Plain wala yaddi kadda case en nadda bn...![]()
tikak danan gatthama athi ban. wathura tibaha hadunoth wathura ekak illaganda seethala unama blanket 1k wage illa ganda
අනේ බොහොම ස්තුතියි, ඔවා ලොකුවට මටතෙරෙන්නේ නැ. සීශෙල්ස් කිව්වට කොහෙද කියලා දන්නෙත් නැ තියෙන්නේ. ඒකත් මැප් එකේ බලලා හොයාගත්තේ. මහ මූද නෙව යනකන්ම. ඔය ප්ලේන් ශුවර් නේද බන්. හදිස්සියකට බාන්නවත් තැනක් නැ වගේ සීශෙල්ස් යනකන්.
digatama muhuda udin yana nisada danne ne.සීශෙල්ස්වල නෙමෙයි දැන් කොහෙත් ශුවර් නැ බන්.. සිචෙල්ස්වල බඩු ගහන්න එපා සීශෙල්ස්වැසියන්ගෙ. එහට එන එකියක් සෙට් කරගත්තම හරි. ආරාබි උට්ටලා හරියට බඩු ගහනවා.Seychelles wala AIDS karayo innawa neda ban?
හොද ප්‍රශ්නයක්. ඔක මටත් තියෙන ගැටලුවක්. ප්ලේන් එක අපි හිතමුකො. පැයට් කිලොමීටර් 200කින් යනවා කියලා. එහෙම වෙලාවක අපි ප්ලේන් එකේ පිටිපස්සේ ඉදන් ඉස්සරහට් ඇවිදිගන එනවනම් අපි යන්නේ පැයට කිලොමීටර් 200ට වඩා වැඩි වේගෙකින්ද? අපි ඇවිදින ස්පීඩ් එක + ප්ලේන් ස්පීඩ් එකද?
ස්තුතියි කොලුවො.Plane එකට සාපේක්ෂව අපේ speed එක අපි යන එකම තමයි.හැබැයි අපේ ඇත්ත speed එක (පොළවට සාපේක්ෂව )plane+අපි ඇවිදින speed.ඒක හරියටම එහෙමයි කියන්නත් බෑ මොකද පෘතුවියත් චලනය වෙනවා.
ඒක නිසා තමයි අපි bus එකේ යද්දී break ගහපු වහාම ඉස්සරහට විසික් වෙලා යන්නේ bus එක break ගහලා නැවතුණාට අපි නවතින්නෙ නෑ ඒක නිසා අපි bus එක ආපු speed ඒකෙන්ම ඉස්සරහට විසි වෙනවා.
මගේ උපදේසය : ප්ලෙන් එකේ යද්දි උඩ පනින්න එපා, එහෙම උනොත් උබ එක තැන උඩ පැනිලා ප්ලේන් එක යන වේගෙට ඇතුලේ තදින් වදින්න පුලුවන්.
uba uda pninv kyla 100m 200m pnine nhne..
අවුලක් නැහැ බන්, උඹට වමනේ යයි කියලා බය නම් පෙත්තක් තියෙනවා.. ඒක ෆාමසියෙන් අරන් බීපන්![]()

Mun ubawa bya krnv... ehma uttak nha bn.. mkd plane eke wege ape ageth thynv.. ehnm bus bus ekak trip yddi athal gnna bane htgena.. anika bn gdr uda pannoth ubata nikmma shesells ynna plwn polawa karakena weget..uba uda pninv kyla 100m 200m pnine nhne..
![]()
පිස්සුද බන්. බස් වල වගේ එහෙම තමන්ගේ කැමැත්තට ජනෙල් අරින්න බෑ. එයාර් හොස්ටර් කෙනෙක් ගෙන් අහන්න ඕන ජනෙල් අරින්න නම්.හදීස්සියකටම ඔන්න වමනෙ දාන්න ඕන නම් තමන්ම ජනේලේ ඇර ගත්තට කමක් නෑ. හැබැයි ඔය බෝතලෙකින් වතුර ටිකක් විසිකරන්න ,අත සෝදගන්න ඒවගෙ වෙලාවලදීනම් එයාර් හොස්ටර් කෙනෙක් ගෙන් අහන්නම ඕන.පෙති බොන්න ඕනේ නැහැ බං. ජනේලයක් අයිනේ සීට් එකක ඉඳගනින්. වමනේ යන්න ආවොත් ජනේලේ ඇරලා ඔලුව එලියට දාල වමනේ කරහන්.
මේ උඹ මේ අහන්නේ ඇත්තටමද??
නැත්තං අපිට ආතල් දෙන්නද??
ඇත්තටම නම් මේකේ උන්ගේ කමෙන්ට් බලල තව බය වෙයි.
මුන් කියන ඒවා ගණන් ගන්න එපා.
ප්ලේන් එකේ යන එක එච්චර අමාරු නැහැ.
හැබැයි සමහර එවුන් බයයි.
විශේෂයෙන් ටේක් ඕෆ් කරනකොටයි, ලෑන්ඩ් කරන කොටයි. උඩදී ගැස්සෙනකොටයි.

සීශෙල්ස්වල නෙමෙයි දැන් කොහෙත් ශුවර් නැ බන්.. සිචෙල්ස්වල බඩු ගහන්න එපා සීශෙල්ස්වැසියන්ගෙ. එහට එන එකියක් සෙට් කරගත්තම හරි. ආරාබි උට්ටලා හරියට බඩු ගහනවා.