ප්ලේන්_එකේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
airline-meal.png

මචන් ල ප්ලේන් එකේ යනකොට අපිට කන්න දෙන කෑම වලට ප්ලේන් එකේ දී සල්ලි ගන්නවද. කෑම එපානම් එපා කියල කියන්න පුළුවන්ද. නිකන් නම් කනවා. අතින් කෑවට කමක් නැද්ද ?

ඇත්තද
ප්ලේන් එකේ ලැට් එකේ වතුර නැහැ කියන්නේ. කොළ කෑලි ලු තියෙන්නේ. කොහොමද බන් ඒවා පාවිච්චි කරන්නේ . මල ජරාවනේ

Last edited:

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
සල්ලි ගන්නේ නැහැ බන් ඒවටත් එක්ක තමා ට්කට් එකේ ගාන උඹට දීල තියෙන්නේ.
හෑන්ඩ් ෂවර් එකක් හ්ටියන්ව සුට්ටෝ ..

උඹට හෝදගන්න අමාරු නම් එයාර් හොස්ටස් කෙනෙක්ට කියන්න .. උන් පුක හෝදනවා මචන් .

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ලැට් එක ඇතුලේ අතේ ගහන්න එපා කැමරා හායි කරලා තියෙන්නේ

නොන්ඩි වෙන්න එපා කොල්ලෝ
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    ඔව් යකෝ උබ අඩු තරමෙ කෝච්චියේ වත් ගිහින් නැද්ද බන් ? බාප්පගෙ ප්ලේන් එක කියල හිටුවද නිකන් කන්න. කෑම අරන් එනකොට උබ රුපියල් 1000ක් වගේ හෙමිට දික් කරල කියපන් කැන් යූ ගිව් සම් හැපී ටයිම්. කියල ;)

    අය්යො බ්න් වැල්ලවාගෙ උබට මොන ප්ලේන්ද කිව්වලු :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔව් යකෝ උබ අඩු තරමෙ කෝච්චියේ වත් ගිහින් නැද්ද බන් ? බාප්පගෙ ප්ලේන් එක කියල හිටුවද නිකන් කන්න. කෑම අරන් එනකොට උබ රුපියල් 1000ක් වගේ හෙමිට දික් කරල කියපන් කැන් යූ ගිව් සම් හැපී ටයිම්. කියල ;)

    අය්යො බ්න් වැල්ලවාගෙ උබට මොන ප්ලේන්ද කිව්වලු :lol:

    :lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ කන්න කැමති ඒවා තියනවා නම් ටිකට් එක ගන්න වෙලාවේ කියපන්. එතකොට උන් හදල තියනවා. ඒවටත් එක්ක තමයි සල්ලි ගන්නේ උඹෙන්. බොන්න ඕන නම් එකත් කියපන් කලින්..
    සුභ පැතුම්...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔව් යකෝ උබ අඩු තරමෙ කෝච්චියේ වත් ගිහින් නැද්ද බන් ? බාප්පගෙ ප්ලේන් එක කියල හිටුවද නිකන් කන්න. කෑම අරන් එනකොට උබ රුපියල් 1000ක් වගේ හෙමිට දික් කරල කියපන් කැන් යූ ගිව් සම් හැපී ටයිම්. කියල ;)

    අය්යො බ්න් වැල්ලවාගෙ උබට මොන ප්ලේන්ද කිව්වලු :lol:

    මම කවදාවත් ප්ලේන් එකක ගිහින් නැහැ බන් .
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් උඹ ප්ලේන් එකක ගිහින්ම නැද්ද? බජට් එයාර් ලයින් වල වෙනම කෑම සල්ලි දීලා ගන්න ඕනේ. එයාර් එශියා ෆ්ලයි ඩුබායි වගේ. ශ්‍රීලංකන්, එමිරේට්ස්, කටාර් ඒවා වල කෑම දෙනවා උඹ කෑවේ නැතත්. එපා නං එපා කියන්න පුළුවන්. වතුර ටොයිලට් වල තියනවා මචන් ෆ්ල්ෂ් වෙනකොට වැකුම් සිස්ටම් එකකින් ෆ්ලශ් වෙන්නේ. බය නැතුව යන්න මචන්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මම කවදාවත් ප්ලේන් එකක ගිහින් නැහැ බන් .

    මෙතන ඉන්නේ නැතුව කොරියන් පන්තියකට ගිහින් නොවැම්බර් මාසේ විභාගේ ලියල රට පලයන්. උම්බ ප**ත් ඉන්ටනැෂනල් කරගෙන එන්න පුළුවන්..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් යනකොට මතක් කරල ටොයිලට් ගියාම හෝදගන්න වතුර කෑන් එකක් අරන් පලයන්...