ප්රංශයේ පැරිස් නුවර 1940 ගණන් වල

ප්රංශ ජාතික ඡායාරූප ශිල්පියකු වන ජුලියන් නෙස් (Julien Knez) තමයි මේ අපුරු ඡායාරූප පෙළ නිර්මාණය කරලා තියෙන්නේ. ප්රංශයේ පැරිස් නුවර 1940 දශකයේ පැවති ආකාරය සහ එය වර්තමානයේ පවතින ආකාරය ඔහු මෙම ඡායාරූප පෙලෙන් ගෙන එනවා. ඔහු මේ ඡායාරූප පෙළ ඉදිරිපත් කර තිබෙන්නේ පැරිස් නුවර එක් එක් ස්ථාන වල 1940 ලබාගත් ඡායාරූප වලට වර්තමානයේ එම ස්ථානය දිස්වන ආකාරය පසුබිම් වන ලෙස ඡායාරූප සකසමින්. බලන්නකෝ මේ කාලය පුරාවට මොනවගේ වෙනස්කම් ඇතිවෙලා ද කියලා.

අන්තර්ජාලය ඇසුරින්


