ප්‍රකට කියමන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජයග්‍රහණයෙන් ලැබෙනුයේ සතුට පමණි. එහෙත් පරාජයෙන් අවස්ථාවකට මුහුණ දීමේ ශක්තිය ලැබේ.

    - රනිල්

    11ranil.jpg
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් පක්ශ නායකයා වශයෙන් සිටින තුරු සෑම මැතිවරනයකින්ම unp එකට නියත් පරාජයක් හිමිය- erozan :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජයග්‍රහණයෙන් ලැබෙනුයේ සතුට පමණි. එහෙත් පරාජයෙන් අවස්ථාවකට මුහුණ දීමේ ශක්තිය ලැබේ.

    - රනිල්

    11ranil.jpg

    ලැජ්ජාවක් නැති වෙසිගෙ පුතා මුගෙ අම්මට හැමිනිනා එකාටත් හෙන ගහන මු ලංකාවට කරපු දේ ට:rofl: පොන්න වෙසිගෙ පුතා
     
    • Like
    Reactions: Freeway90

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අවස්ථා කීයක්නම් මුහුණ දීමෙ ශක්තිය ලබල ඇත්ද??? :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිල් පක්ශ නායකයා වශයෙන් සිටින තුරු සෑම මැතිවරනයකින්ම unp එකට නියත් පරාජයක් හිමිය- erozan :rofl::rofl:

    මෙකෙ ඉන්න හුජ්ජ කොල්ලො උබට කඩෙ යනවා කියලා බැන්නාට හුජ්ජ කොල්ලන්ගෙ අම්මලා තාත්තලා මහින්දට කතිරෙ ගහන්නෙ:rofl::rofl::rofl::rofl: නැත්නම් මෙකෙ ඉන්න ලක්ශ 4 න් 10න් මහින්දට පක්ශ නැතිව ඇති :rofl: මුන් මෙ උබට කඩෙ යන පොන්නයා කියලා බනිනකොට ගොඩාක් උන් බනින්නෙ උන්ගෙ තාත්තාට කියලා තෙරෙන්නෙ නැ:sorry::sorry::eek::eek:
     
    waligamaya

    Well-known member
  • Mandella%20Pienaar.jpg

    නෙල්සන් මැන්ඩෙලා කියයි.

    සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන ගන්නාක් මෙන්ම ආදරය කිරීමට ද ඉගැන්විය යුතුය. මක් නිසාද යත්, ආදරය කිරීම එහි ප්‍රතිවාදී හැඟීමට වඩා මිනිස් හදවත්හි ස්වභාවික උත්පාදනය වන නිසාය

    ක්‍රිස් හෙජස්

    අප දැන් සිටින්නේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍යය වනසන, නීතිවේදීන් විසින් සාධාරණය වනසන, විශ්වවිද්‍යාල විසින් දැනුම වනසන, ආණ්ඩු විසින් නිදහස වනසන, මාධ්‍ය විසින් තොරතුරු වනසන, ආගම විසින් යහපත්බව වනසන සහ බැංකු විසින් ආර්ථිකය වනසන දේශයක ය

    සොක‍්‍රටීස්

    මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
     
    waligamaya

    Well-known member
  • මාර්ටින් ලූතර් කිං

    අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි
    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකෙ ඉන්න හුජ්ජ කොල්ලො උබට කඩෙ යනවා කියලා බැන්නාට හුජ්ජ කොල්ලන්ගෙ අම්මලා තාත්තලා මහින්දට කතිරෙ ගහන්නෙ:rofl::rofl::rofl::rofl: නැත්නම් මෙකෙ ඉන්න ලක්ශ 4 න් 10න් මහින්දට පක්ශ නැතිව ඇති :rofl: මුන් මෙ උබට කඩෙ යන පොන්නයා කියලා බනිනකොට ගොඩාක් උන් බනින්නෙ උන්ගෙ තාත්තාට කියලා තෙරෙන්නෙ නැ:sorry::sorry::eek::eek:
    :yes: ඔනෙ එකෙක් ඔන එකක් කිය ගත්තාවෙ මචන්, මම නම් අනුකම්පා කරනව මේවගෙ ඉන්න බහුතරයකට දේශපාලනේ තේරෙන් නැ.තර්ක කරන්ඩ බැ දන්නෙ නැ ඉට පස්සෙ වලි.:confused::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl:
    :yes: ඔනෙ එකෙක් ඔන එකක් කිය ගත්තාවෙ මචන්, මම නම් අනුකම්පා කරනව මේවගෙ ඉන්න බහුතරයකට දේශපාලනේ තේරෙන් නැ.තර්ක කරන්ඩ බැ දන්නෙ නැ ඉට පස්සෙ වලි.:confused::cool:
    තාත්තට පොන්නයා කිවොත් ගහන නිසා එ වෙදනාව යන්න ඔය උබට බනින්නෙ:rofl:
    :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිල්ට බැන්න නිසා කට්ටිය ට කියමනුත් අමතක වෙලා වෙදනාවට අපෙ මැණීයන්ට බැන බැන ඉන්නවා වගෙ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔබ එකවර දෙදෙනෙකු හා ආදරයෙන් බැඳුනොත් දෙවැන්නා තෝරා ගන්න. මන්ද ඔබ පළමු කෙනාට සැබෑ ලෙසම ආදරය කලේ නම් දෙවන්නෙකු කරා නොයන බැවිණි.
    - Jhonny Depp

    (මම ගොඩක් විශ්වාස කරන, හිතට ගොඩක් දැනුනු කියමනක් බන් මේක)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ එකවර දෙදෙනෙකු හා ආදරයෙන් බැඳුනොත් දෙවැන්නා තෝරා ගන්න. මන්ද ඔබ පළමු කෙනාට සැබෑ ලෙසම ආදරය කලේ නම් දෙවන්නෙකු කරා නොයන බැවිණි.
    - Jhonny Depp

    (මම ගොඩක් විශ්වාස කරන, හිතට ගොඩක් දැනුනු කියමනක් බන් මේක)
    එකෙන්ම මචං.. සිරා ටෝක් එක ඒක..:yes: ඌ කලෙත් ඒ වැඩේම තමා..:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    * උත්සාහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකි. ප්‍රමාදය මිතුරෙකු මෙන් පෙනෙන සතුරෙකි.
    (ව්‍යාෂ සෘෂිවරයා):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබෙ ත්‍රෙඩ් එක කැවා වගෙනම් සොරි පලවෙනි කියමන නිසා තම්යි එහෙම උනෙ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබෙ ත්‍රෙඩ් එක කැවා වගෙනම් සොරි පලවෙනි කියමන නිසා තම්යි එහෙම උනෙ

    නෑ බන් පිස්සුද? හැමෝගෙම අදහස් එද්දී තමයි thread එකක් වුනත් ලස්සන වෙන්නේ. :P
     
    • Like
    Reactions: gayankuwait