awulak naha.kisima irisiyawak naha.eth rathupas wala kare katha wade.salli thibbata manussakama naha wage.
![]()
මං හිතන්නෙ දම්මික පෙරේරා නෙවෙයි ලංකාවේ පොහොසත්ම කෙනා රාජ් රාජරත්නම් මිනිහ තමයි ලංකාවේ පලවෙනි බිලියනයර්ගොඩක් ව්‍යාපාර නීති විරෝදී ඒත් මිනිහ intel එකත් අක්වයර් කරන්න ගියානේ

අශෝක් පතිරගේ ගේ ජීවිත කතාව නම් මට මතකz හැටියට මීට අවුරුදු 5 කට විත්‍අර කලින් ලංකාදිප පත්තරේ අතිරේකයක තිබ්බද කොහෙද ? ඒයා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් .A/L කරා කැම්පස් ගිහින් නැහැ .මිනිහ සොෆ්ට් වෙයාර් පැත්ත තමා follow කරලා තියෙන්නේ .Jhon keels එකේ job එකකට ගිහින් පස්සේ අවුරුදු 9 ක් වැඩ කරලා අත්දැකීම් සහ අයින් වෙද්දි ලැබෙන සල්ලි ටිකත් අරගෙන තව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා තමා සොෆ්ට් ලොගික් එක පටන් අරං තියෙන්නේ කොල්ලු පිටිය පොඩි කාමර කෑල්ලක .මිනිහා කියනවා ඒ ගොල්ලෝ මුලින්ම ලැබෙන ලාභ වලින් ආතල් ගන්න ගියේ නැහ ළු .මුල් කාලේදි ලැබෙන ලාබෙන් ආතල් ගන්න ගියාහාම ව්‍යාපාරේ ගොඬ නඟන්න බැහැ ළු .ඒක නිසා මුල් කාලේ ලැබෙන ලාභ ඔක්කොම ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් යොදවලා තියෙනවා .පස්සේ තමා ඔය විදිහට ටිකෙන් ටික දියුණු වෙලා තියෙන්නේ .මිනිහා එක තැනක කියනවා මෙහෙම "අදටත් මම කඩෙන් රුපියල් 100 බත් පැකට් එකක් ගෙන්න ගෙන තමා දවල්ට කන්නේ " කියලා .එකෙන් පේනවා මේ මනුස්සයගේ තියෙන නිහතමානී කම සහ අල්පේච්ඡ ගතිය .මොකද සමහර අය ලන්ච් ගන්නේ 5 ස්ටාර් හොටෙල්ස් වල නැත්තම් තමන්ටම කියලා ගෙදර ඉන්න පෞද්ගලික සූප වේදියෝ ගෙන්න ගෙන නේ .……
මේ වගේ අයගෙ ජීවිත වලින් අපිට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.
අශෝක් පතිරගේත් (softlogic) මම කැමතිම චරිතයක්.
TFS +6

සිරාවටම දැන් මිනිහා ෆිනැන්ස් පැත්තටත් බැහැලා.. ආදර්ශමත් චරිත. කැම්පස් යන්නම ඔනා නැ දියුනු වෙන්න, උගත්කම තියෙන්නේ නමට ඇමිනෙන පට්ටන්වල නෙමෙයිනේ..අශෝක් පතිරගේ ගේ ජීවිත කතාව නම් මට මතකz හැටියට මීට අවුරුදු 5 කට විත්‍අර කලින් ලංකාදිප පත්තරේ අතිරේකයක තිබ්බද කොහෙද ? ඒයා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් .A/L කරා කැම්පස් ගිහින් නැහැ .මිනිහ සොෆ්ට් වෙයාර් පැත්ත තමා follow කරලා තියෙන්නේ .Jhon keels එකේ job එකකට ගිහින් පස්සේ අවුරුදු 9 ක් වැඩ කරලා අත්දැකීම් සහ අයින් වෙද්දි ලැබෙන සල්ලි ටිකත් අරගෙන තව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා තමා සොෆ්ට් ලොගික් එක පටන් අරං තියෙන්නේ කොල්ලු පිටිය පොඩි කාමර කෑල්ලක .මිනිහා කියනවා ඒ ගොල්ලෝ මුලින්ම ලැබෙන ලාභ වලින් ආතල් ගන්න ගියේ නැහ ළු .මුල් කාලේදි ලැබෙන ලාබෙන් ආතල් ගන්න ගියාහාම ව්‍යාපාරේ ගොඬ නඟන්න බැහැ ළු .ඒක නිසා මුල් කාලේ ලැබෙන ලාභ ඔක්කොම ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් යොදවලා තියෙනවා .පස්සේ තමා ඔය විදිහට ටිකෙන් ටික දියුණු වෙලා තියෙන්නේ .මිනිහා එක තැනක කියනවා මෙහෙම "අදටත් මම කඩෙන් රුපියල් 100 බත් පැකට් එකක් ගෙන්න ගෙන තමා දවල්ට කන්නේ " කියලා .එකෙන් පේනවා මේ මනුස්සයගේ තියෙන නිහතමානී කම සහ අල්පේච්ඡ ගතිය .මොකද සමහර අය ලන්ච් ගන්නේ 5 ස්ටාර් හොටෙල්ස් වල නැත්තම් තමන්ටම කියලා ගෙදර ඉන්න පෞද්ගලික සූප වේදියෝ ගෙන්න ගෙන නේ .……
…ඔන්න ඔය වගෙ මිනිස්සු ගැන තව තව ජීවිත් කතා පළ වුනා නම් වටිනවා ඔය වැඩකට නැති සිංදු කියන උනුයි ,රඟපාන උනුයි ගැන ලිපි පළ කරනවාට වඩා![]()
mokak?ado ubage athi mage naha.ada wenakan balu kukketawath waraddak karala naha do.udaw karala athi bada ginne idan.habayi e udaw ganna un udaw gannakan witharai.eeta passé okkoma amathakai.eka athakata dammikaya hari.lankawe inna un kisima kelehigunayak nathi jathiyak.![]()

Rathu pas wala heli industry eke job karala sahena minisun pramanayak ema industry eke job karala jivath una bava amathaka karanna epa. Country ekak pradana vasayen develop vanne industries walin.
අශෝක් පතිරගේ ගේ ජීවිත කතාව නම් මට මතකz හැටියට මීට අවුරුදු 5 කට විත්‍අර කලින් ලංකාදිප පත්තරේ අතිරේකයක තිබ්බද කොහෙද ? ඒයා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් .A/L කරා කැම්පස් ගිහින් නැහැ .මිනිහ සොෆ්ට් වෙයාර් පැත්ත තමා follow කරලා තියෙන්නේ .Jhon keels එකේ job එකකට ගිහින් පස්සේ අවුරුදු 9 ක් වැඩ කරලා අත්දැකීම් සහ අයින් වෙද්දි ලැබෙන සල්ලි ටිකත් අරගෙන තව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා තමා සොෆ්ට් ලොගික් එක පටන් අරං තියෙන්නේ කොල්ලු පිටිය පොඩි කාමර කෑල්ලක .මිනිහා කියනවා ඒ ගොල්ලෝ මුලින්ම ලැබෙන ලාභ වලින් ආතල් ගන්න ගියේ නැහ ළු .මුල් කාලේදි ලැබෙන ලාබෙන් ආතල් ගන්න ගියාහාම ව්‍යාපාරේ ගොඬ නඟන්න බැහැ ළු .ඒක නිසා මුල් කාලේ ලැබෙන ලාභ ඔක්කොම ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් යොදවලා තියෙනවා .පස්සේ තමා ඔය විදිහට ටිකෙන් ටික දියුණු වෙලා තියෙන්නේ .මිනිහා එක තැනක කියනවා මෙහෙම "අදටත් මම කඩෙන් රුපියල් 100 බත් පැකට් එකක් ගෙන්න ගෙන තමා දවල්ට කන්නේ " කියලා .එකෙන් පේනවා මේ මනුස්සයගේ තියෙන නිහතමානී කම සහ අල්පේච්ඡ ගතිය .මොකද සමහර අය ලන්ච් ගන්නේ 5 ස්ටාර් හොටෙල්ස් වල නැත්තම් තමන්ටම කියලා ගෙදර ඉන්න පෞද්ගලික සූප වේදියෝ ගෙන්න ගෙන නේ .……
…ඔන්න ඔය වගෙ මිනිස්සු ගැන තව තව ජීවිත් කතා පළ වුනා නම් වටිනවා ඔය වැඩකට නැති සිංදු කියන උනුයි ,රඟපාන උනුයි ගැන ලිපි පළ කරනවාට වඩා![]()

රාහු කාලෙට දම්මික වැඩ කරන්නේ නැති නිසා හොරා කන්න ඇත්තේ ඒ වෙලාවට වෙන්ඩැ වඩ කරන උන්..දම්මික පෙරෙරා රාහු කාලයට කිසිම රාජකාරි වෑඩක් කරන් නැලු පුරුද්දක් විදිහට..එ වගෙම මෙයා ගාව වැඩකරනකොට හොරකම් කරලා කොටිපතියො උන මිනිස්සුත් ඉන්නව.
දම්මික පෙරෙරා රාහු කාලයට කිසිම රාජකාරි වෑඩක් කරන් නැලු පුරුද්දක් විදිහට..එ වගෙම මෙයා ගාව වැඩකරනකොට හොරකම් කරලා කොටිපතියො උන මිනිස්සුත් ඉන්නව.