ප්‍රකාශ නොකළ ආදරය උතුම්ද? :(

IntelSec

Member
Apr 3, 2016
2
1
0
ප්‍රකාශ නොකළ ආදරය උතුම්ද? :(

හැකිනම් සහයවන්න :)

මුලින්ම සමාවෙයන් මචන් fake එකක් හදන ආවට, පුද්ගලික ප්‍රශ්නයක් නිසාත් ඉදිරියේදී ප්‍රශ්නයක් ඇති උනොත් කියල මෙහෙම කරන්න උනේ :(

මේකත් එක්තරා විදියක කෙල්ලෝ ප්‍රශ්නයක් තමා , හැබැයි මේක මම ලියන්නේ මගේ හිතට එකගව බොරුවක් කරන්න වත් ආතල් එකක් දෙන්න වත් නෙවි විසදගන්න අහන්න තියෙන හොදම තැන මෙතන නිසා :)

පුළුවන් තරම් කෙටියෙන් කියන්නම් මීට මාස කිහිපයකට කලින් මම වැඩ කරන තැනට අලුත් ගෑණු ළමයෙක් ආවා මගේ වයසේම , මට තමා මෙයාව අපේ ආයතනයේ මොනවද කරන්නේ මොනවද වෙන්නේ කියල පුහුණු කරන්න ලැබුනේ. සති ගානකින් අපි හොද යාලුවෝ උනා එක බත් එක බෙදාගෙන කන තරමට. මෙයා සාමාන්‍ය පවුලක කෙනෙක් ගොඩක්ම දුර පළාතක අම්ම ගුරුවරියක්, තාත්ත ස්ථිර රැකියාවක් කරන්නේ නෑ , මගේ ජීවිතේ දැකපු හොදම ගතිගුණ තියෙන චාම් සරලම කෙල්ල. යාලුකම ආදරයකට පෙරලෙන්න වැඩි කල් ගියේ නෑ ඒත් මම කවදාවත් එයාට ඒක කියන්න ගියේ නෑ. මම ගැන කියනවා නම් එහෙම ලොකුවට කෙල්ලෝ ගැන ආදරය ගැන හිතපු කෙනෙක් නෙවි , මතකයි ඒ කාලේ යාළුවොන්ටත් විහිලු කලා ආදරය , විරහව නිකන් වචන විතරයි කියල ඒත් අද දැනෙනවා ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද , තමන්ගේ ජීවිතයට ගැලපෙනම කෙනා ආවම කොහොමද දැනෙන්නේ කියල.

දැන් තමා ප්‍රශ්නේ පටන් ගන්නේ මේ කෙල්ල මට එයා ගැන විස්තර ඔක්කොම කියනවා ඒ අස්සේ ඉන්නවා මෙයාගේ කොල්ලත්, කොහොම හරි අපි හමුවෙන්න මාස 2කට කලින් කොල්ලෙක් ඇවිත් දිගටම මෙයාගේ පස්සෙන් කොහොමහරි දෙන්න සෙට් වෙලා, මම ඉතින් ඔය කියන කොල්ල ගැන පොඩි විස්තර ටිකක් හොයල බැලුව අන්තිමට මට දැනගන්න ලැබුනේ ඔය කොල්ලට මීට කලිනුත් කෙල්ලෝ ගොඩක් එක්ක සම්බන්දතා තිබිල තියෙනවා සරලවම කියනවා නම් ආතල් එකට කෙල්ලෝ සෙට්‌ කරගන්න එකෙක්.

වැඩේ කියන්නේ කෙල්ල මෙයාට හදවතින්ම ආදරය කරනවා, මේ අවරුදු කාලේ නේ කොල්ලගේ ෆොටෝ එකක් මට පෙන්නලා අහනවා මෙයාට ඇදුමක් අරන් දෙන්න ඕන මොන වගේ එකක්ද දෙන්න හොද කියල, මට ඇඩුන මචන් මම මොනවද කියන්නේ ඔය සම්බන්දෙ ගැලපෙන්නේ නෑ නවත්වන්න කියලද. වැරදිලා හරි මම මැදිහත්වෙලා මේක නවත්වල එයාව මගේ කරගත්තොත් සමාජේ කෙල්ලෙක්ට කියන දේවල් දන්නවා නේ ඉතින් එහෙම කරන්න බෑ මචන් මට.:no:

මේක නවාත්වන්න මම මොනවද මචන් කරන්න ඕන කෙල්ලගේ පැත්තෙන් ප්‍රශ්නයක් නොවී. දැන් මචන්ලා කියාවි මම ආත්මර්තකමියෙක් කියල එහෙම නෑ මචන් මෙයාගේ සතුට වෙනුවෙන් මම කවදාවත් ආදරේ කියන්නේ නැතුව දුරට වෙලා බලාගෙන ඉන්න පුලුවන්.:(

පුලුවන්නම් මොනවහරි කියන්න මචන් අඩු ගානේ බැනල හරි යන්න , ලොකු මානසික පීඩනයකින් මචන් ඉන්නේ :(

 
  • Like
Reactions: genius_EK

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    machoo matath oya wagee siddiyak una.kelinma kiuwoth okamayi.podi wenasakata thiyenne kella mage thaththage hodama yaluwage duu.mama ekita love kara but eki ta kohoma hary kollek set una.math uba wage kolla gena hoyala beluwa.uth athal ekata genu dana pora.mama ithin mekita kiyanna thiyana hema vidihatama kiuwa.berima thena mama kiuwa.mama oyata kemathiyi .eth e nisa neme mama mehema kiyanne. u aeththatama hoda ekek newe kiyala.anthimata kella oya siddiya hemathenama kiyala mata pare behela yanna beri kala.passe ara kolla ekita boot thiyama(thawa monawa karada danne) .lagadi magadi hambawela.sorry hlw kiyala kiuwa.mama thabekata gahannethuwa awa.
     
    • Like
    Reactions: genius_EK

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෙල්ලෙක්ගෙ පිටස්තර ලයිෆ් එක ගැන උබ තීරණය කරන්න යන්න එපා .. මොකක් හරි උනොත් ඒ කොල්ලා උබව හොයාගෙන එන්න බැරි නෑ :confused::confused: උබ ඔය ප්ලේස් එකේ නමක් තියාගෙන ඉන්න ඇති ඔය ඉන්න කාලෙට.. ඒක කැත කරගන්න එපා කෙල්ලක් නිසා ... :) උබට දීපු වගකීම පුළුවන් විදිහට කරලා.. උබේ දියුණුව ගැන හිතපන් .. තව පහු වෙද්දී හම්බෙන දේවල් එක්ක මේවා මොනවාද කියලා හිතෙයි.. ;);)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රකාශ නොකළ ආදරය උතුම්ද? :( ]]

    mona gon kathavakda prakasha kale naha kiyala adarayk uthum wenvada
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Dan oya hadanne eyalage adhare kadala
    oyath adharei nokiya hangan innada?
    Samahara wita ara pirimi lamaya dan hadila wennath puluwan ne?
    Oya asadha oyage ganu lamaya wena aya ekka bath kanawata?
    oyath wena ayage ganu lamai ekka bath kanna yanna epa
     
    • Like
    Reactions: Crazyeranga

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කෙල්ලෙක්ගෙ පිටස්තර ලයිෆ් එක ගැන උබ තීරණය කරන්න යන්න එපා .. මොකක් හරි උනොත් ඒ කොල්ලා උබව හොයාගෙන එන්න බැරි නෑ :confused::confused: උබ ඔය ප්ලේස් එකේ නමක් තියාගෙන ඉන්න ඇති ඔය ඉන්න කාලෙට.. ඒක කැත කරගන්න එපා කෙල්ලක් නිසා ... :) උබට දීපු වගකීම පුළුවන් විදිහට කරලා.. උබේ දියුණුව ගැන හිතපන් .. තව පහු වෙද්දී හම්බෙන දේවල් එක්ක මේවා මොනවාද කියලා හිතෙයි.. ;);)


    This is the answer!
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    Dan oya hadanne eyalage adhare kadala
    oyath adharei nokiya hangan innada?
    Samahara wita ara pirimi lamaya dan hadila wennath puluwan ne?
    Oya asadha oyage ganu lamaya wena aya ekka bath kanawata?
    oyath wena ayage ganu lamai ekka bath kanna yanna epa

    ara kellage kollath asa netuwa ati neda.
    oka godakma kiyanna one ara kellata.
    kellata kollek innawanam mokatada wena kollo ekka bath kannayi onawata wada ashraya karannayi yanne.
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බත් කන එකත් සෑහෙන දුරට හිතන්න ඕන සීන්ස් එකක් නේද....
    පට්ට ආතල් සමාජයක් ඕයි මේකනම්........

    :rofl::rofl::rofl:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Dan oya hadanne eyalage adhare kadala
    oyath adharei nokiya hangan innada?
    Samahara wita ara pirimi lamaya dan hadila wennath puluwan ne?
    Oya asadha oyage ganu lamaya wena aya ekka bath kanawata?
    oyath wena ayage ganu lamai ekka bath kanna yanna epa

    siravata! agreed!

    Anunge love scene walata atha danne nathuwa inna eka thamai hodama de. You waited for the perfect moment to express your feeling but you're too late now! :sorry: and the moment is gone. :yes: Women are perfectly capable of making their own decisions(Most lankan ppl think otherwise and ended up ruining everything! control freaks!) Move ON , Mate! ffs! :cool:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    siravata! agreed!

    Anunge love scene walata atha danne nathuwa inna eka thamai hodama de. You waited for the perfect moment to express your feeling but you're too late now! :sorry: and the moment is gone. :yes: Women are perfectly capable of making their own decisions(Most lankan ppl think otherwise and ended up ruining everything! control freaks!) Move ON , Mate! ffs! :cool:
    a ganu lamayage pirimi lamaya awith
    meyata office ekedi banala gahala giyoth
    rassawa karalath iwarai ita passe :shocked:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    වෙන කෙනෙක්ගේ ආදරයක් උදුරගන්න එකනං නරකයි.
    සමහර වෙලාවට හරි කෙනා හම්බ උනාම මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. නරක කෙනෙක් හොද වෙන්න පුළුවන්. ඒ කෙල්ල හොදයි කිව්වනේ. කවුද දන්නේ ඒ කෙල්ල හම්බ උනාට පස්සේ අර කොල්ල හොද උනාද කියල. ඒ හින්ද තව පොඩ්ඩක් හොයල බලන්න.

    කෙල්ල ඔයත් එක්ක තනියමද එකට බත් කන්නේ නැත්තන් තව කට්ටිය එක්කද? යාලු වෙලා ඉන්න කෙල්ලෙක් තමන්ගේ කොල්ල නැතුව වෙන කොල්ලෙක් එක්ක තනියෙන් බත් කන එක එච්චර හොද වැඩක් නෙමෙයි. අනේ මන්ද.

    ඔයා මේ අහල තියන දේ ඒ කෙල්ලගෙන්ම අහල දැනගත්තාණන් හරි නේද? ඔයා ඒ කෙල්ලත් එක්ක කියන තරම් යාලුනන් නිකමට අහල බලන්න "මං අදුරන කෙල්ලෙක් ඉන්නවා. එයා නරක කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා. මං ඒ ගැන එයට කියන්නද එපාද? අන්තිමේට යාලුකමත් නැතිවෙයිද? ඔයාට ඔහොම මං කිව්වොත් ඔයා මොකද හිතන්නේ? blah blah blah....."
    (මෝඩ අදහසක්ද මන්ද.. මෙහෙම කරන්න ගිහින් යාළුකම නැති උනොත් මං වගකියන්නේ නෑ..)
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    dan a ganu lamaya methana naha ne
    eka nisa inna kenata kiwwe ;)

    mehemayi godak kello bf la indeddi thawa kollonta lan wenawa.
    itin ara kollath hitanawa a kella gena. passe tamayi denaganne kellata bf kenek innawa kiyala.
    kellata bf kenek innawanam hodama wede kolla a girlgen eth wena eka.
    kellot denaganna ona bf kenek innawanam tawa kenekta balaporottu ati wena widiyata weda nokara inna.
    kellata terunot ara kollath eyagena hitanawa kiyala kellata bf innawa kiyala mulinma ara kollata kiyanna ona. etakota prashna na.

    godak kello bf ge yaluwa ekkama set wenawa. nettan bf ta boot tiyala wena kollek ekka set wenawa.
    hema thenedima kellage petta aran kella hodayi kiyannayi hemoma balanne. eth godak welawata weredda karannet kellamayi.
     
    Last edited:

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    Dan oya hadanne eyalage adhare kadala
    oyath adharei nokiya hangan innada?
    Samahara wita ara pirimi lamaya dan hadila wennath puluwan ne?
    Oya asadha oyage ganu lamaya wena aya ekka bath kanawata?
    oyath wena ayage ganu lamai ekka bath kanna yanna epa

    yes true,,,,,,,,, thamnta gf or bf kenek innawanam onawata wada anith pirimi laminta or ganu lamainta kittu wenna yanna narakayi ...thawa kenekta kellek or kollek innawanam e ayata eyalage love eka karagena yanna dena eka hodayi,,mokada godak aya love karaddi thamange bf ta or gf ta waradi kiyanwata kamathi na,,anthimata waradi karaya wenne oyamayi,,so parissmain owa kiyanna,,anika e pirimi lamaya serious e girl ta love karanawanam owa kiyala love kadana eka pau nee