machan danui mulu poste okkoma kiyevve.... umba race karagena avot hari nattan eka para race karta adinne naha kiyapu eka dan dakke...... shure ekatama inlet manifold eke throttle position sensor eke aulak. (loku shure ekak tiyanava) mokada wena case ekak nam umba normal pare yaddi mis ekak hari enna ona.
warranty ganin..!!! Peroduwa wala aulak naha machan. poduwe gattama nadattuwa honda nam wahana jaathiye aulak naha. (japan ehekata wada mantainance good wenna ona)
umba aul wenna epa. wahana kiyanne machan mona taram loku unat leda enna puluwan evva. koi weleda kiyanna baha. warranty tiyana eke claim karapan.
ඔව් මචං, නෝමල් පාරෙ යද්දි කිසිම අවුලක් දැනෙන්නෙ නෑ. අපේ ගෙවල් පැත්තට එද්දි වලවල් එක්ක සාමාන්‍ය කඳු 3ක් විතර අහු වෙනවා ඒවත් කිසි ප්රශන්යක් නැතුව එනවා බට් ලොකු රේන්ජ් එකක් තියෙන කඳු අදින කොට තමයි මේ ප්‍රශ්නෙ එන්නෙ. එහෙම කන්දක් අහම්බෙන් අහු වුණේ එදා තමයි කේස් එක මීටර් වුණේ...


