ප්‍රකාශ නොකළ ආදරය උතුම්ද? 
හැකිනම් සහයවන්න
මුලින්ම සමාවෙයන් මචන් fake එකක් හදන ආවට, පුද්ගලික ප්‍රශ්නයක් නිසාත් ඉදිරියේදී ප්‍රශ්නයක් ඇති උනොත් කියල මෙහෙම කරන්න උනේ
මේකත් එක්තරා විදියක කෙල්ලෝ ප්‍රශ්නයක් තමා , හැබැයි මේක මම ලියන්නේ මගේ හිතට එකගව බොරුවක් කරන්න වත් ආතල් එකක් දෙන්න වත් නෙවි විසදගන්න අහන්න තියෙන හොදම තැන මෙතන නිසා
පුළුවන් තරම් කෙටියෙන් කියන්නම් මීට මාස කිහිපයකට කලින් මම වැඩ කරන තැනට අලුත් ගෑණු ළමයෙක් ආවා මගේ වයසේම , මට තමා මෙයාව අපේ ආයතනයේ මොනවද කරන්නේ මොනවද වෙන්නේ කියල පුහුණු කරන්න ලැබුනේ. සති ගානකින් අපි හොද යාලුවෝ උනා එක බත් එක බෙදාගෙන කන තරමට. මෙයා සාමාන්‍ය පවුලක කෙනෙක් ගොඩක්ම දුර පළාතක අම්ම ගුරුවරියක්, තාත්ත ස්ථිර රැකියාවක් කරන්නේ නෑ , මගේ ජීවිතේ දැකපු හොදම ගතිගුණ තියෙන චාම් සරලම කෙල්ල. යාලුකම ආදරයකට පෙරලෙන්න වැඩි කල් ගියේ නෑ ඒත් මම කවදාවත් එයාට ඒක කියන්න ගියේ නෑ. මම ගැන කියනවා නම් එහෙම ලොකුවට කෙල්ලෝ ගැන ආදරය ගැන හිතපු කෙනෙක් නෙවි , මතකයි ඒ කාලේ යාළුවොන්ටත් විහිලු කලා ආදරය , විරහව නිකන් වචන විතරයි කියල ඒත් අද දැනෙනවා ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද , තමන්ගේ ජීවිතයට ගැලපෙනම කෙනා ආවම කොහොමද දැනෙන්නේ කියල.
දැන් තමා ප්‍රශ්නේ පටන් ගන්නේ මේ කෙල්ල මට එයා ගැන විස්තර ඔක්කොම කියනවා ඒ අස්සේ ඉන්නවා මෙයාගේ කොල්ලත්, කොහොම හරි අපි හමුවෙන්න මාස 2කට කලින් කොල්ලෙක් ඇවිත් දිගටම මෙයාගේ පස්සෙන් කොහොමහරි දෙන්න සෙට් වෙලා, මම ඉතින් ඔය කියන කොල්ල ගැන පොඩි විස්තර ටිකක් හොයල බැලුව අන්තිමට මට දැනගන්න ලැබුනේ ඔය කොල්ලට මීට කලිනුත් කෙල්ලෝ ගොඩක් එක්ක සම්බන්දතා තිබිල තියෙනවා සරලවම කියනවා නම් ආතල් එකට කෙල්ලෝ සෙට් කරගන්න එකෙක්.
වැඩේ කියන්නේ කෙල්ල මෙයාට හදවතින්ම ආදරය කරනවා, මේ අවරුදු කාලේ නේ කොල්ලගේ ෆොටෝ එකක් මට පෙන්නලා අහනවා මෙයාට ඇදුමක් අරන් දෙන්න ඕන මොන වගේ එකක්ද දෙන්න හොද කියල, මට ඇඩුන මචන් මම මොනවද කියන්නේ ඔය සම්බන්දෙ ගැලපෙන්නේ නෑ නවත්වන්න කියලද. වැරදිලා හරි මම මැදිහත්වෙලා මේක නවත්වල එයාව මගේ කරගත්තොත් සමාජේ කෙල්ලෙක්ට කියන දේවල් දන්නවා නේ ඉතින් එහෙම කරන්න බෑ මචන් මට.
මේක නවාත්වන්න මම මොනවද මචන් කරන්න ඕන කෙල්ලගේ පැත්තෙන් ප්‍රශ්නයක් නොවී. දැන් මචන්ලා කියාවි මම ආත්මර්තකමියෙක් කියල එහෙම නෑ මචන් මෙයාගේ සතුට වෙනුවෙන් මම කවදාවත් ආදරේ කියන්නේ නැතුව දුරට වෙලා බලාගෙන ඉන්න පුලුවන්.
පුලුවන්නම් මොනවහරි කියන්න මචන් අඩු ගානේ බැනල හරි යන්න , ලොකු මානසික පීඩනයකින් මචන් ඉන්නේ

and the moment is gone.