ප්‍රංශය_හැපිනස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    දැන් නවත්තන්න බැහැ බන් සවුදි දන කුවෙරයො සල්ලි දෙනවා ඇති තරම්

    ඒක නම් ඇත්ත බන්. පටන් ගත්තේ දේශපාලනික උවමනාවකට. දැන් යන්නේ ආගමික යුද්ධයක්.
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    සොහොන;19290088 said:
    ස්වාධීන මතයක් දාපන් බන් fb පොන්සියෝන්ගේ මතේම මෙතනට කොපි පේස්ට් කරන්න එපා මචෝ

    wedanawe uparima salakunu !!
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    moken gaththath eththa eththamai bro........
    ප්‍රංශය ඉල්ලන් කා ඇත. සත්තකින්ම ප්‍රංශය කාපු කෑම ගැන මට ඇත්තේ මාර හැපිනස් එකකි. ප්‍රංශය වෙනුවෙන් ප්‍රොපයිල් පිචර් එක මාරු කරගත්තු ලංකාවේ කරුම පැටව් දැක්කම ඇත්තේ මාරම අපුලකි. මේ කඩුප්පුලියන් නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තා වාගේ නොදන්නා ප්‍රංශ පලහිලව්ව ගැන මාර අප්සැට් එකකින් ප්‍රොපයිල් පිචැර් එක වෙනස් කරගෙන ඉල්ලන් කා ඇත.

    අපිට සුනාමිය වෙලාවේ මුන් කොචිචර ආදාර කලාද
    ඇයි බන් අන් අයට මෙත්‍රී කරන්න ඕනේ කියලා උගන්වපු මනුස්සයෝ මෙහෙම හැසිරෙන්නේ
    කලකිරෙනවා :(
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ලෝකේ කොහේ උනත් නිරායුධ මිනිස්සු මැරෙන එකයි දුක....... !! ඒ වගේම අපි අමතක කරන්න හොද නෑ..... ලංකාවේ නිරායුධ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆෝ ලංකා කිව්වේ නෑ..... කොඩි පාට කරෙත් නෑ..... :no:

    oka kiwwama menna ekek agata goda unane..me u kiyapu kathawa

    It's sad and disgusting when these guys put stuff about "where was Pray for Sri Lanka?" Just to try show that they are "patriotic". But it's actually so lame!
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    සොහොන;19290647 said:
    ප්‍රංශය ඉල්ලන් කා ඇත. සත්තකින්ම ප්‍රංශය කාපු කෑම ගැන මට ඇත්තේ මාර හැපිනස් එකකි. ප්‍රංශය වෙනුවෙන් ප්‍රොපයිල් පිචර් එක මාරු කරගත්තු ලංකාවේ කරුම පැටව් දැක්කම ඇත්තේ මාරම අපුලකි. මේ කඩුප්පුලියන් නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තා වාගේ නොදන්නා ප්‍රංශ පලහිලව්ව ගැන මාර අප්සැට් එකකින් ප්‍රොපයිල් පිචැර් එක වෙනස් කරගෙන ඉල්ලන් කා ඇත.

    අපිට සුනාමිය වෙලාවේ මුන් කොචිචර ආදාර කලාද
    ඇයි බන් අන් අයට මෙත්‍රී කරන්න ඕනේ කියලා උගන්වපු මනුස්සයෝ මෙහෙම හැසිරෙන්නේ
    කලකිරෙනවා :(

    oya godak aya adara kare adareta nemei itin :) passe apenuth deyak illagena thama
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19290647 said:
    ප්‍රංශය ඉල්ලන් කා ඇත. සත්තකින්ම ප්‍රංශය කාපු කෑම ගැන මට ඇත්තේ මාර හැපිනස් එකකි. ප්‍රංශය වෙනුවෙන් ප්‍රොපයිල් පිචර් එක මාරු කරගත්තු ලංකාවේ කරුම පැටව් දැක්කම ඇත්තේ මාරම අපුලකි. මේ කඩුප්පුලියන් නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තා වාගේ නොදන්නා ප්‍රංශ පලහිලව්ව ගැන මාර අප්සැට් එකකින් ප්‍රොපයිල් පිචැර් එක වෙනස් කරගෙන ඉල්ලන් කා ඇත.

    අපිට සුනාමිය වෙලාවේ මුන් කොචිචර ආදාර කලාද
    ඇයි බන් අන් අයට මෙත්‍රී කරන්න ඕනේ කියලා උගන්වපු මනුස්සයෝ මෙහෙම හැසිරෙන්නේ
    කලකිරෙනවා :(

    :lol::lol: ප්‍රන්ශයට ඔක පාඩම්ක් එච්ච්රයි කියන්න හියෙන්නෙ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ISIS හැදුවේ ප්‍රංශේ ලොකු ලොකු පුටුවල ඉන්න උන්. මැරුනේ ප්‍රංශේ අහිංසක සිවිල් ජනතාව. සතුට සාධරනද?

    ගොන් තර්ක දාන්න එපා බන්! ඔය ලොකු පුටු වලට උන් යැව්වේ කව්ද එතකොට?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    2r7mwck.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොන් තර්ක දාන්න එපා බන්! ඔය ලොකු පුටු වලට උන් යැව්වේ කව්ද එතකොට?

    දැන් ලංකාවේ දේශපාලුවෝ කරන්නේ ලංකවේ මිනිසුන්ට ඕනි දේද
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දැන් ලංකාවේ දේශපාලුවෝ කරන්නේ ලංකවේ මිනිසුන්ට ඕනි දේද

    එක තමයි කියන්නේ අර පාලනේ මේ පාලනේ කිය කියා උඩදාගෙන පර්ලිමන්තු යවන්නේ කව්ද? පස්සේ කනවෝ කනවෝ කියල කෑගහනවා !
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    ගොන් තර්ක දාන්න එපා බන්! ඔය ලොකු පුටු වලට උන් යැව්වේ කව්ද එතකොට?

    එතකොට උබ කියන්නේ, ප්‍රංශේ මිනිස්සු ආණ්ඩුව පත්කරේ ත්‍රස්ථවාදී කණ්ඩායම් හදන්න කියලද? නැහැනේ. ආණ්ඩුවේ පිස්සු වැඩවලට මිනිස්සු පලි නැහැ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    ඇයි බොලවූ මේ තොපි ප්‍රංශ කොඩියක් දාගෙන තොපිලගේ PROFILE PICTURE එකට..අපිට කොටි හතර වටෙන් අර දෙමල මස් වැද්ද කෙලිනකොට ප්‍රංශ කාරය දාගත්තද අපේ කොඩිය උන්ගේ PROFILE PICTURE එකට...?

    උන් ඇවිල්ල අපේ ලොක්කට කියල යුද්දේ නවත්තන්න අන දීපු එක කලේ..කොන්ද කෙලින් තියෙන සිංහයෙක් හිටපු නිසා ආවට වඩා වේගෙන් ප්‍රංශ කාරය ගියා ප්‍රන්ශේට....දකින දකින මොඩල් කොරන්න එපා බොලවූ....සිය රට දේ සිරි සපදේ කියල හිතපල්ලා....සුද්ද එන්නේ නැහැ අපිට කොරන්න..මේ ඉන්න යහපාලන හතිකරෙන් රට බේරාගෙන හිටපල්ලා ඔක්කොන්ටම කලින්....මුන්ගේ රටකට යන්න VISA එකක් ගන්න ගියහම ලෝකෙම තියෙන ඒවා පෙන්වන්න ඕන.....එහෙවු පරදෙසක්කරයන්ට වල්ගේ වන්න එපා....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මේ කතාව මේ ත්‍රේඩ් එකට අයිති නෑ එත් මේක කියන්න ඕනේ.මම කවදාවත් මහින්දට චන්දය දුන් කෙනෙකුත් නෙවෙයි ඉදිරියට දෙන්නෙත් නෑ එත් මේ අවස්ථාව තමයි ලන්කාවේ රාජ්‍ය නායකයෙක් කරපු වැදගත්ම දේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Oya profile pic case eka nan chatar.
    Looke miniasu burithu pitin african rata walath marenawa.
    Mechchara kaalayak kodi damme na ne.
    Anika ape rate dahas ganan mareddi kauda kodi damme 2008 2009 wage...
     
    Last edited: