මචන් ල ප්ලේන් එකේ යනකොට අපිට කන්න දෙන කෑම වලට ප්ලේන් එකේ දී සල්ලි ගන්නවද. කෑම එපානම් එපා කියල කියන්න පුළුවන්ද. නිකන් නම් කනවා. අතින් කෑවට කමක් නැද්ද ?
ඇත්තද ප්ලේන් එකේ ලැට් එකේ වතුර නැහැ කියන්නේ. කොළ කෑලි ලු තියෙන්නේ. කොහොමද බන් ඒවා පාවිච්චි කරන්නේ . මල ජරාවනේ
Last edited:
you don't have to pay a cent..

