Meka patta.. lagadi low budget movie ekakuth avith thibunaSupermarine Spitfire
![]()
Inf plane ekata dunnoth gahanava kiyalada kiyanne??DG-inf
Dunkirk ගැනද කියන්නෙ, ඒක කොහෙද low budget? වැඩිය show off scenes නොවුනට ඔය වගේ air combat එකකදි pilots ලා react කරන විදිහ හුගක් accurate විදිහටම කරපු ෆිල්ම් එකක් ඕක. අනික ඔය ෆිල්ම් එකට අරන් තියෙන්නේ ඇත්ත planes. ඉස්සර combats වලදි වගේ දැන් ඔය planes, manoeuvring කරන්න බෑ. ඒ වගේම ඕවාගෙ වටිනාකම හුගක් වැඩියි. ඒ හින්දා සේෆ්ටි එක පැත්තෙන් හිතලා තමයි වැඩිය show off නැති dogfight එකක් විදිහට shoot කරලා තියෙන්නෙ.Ov meka thamai.. thava hondata hadanna thibba

Umba dala tiyena photo1 SR-71 Black Bird neme ban Lockheed A-12වෙඩි තියන්නේ නැති උනාට ආසම එක මේක තමයි..
blackbird
![]()


හා මේක තමයි. දෙකම එක වගේUmba dala tiyena photo1 SR-71 Black Bird neme ban Lockheed A-12
me thiyenne SR-71 black bird
![]()
අර ලංකාවෙන් ගිය එකෙක් usa army එකේ මොකක්ද හෙලිකොප්ටර් එකක වැඩ කරනවා කිව්වෙ.. F11 ද කොහෙද.. ඒක ද ලෝකේ හොඳම fighting helicopter එක..
Umba kiwwata passe thama search karala balala dana gatte. Thanks banplane gna dala tiana hinda matak wune.. JANET Airlines gana danne kawda![]()
Dunkirk nemei bn.. spitfire kiyala 2022 release una movie eka gana kivve.. man dunkirk balal na.. hebei low budget nemei kiyala dannavaDunkirk ගැනද කියන්නෙ, ඒක කොහෙද low budget? වැඩිය show off scenes නොවුනට ඔය වගේ air combat එකකදි pilots ලා react කරන විදිහ හුගක් accurate විදිහටම කරපු ෆිල්ම් එකක් ඕක. අනික ඔය ෆිල්ම් එකට අරන් තියෙන්නේ ඇත්ත planes. ඉස්සර combats වලදි වගේ දැන් ඔය planes, manoeuvring කරන්න බෑ. ඒ වගේම ඕවාගෙ වටිනාකම හුගක් වැඩියි. ඒ හින්දා සේෆ්ටි එක පැත්තෙන් හිතලා තමයි වැඩිය show off නැති dogfight එකක් විදිහට shoot කරලා තියෙන්නෙ.
Umba kiwwata passe thama search karala balala dana gatte. Thanks ban