ප්ලේන් එන්ජින්

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ප්ලේන් එන්ජින්

ප්ලේන් එන්ජිමක් හරි නැව් එන්ජිමක් හරි කරන්නෙ යානය, නැව ඉස්සරහට තල්ලු කරන එකනෙ..
නිව්ටන්ගෙ මොන නියමයද මෙතන වැදගත් වෙන්නෙ ?
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
පටලැවිල්ලක් දිග ඇරගන්ඩ හදන්නෙ..
උඹලත් දෙයක් දැන ගනීවි ;)

මේ ත්‍රෙඩ් එකට සපෝට් කළේ නැත්තං ඔන්න මම අසහන ත්‍රෙඩ් දානව හරිද :angry:
 
chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Bump
    Please අසහන thread දාන්න එපා
    දැකලා දැකලා අැති වෙලා තියෙන්නෙ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    නිවුටන්ගේ තුන්වෙනි නියමය

    For every action (force) in nature there is an equal and opposite reaction
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ප්ලේන් එන්ජින් සහ රොකට් එන්ජින් දෙකම වැඩ කරන්නෙ නිව්ටනේගෙ, සෑම ක්‍රියාවකටම ඊට සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියන නියමය පදනම් කරගෙන..

    මම අහන්නෙ එතකොට දෙකේ වෙනස :confused:

    ඔය කියන ප්‍රතිවිරුද්ධ බල ක්‍රියාකරන්නෙ මොකක් මතද?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එතකොට අභ්‍යවකාශෙ රොකට් යන්නෙ :confused:

    අන්න එ්ක මටත් තාම තේරුම් ගන්න බැරි වුන දෙයක්
    පෘථිවියේ දි නම් jet එන්ජිම වායුව ප්‍රති විරුද්ධ දිශාවට තල්ලු කිරීම නිසා ඉස්සරහට යන එක නේ වෙන්නෙ.
    එ්ත් අභ්‍යවකාශය කියන්නෙ රික්තයක් නේ.
    එතකොට මොකද්ද වෙන ක්‍රියාවලිය කියලා මම දැනෙන නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න එ්ක මටත් තාම තේරුම් ගන්න බැරි වුන දෙයක්
    පෘථිවියේ දි නම් jet එන්ජිම වායුව ප්‍රති විරුද්ධ දිශාවට තල්ලු කිරීම නිසා ඉස්සරහට යන එක නේ වෙන්නෙ.
    එ්ත් අභ්‍යවකාශය කියන්නෙ රික්තයක් නේ.
    එතකොට මොකද්ද වෙන ක්‍රියාවලිය කියලා මම දැනෙන නෑ

    වායු ප්‍රතිරෝදය නිසා වෙන දෙයක් නෙමෙයි මචං,,,
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    bernoulli law

    ප්ලේන් එන්ජිමක් හරි නැව් එන්ජිමක් හරි කරන්නෙ යානය, නැව ඉස්සරහට තල්ලු කරන එකනෙ..
    නිව්ටන්ගෙ මොන නියමයද මෙතන වැදගත් වෙන්නෙ ?

    යාලුවා මෙතන නිව්ටන් ට වඩා තැන ලැබෙන්නේ bernoulli law එකට, ඔතන නැවක, ගුවන් යානයක වෙන්නේ එකකට එකක් වෙනස් සිද්දී දෙකකක්, ඒවගේම ගුවන් යානා වලත් තියනවා එකකට එකක් වෙනස් working principals

    කොහොමත් නැවක් සහ ගුවන් යානයක් compare කරලා common logic එකක් දෙන්න බෑ

    පොඩ්ඩක් bernoulli law ගැන හොයපන් එච්චර ලොකු දෙයක් නැ එකේ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අන්න එ්ක මටත් තාම තේරුම් ගන්න බැරි වුන දෙයක්
    පෘථිවියේ දි නම් jet එන්ජිම වායුව ප්‍රති විරුද්ධ දිශාවට තල්ලු කිරීම නිසා ඉස්සරහට යන එක නේ වෙන්නෙ.
    එ්ත් අභ්‍යවකාශය කියන්නෙ රික්තයක් නේ.
    එතකොට මොකද්ද වෙන ක්‍රියාවලිය කියලා මම දැනෙන නෑ

    ආස් කූරක් උඩයන්නෙ, වෙඩි තියනකොට තුවක්කුව පස්සට යන්නෙ

    අන්න ඒ විදියට තමා රොකට් උඩ යනව ඇත්තෙ

    බාහිර තරලයක් මත බලයක් යොදන්නෙ නෑ

    රොකට් එකෙන් ගිනි පිටවෙනකොට ඉබේම රොකට් එක ඉස්සරහට විසි වෙනව..
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    යාලුවා මෙතන නිව්ටන් ට වඩා තැන ලැබෙන්නේ bernoulli law එකට, ඔතන නැවක, ගුවන් යානයක වෙන්නේ එකකට එකක් වෙනස් සිද්දී දෙකකක්, ඒවගේම ගුවන් යානා වලත් තියනවා එකකට එකක් වෙනස් working principals

    කොහොමත් නැවක් සහ ගුවන් යානයක් compare කරලා common logic එකක් දෙන්න බෑ

    පොඩ්ඩක් bernoulli law ගැන හොයපන් එච්චර ලොකු දෙයක් නැ එකේ

    :yes::yes::yes::yes::yes:
     
    Bernoulli mcn

    මෙතන කතා කරන්නෙ එන්ජිමේ තිරස් තල්ලුව ගැන. ප්ලේන් එක උඩ යන්නෙ කොහොමද කියල නෙමේ :cool: