දැන් නවත්තන්න බැහැ බන් සවුදි දන කුවෙරයො සල්ලි දෙනවා ඇති තරම්
සොහොන;19290088 said:ස්වාධීන මතයක් දාපන් බන් fb පොන්සියෝන්ගේ මතේම මෙතනට කොපි පේස්ට් කරන්න එපා මචෝ
ප්‍රංශය ඉල්ලන් කා ඇත. සත්තකින්ම ප්‍රංශය කාපු කෑම ගැන මට ඇත්තේ මාර හැපිනස් එකකි. ප්‍රංශය වෙනුවෙන් ප්‍රොපයිල් පිචර් එක මාරු කරගත්තු ලංකාවේ කරුම පැටව් දැක්කම ඇත්තේ මාරම අපුලකි. මේ කඩුප්පුලියන් නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තා වාගේ නොදන්නා ප්‍රංශ පලහිලව්ව ගැන මාර අප්සැට් එකකින් ප්‍රොපයිල් පිචැර් එක වෙනස් කරගෙන ඉල්ලන් කා ඇත.moken gaththath eththa eththamai bro........

ලෝකේ කොහේ උනත් නිරායුධ මිනිස්සු මැරෙන එකයි දුක....... !! ඒ වගේම අපි අමතක කරන්න හොද නෑ..... ලංකාවේ නිරායුධ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆෝ ලංකා කිව්වේ නෑ..... කොඩි පාට කරෙත් නෑ.....![]()
සොහොන;19290647 said:ප්‍රංශය ඉල්ලන් කා ඇත. සත්තකින්ම ප්‍රංශය කාපු කෑම ගැන මට ඇත්තේ මාර හැපිනස් එකකි. ප්‍රංශය වෙනුවෙන් ප්‍රොපයිල් පිචර් එක මාරු කරගත්තු ලංකාවේ කරුම පැටව් දැක්කම ඇත්තේ මාරම අපුලකි. මේ කඩුප්පුලියන් නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තා වාගේ නොදන්නා ප්‍රංශ පලහිලව්ව ගැන මාර අප්සැට් එකකින් ප්‍රොපයිල් පිචැර් එක වෙනස් කරගෙන ඉල්ලන් කා ඇත.
අපිට සුනාමිය වෙලාවේ මුන් කොචිචර ආදාර කලාද
ඇයි බන් අන් අයට මෙත්‍රී කරන්න ඕනේ කියලා උගන්වපු මනුස්සයෝ මෙහෙම හැසිරෙන්නේ
කලකිරෙනවා![]()
passe apenuth deyak illagena thamawedanawe uparima salakunu !!
සොහොන;19290647 said:ප්‍රංශය ඉල්ලන් කා ඇත. සත්තකින්ම ප්‍රංශය කාපු කෑම ගැන මට ඇත්තේ මාර හැපිනස් එකකි. ප්‍රංශය වෙනුවෙන් ප්‍රොපයිල් පිචර් එක මාරු කරගත්තු ලංකාවේ කරුම පැටව් දැක්කම ඇත්තේ මාරම අපුලකි. මේ කඩුප්පුලියන් නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තා වාගේ නොදන්නා ප්‍රංශ පලහිලව්ව ගැන මාර අප්සැට් එකකින් ප්‍රොපයිල් පිචැර් එක වෙනස් කරගෙන ඉල්ලන් කා ඇත.
අපිට සුනාමිය වෙලාවේ මුන් කොචිචර ආදාර කලාද
ඇයි බන් අන් අයට මෙත්‍රී කරන්න ඕනේ කියලා උගන්වපු මනුස්සයෝ මෙහෙම හැසිරෙන්නේ
කලකිරෙනවා![]()

ප්‍රන්ශයට ඔක පාඩම්ක් එච්ච්රයි කියන්න හියෙන්නෙISIS හැදුවේ ප්‍රංශේ ලොකු ලොකු පුටුවල ඉන්න උන්. මැරුනේ ප්‍රංශේ අහිංසක සිවිල් ජනතාව. සතුට සාධරනද?
ප්‍රන්ශයට ඔක පාඩම්ක් එච්ච්රයි කියන්න හියෙන්නෙ
ගොන් තර්ක දාන්න එපා බන්! ඔය ලොකු පුටු වලට උන් යැව්වේ කව්ද එතකොට?
දැන් ලංකාවේ දේශපාලුවෝ කරන්නේ ලංකවේ මිනිසුන්ට ඕනි දේද
ගොන් තර්ක දාන්න එපා බන්! ඔය ලොකු පුටු වලට උන් යැව්වේ කව්ද එතකොට?