ප්ලේන් එකේ එන්ජිමට පඩුරු දැමීම ...
අද Pudong Airport එකේ දී, China Southern Airline එකට අයත් A320 ගුවන් යානයට මගීන් ඇතුල් කරමින් සිටින විට ගුවන් යානයේ යාමට පැමිණි 80 හැවිරිදි කාන්තාවක් ගුවන් යානයට සුබපතා කාසි කිහිපයක් ගුවන් යානයේ වම් ඉන්ජිම තුලට දමා තිබෙනවා. මෙය දුටු ගුවන් මගියෙක් කල දැනුම් දීමෙන් පසු කල සෝදිසි කිරීමේදී කාසි 8 ක් එන්ජිම අසල තිබී සොයා ගත් අතර ඉතිරි කාසිය පැය 5 ක මෙහෙයුමකින් පසු ඉන්ජිම තුල තිබී ගුවන් යානා තාක්ෂණවේදින් සොයා ගන්නා ලදී...FB එකේ ඉදුවා page එකෙන් උපුටා ගන්න ලදී ...repost නම් sorry ....
අද Pudong Airport එකේ දී, China Southern Airline එකට අයත් A320 ගුවන් යානයට මගීන් ඇතුල් කරමින් සිටින විට ගුවන් යානයේ යාමට පැමිණි 80 හැවිරිදි කාන්තාවක් ගුවන් යානයට සුබපතා කාසි කිහිපයක් ගුවන් යානයේ වම් ඉන්ජිම තුලට දමා තිබෙනවා. මෙය දුටු ගුවන් මගියෙක් කල දැනුම් දීමෙන් පසු කල සෝදිසි කිරීමේදී කාසි 8 ක් එන්ජිම අසල තිබී සොයා ගත් අතර ඉතිරි කාසිය පැය 5 ක මෙහෙයුමකින් පසු ඉන්ජිම තුල තිබී ගුවන් යානා තාක්ෂණවේදින් සොයා ගන්නා ලදී...



ආච්චිට තිබ්බෙ කුඩෙන් ගහල හවරියෙන් බෙල්ල හිරකරන්න 