අතීතය දෙස බැලුවොත් අපි කාගේ කාගේත් වැරදි ඇති. නමුත් දැන් වෙන්න ඕනේ ඉස්ලාම් තස්ත්‍රවාදය ලෝකෙන් අතුගාල දමන්නේ කොහොමද කියල බලන එක. උබ වගේ අමුම අමු පට්ට චාටර් අසික්කිත එකේ මමනම් තවත් දැකල නැහැ. මැරුනේ අහිංසක මිනිස්සු .
ලංකාවෙත් මරුනේ අහිංසක මිනිස්සු , පැරිසියේ මරුනෙත් අහිංසක මිනිස්සු. අපේ මිනිස්සු මරුන කියල උබ කියන විදිහට අපි ප්‍රංශයේ මිනිස්සු මැරුණම අපෙත් මරුන කියල සද්ද වහල ඉන්න ඕනෙද ?
අරු කිවුව වගේ ෆේස් බුකියේ තියන සියල්ල මෙතන ගෙනල්ල කොපි පේස්ට් නොකර විචාර බුද්ධියෙන් යමක් දෙස දකින්න පුරුදු වෙයන්.




