ප්ලේන් පිස්සො වරෙල්ලා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    Supermarine Spitfire :love:

    SP0935.03-2-2.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    Ov meka thamai.. thava hondata hadanna thibba
    Dunkirk ගැනද කියන්නෙ, ඒක කොහෙද low budget? වැඩිය show off scenes නොවුනට ඔය වගේ air combat එකකදි pilots ලා react කරන විදිහ හුගක් accurate විදිහටම කරපු ෆිල්ම් එකක් ඕක. අනික ඔය ෆිල්ම් එකට අරන් තියෙන්නේ ඇත්ත planes. ඉස්සර combats වලදි වගේ දැන් ඔය planes, manoeuvring කරන්න බෑ. ඒ වගේම ඕවාගෙ වටිනාකම හුගක් වැඩියි. ඒ හින්දා සේෆ්ටි එක පැත්තෙන් හිතලා තමයි වැඩිය show off නැති dogfight එකක් විදිහට shoot කරලා තියෙන්නෙ.
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    අර ලංකාවෙන් ගිය එකෙක් usa army එකේ මොකක්ද හෙලිකොප්ටර් එකක වැඩ කරනවා කිව්වෙ.. F11 ද කොහෙද.. ඒක ද ලෝකේ හොඳම fighting helicopter එක..
    helicopter GIF

    meekada koheda Boeing AH-64 Apache
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Dunkirk ගැනද කියන්නෙ, ඒක කොහෙද low budget? වැඩිය show off scenes නොවුනට ඔය වගේ air combat එකකදි pilots ලා react කරන විදිහ හුගක් accurate විදිහටම කරපු ෆිල්ම් එකක් ඕක. අනික ඔය ෆිල්ම් එකට අරන් තියෙන්නේ ඇත්ත planes. ඉස්සර combats වලදි වගේ දැන් ඔය planes, manoeuvring කරන්න බෑ. ඒ වගේම ඕවාගෙ වටිනාකම හුගක් වැඩියි. ඒ හින්දා සේෆ්ටි එක පැත්තෙන් හිතලා තමයි වැඩිය show off නැති dogfight එකක් විදිහට shoot කරලා තියෙන්නෙ.
    Dunkirk nemei bn.. spitfire kiyala 2022 release una movie eka gana kivve.. man dunkirk balal na.. hebei low budget nemei kiyala dannava