෙන්නෙ???
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    Thnxx machan, උඹ කිව්වා හරි මටත් දැනෙන්නෙ එහෙම ලෙඩක් තමයි. නැතුව Perodua කියන්නෙ ගත්ත ගමන් ලෙඩ දෙන වාහනෙ නෙමෙයි නේ. ඔයා කිව්ව ලෙඩේ ගැන මම නෙට් එකෙත් සර්ච් පාරක් දාලා බැලුවා මටත් හිතෙන්නෙ ඒකම තමයි සීන් එක. මචං ඒ සෙන්සර් එක ටියුන් කරන්නද තියෙන්නෙ???


    kisima wahanayak brand new aragena hariyata maintain karagena giyot aurudu 5 kata ehaa adinna puluwan karadarayak natuwa. habai indian, korean, malaysian(peroduwa) nadattuwa hariyatama tiyenna ona. dan okata kalin apu kelisa eka ehema podi wahanayak widiyata sahenna hondai. ape rate ova hari naha kiyanne japan nemeinee.....

    naha ban tune karanna baha eka gihilla nam aluten danna ona. samahara wahana wala oka danakota exhaust system eke tiyana lamda sensor ekat danava, mokada kivvot pitawena dume carbon pramanaya anuwa(lamda sensor eken eka maninne) TPS (throttle position sensor) eken petrol mix eka wenas karanava. oya deka samahara wahanawala ekata sambandai. habai ehema deyak nam check engine bulb eka pattu wenava. ehema wenne nahane...??

    sooo TPS eka vitarak danna wei ee wage gataluwak nam. oya kiyana widiyata wena deyak wennat baha.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    clutch plate awlak nam engine eka nawathinne na race wenawa adinne na.

    mata nam hithenne oka fuel mixture awlak. fuel mixture lean.

    petrol wadiyen wada karanna haduwama ohoma wenawa. eth oka aluth vehicle ekak nisa check karaganna wei
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Machan Oke Cluch eka gena poddak balapan... naththan balapan oke Break bind wela da kiyala...anika balapan uba kanda adiddi fuel kochchara thiyanwada??? samahara vita fuel adu nan tank 1ka harunahama hariyata fuel enne nadda danne na....

    mama kiuwe mata hithuna dewal... mokada Unimo un kiyanawa wage keeyatawath oke eng capacity eka nan madi wenna baaaa.... Maruti 800cc onatharan kadu adinne... sure ekatama oke case ekaka wenna athi.... uba ungena vehicle eka sure karanna epa... thawa ekekge oya jathiye vehicle ekak aran balapan.... oya kanda adala
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඈත ඉඳන් හයියෙන් ඇවිත් කඳු නගින්න නම් කාර් එකක් ඕන නැහැ නෙ බන්! උබට බයිසිකල් කට්ටක් ගත්ත නම් හරි.. ඔය බඩකඩිත්තුව උන්ටම දියන්

    :lol:
    ow bn, oya car eka chater.
     

    gama22

    Well-known member
  • machan ehama loku seen ekak neha okak mama dakka Nuwaraeliye yanakota oya baba wage kande giye mata piti passen awe ape ayata vata pita balanna one kiyala podak slow eka yan kiwwa ita passe thamai okata ida dunne netham mageth ekkama oka awa ban uba oka awrudak withra padala wikunala dapan ban japan ekakata palayan unge badu wala quality ekak thiyenawa ban oya 80 ganan wala apu ewath thawa duwanne maruwata :D
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    Machan Oke Cluch eka gena poddak balapan... naththan balapan oke Break bind wela da kiyala...anika balapan uba kanda adiddi fuel kochchara thiyanwada??? samahara vita fuel adu nan tank 1ka harunahama hariyata fuel enne nadda danne na....

    mama kiuwe mata hithuna dewal... mokada Unimo un kiyanawa wage keeyatawath oke eng capacity eka nan madi wenna baaaa.... Maruti 800cc onatharan kadu adinne... sure ekatama oke case ekaka wenna athi.... uba ungena vehicle eka sure karanna epa... thawa ekekge oya jathiye vehicle ekak aran balapan.... oya kanda adala

    මචං ඔය ටෑන්ක් එකේ තෙල් අඩු සීන් එක මට ගොඩ දෙනෙක් කිව්ව නිසා එදා කන්ද අදින්න කළින් තෙල් ෆුල් ටෑන්ක් ගහගෙන ගියේ ඒක නිසා ඒ හෙතුවත් වෙන්න බෑ මචං. මට සඳුද එන්න කිව්වා හෙඩ් ඔෆිස් එකෙන්. සඳුදා පාන්දර යනවා මචං වාහනෙ ෆුල් චෙක්අප් එකක් දාගන්න. හැබැයි උන්ට නම් වැඩේ සීරියස් අප්සට් වෙලා තියෙන්නෙ...
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    OYA CAR EKE ACCELARATION WALA KISI AULAK NA BAN. VITZ EKE ACCELARATION EKA EKKA BALUWAMA 70% WITHARA OYA WAHANE ACCELARATION HONDAI.. MONAWA UNATH OKA BRAND NEW.. BAYA WENNA EPA

    ඔව් මචං බ්‍රෑන්ඩ් නිව් නිසා තමයි මාත් වැඩේ එච්චර ගණං ගන්නෙ නැත්තෙ. අරගෙන මාස 2ක්වත් නැති නිසා උන්ට අනිවා වගකියන්නත් වෙනවනෙ...
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    machn ai bn 20 lax awlata okak gaththe?
    use karapu nissan hari toyta hari hoda ekak gnna thibba bn apooruwata.

    මචං මට ඒ කාලෙ ඉඳන් හීනයක් තිබ්බා අලුත් පිට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අලුත්ම නොම්මරේකින් ගෙදරට දාන්න අනිත් එක පාවිච්චි කරපු එකක් කිව්වම ඇතුලෙ යද්දිත් හිතටත් නිකං හරි නෑනෙ මචං...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kohomahari oka hadala gattama wikunala japan ekak ganna mchn...owa brand new wunath etchara durabale ne...engine bala chinese parts walin hadanne tak gala gewenawa...90's wala japan ewa balanna bullet proof engines...tama hodata yanawa...