ප්‍රකෝටිපති_ධම්මික

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :yes:awulak naha.kisima irisiyawak naha.eth rathupas wala kare katha wade.salli thibbata manussakama naha wage.:confused:

    rathupaswala siddiya anduwa anagaththa wadak,anduwe gon harak prashnayak wisadaganna danne nathikamen eka une,mokada DPL 2k thawa lankawe thiyenawa,ekak hanwalle,anika kottawe.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං හිතන්නෙ දම්මික පෙරේරා නෙවෙයි ලංකාවේ පොහොසත්ම කෙනා රාජ් රාජරත්නම් මිනිහ තමයි ලංකාවේ පලවෙනි බිලියනයර් :P ගොඩක් ව්‍යාපාර නීති විරෝදී ඒත් මිනිහ intel එකත් අක්වයර් කරන්න ගියානේ
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බොහෝම ස්තූතියි මචං මම මේ දම්මික කියන පුද්ගලයාගේ ජීවිත කතාව ගැන බිස්නස් ජීවිතය ගැන දැන ගන්න මාර ආසාවෙන් හිටියේ. අද පොඩි විස්තරයක් හරි දැන ගත්තා.. ඔයාට ගොඩාක් ස්තූතියි. තව විස්තර තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. පුලුවන්නම් තරහා නැතුව මට වී එම් එකකුත් දාන්න. අපිට මේ ජීවිත කතා වලින් ගන්න දේවල් සැහෙන තියනවා. මිනිස්සුන්ට වැරද්දක් අල්ලගෙන ඒක ට බැන බැන ඉන්න පුලුවන් වැරදි පැත්තක් ගැන කිය කිය. ඒ වුනාට අපිට ඊඅට වඩා සෑහෙන්න දෙයක් ජීවිතයට ගන්න පුලුවන් මේ වගේ අයගේ කතා වලින්.. බලන්න පොඩි කාලේ ඉඳන් මෙයාගේ අම්ම මේ පුද්ගලයාව සල්ලි පරි හරනය පුරුදු කරලා තියනවා. මාසයක රුපියල් 300 දීලා මෙයාට එදා අම්ම උගන්වපු දේ කොච්චර වටිනවද. 1999 ඉඳන් භාවනා කිරීමට මෙයා හුරු වුනාලු. කොච්චර කතා කලත් මෙච්චර බිසී නැති අපි කීයෙන් කී දෙනාද දවසකට අඩුම ගානේ විනාඩි පහක්වත් භාවන කරන්නේ.
    මෙයා කොච්චර සැලසුම් සහ ගතද අවුරුදු විස්සක ප්ලෑන් එකක් ගහලා නම් ඒ අවුරුදු විස්ස ගැන කොච්චර හිතලා ඒවා ප්ලෑන් කරලා ඇද්ද. මිනිස්සුන්ට ප්ලෑන් කරන්න පුලුවන් ඒ ඔස්සේ ඒ ඒ දේවල් ක්‍රියාත්මක කරන්න පුලුවන් කීයෙන් කී දෙනාටද ඒත් මෙයා කොච්චර කරලා තියනවද.
    බලන්න තාක්ශනයත් සමග දියුණු වන ලෝකයේ තාම ටෙලිකොම් පැත්තට මෙයා බැහැලා නෑ කියනවා ඉතින් හිතන්න මෙයා කොච්චර සල්ලි කාරයෙක් වුනත් කොච්චර හිතනවද හොයනවද දෙයකට අත ගහන්න කලින්.
    බලන්න මෙයා අරන් තියන සමාගම් දිහා සල්ලි දීලා ගත්ත කියන සමාගම් රාශියක් මෙයා ගත්තට පස්සේ වැඩියෙන් ලාභ ගත්තයි කියනවා. ඉතින් මොකක්ද මෙයාගේ රහස කොච්චර හොඳ පරිපාලනක් මෙය සතු වෙන්න ඇද්ද.

    මම නම් බොහොම කැමතියි මේ වගේ මිනිස්සුන්ට. මේ මිනිස්සු කයියයි පඩ ගඳයි තියන අය නෙමේ. තම්න්ගේ උත්සහයෙන් අනුන්ට බැන බැන ඉන්නේ නැතුව එන ප්‍රශ්න වලට මුහුන දීලා ඒවට විසදුම් හොයලා දියුණු වුන මිනිස්සු හැටියටයි මම දකින්නේ.

    අනිත් එක මිනිහෙක්ගේ වැරදි ඇති කවුරුත් සර්ව සම්පූර්න නෑ කියලා ඕන කෙනෙක් කියනවනේ. ඒත් සමහරු ඒ දේ මේ පුද්ගලයාට කියන්නේ නෑනේ..

    මොනවා උනත් මම මෙයාගේ කැමති නැත්තේ සූදුව කියන දේට. මම මගේ ජීවිතය බුදු දහමත් එක්ක අරන් යන කෙනෙක්. බුදු රජාණන් වහන්සේ සූදුව අනුමත කරලා නෑ. ඉතින් මෙයා මුල්කාලේ ඉඳන් සූදුවට අත හිත දීලා තියනවා. එයා ඒකෙන් දියුණු වෙලා තියනවා. දියුණු වුනා කියමුකෝ. මගේ අදහස මෙයා දැන් දියුණු වෙලා ඉන්න නිසා දැන්වත් ඔයා සූදුව අත අරින්න තියෙන්නේ. ඒ වුනාට පොඩි කාලේ මා මගේ කඩේ ඉස්සරහා පේමන්ට් එකේ හිටිය කෙනෙක්ට පොලියට සල්ලි දීලා තියනවා. ඒක අවුලක් නෑ මට හිතෙන්නේ. මොකද බුදු රජානන් වහන්සේට ජේතවනා රාමය පූජා කල අනේපිඩු සුමාත් සල්ලි පොලියට දීලා තියනවා කියලා මම අහලා තියනවා. ඉතින් මම හිතන්නේ බුදුරජානන් වහනෙසේ කරන්න එපා කියපු දේවල් නොකර අනිත් දේවල් කරලා දියුණු වුනානම් වටිනවා..

    රතු පස්වල සිද්දියට මගේ නම් අදහස මේකයි. මම ඔය කේස් එක ගැන ලොකු විස්තරයක් දන්නේ නෑ. ඒ වුනාට මගේ අදහස මෙයාට එතනදි මීට වැඩිය පරිසරය ගැන හිතන්න තිබ්බ.. අපිට මේ ඔක්කොම හම්බවෙන්නේ සව්භාව දර්මයාගෙන්. අපි මොන දෙකලත් අනිත් මිනිහට පරිසරට කරදරයක් නොවෙන්න කරන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා එයාලට එහෙම කටයුතු කරන්න ඕනේ නමුත් ඒ දෙවල් ඒ කියන්නේ අදාල ෆිල්ටර්ස් ගහන්න සල්ලි නෑ එහෙම නැත්නම් ඉඩම් නෑ. ඉතින් මේ දම්මික මහත්මයාට සල්ලි සහ ඉඩම් කියන ඒව දෙයක් නෑ. අන්න ඒ නිසා කර්මාන්ත ශාලාවෙන් පිට කරන සියලුම දේවල් පරිසර හිතකාමී විදිහට බැහර කලානම් කොච්චර වටිනවද. අනික මෙයා කරන්නේ බිස්නස් එකක්. එහෙම දෙයකට ඉන්වෙස්ට් මන්ට් එකක් කලා කියලා මෙයා වැටෙන්නේ නෑ තව තව ඉස්සරහට යනවා මිසක්.. ඕවා ඉතින් සුලු සුලු වැරදි. සමහර විට ඕක කරන්නේ ඇත්ත මෙයා යටතේ වැඩ කරපු අය වෙන්නත් ඇති..

    කොහොම වුනත් මම සැහෙන්න කැමති මේ වගේ පුද්ගලයන්ගේ ජීවිත කතා අහල බලලා කියවලා ඒවා ගැන විමසිලිමත් වෙලා අපේ ජීවිතයට දෙයක් එකතු කර ගන්න සහ එයාට වැරදුන තැන් හදලා ඒවත් අපේ ජීවිතයට එකතු කර ගන්න..
     
    Last edited:

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Benz car ekak nemei 10 k gaththath apita mokada bn. miniha duk mahansiyen hoya gaththa salline.

    Maslow's hierarchy of needs

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මං හිතන්නෙ දම්මික පෙරේරා නෙවෙයි ලංකාවේ පොහොසත්ම කෙනා රාජ් රාජරත්නම් මිනිහ තමයි ලංකාවේ පලවෙනි බිලියනයර් :P ගොඩක් ව්‍යාපාර නීති විරෝදී ඒත් මිනිහ intel එකත් අක්වයර් කරන්න ගියානේ

    eka amba LTTE kotiyekne para demalek! dan oka hire inne sonnaya :angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    :cool:

    මේ වගේ අයගෙ ජීවිත වලින් අපිට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.
    අශෝක් පතිරගේත් (softlogic) මම කැමතිම චරිතයක්.:yes:

    TFS +6
    අශෝක් පතිරගේ ගේ ජීවිත කතාව නම් මට මතකz හැටියට මීට අවුරුදු 5 කට විත්‍අර කලින් ලංකාදිප පත්තරේ අතිරේකයක තිබ්බද කොහෙද ? ඒයා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් .A/L කරා කැම්පස් ගිහින් නැහැ .මිනිහ සොෆ්ට් වෙයාර් පැත්ත තමා follow කරලා තියෙන්නේ .Jhon keels එකේ job එකකට ගිහින් පස්සේ අවුරුදු 9 ක් වැඩ කරලා අත්දැකීම් සහ අයින් වෙද්දි ලැබෙන සල්ලි ටිකත් අරගෙන තව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා තමා සොෆ්ට් ලොගික් එක පටන් අරං තියෙන්නේ කොල්ලු පිටිය පොඩි කාමර කෑල්ලක .මිනිහා කියනවා ඒ ගොල්ලෝ මුලින්ම ලැබෙන ලාභ වලින් ආතල් ගන්න ගියේ නැහ ළු .මුල් කාලේදි ලැබෙන ලාබෙන් ආතල් ගන්න ගියාහාම ව්‍යාපාරේ ගොඬ නඟන්න බැහැ ළු .ඒක නිසා මුල් කාලේ ලැබෙන ලාභ ඔක්කොම ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් යොදවලා තියෙනවා .පස්සේ තමා ඔය විදිහට ටිකෙන් ටික දියුණු වෙලා තියෙන්නේ .මිනිහා එක තැනක කියනවා මෙහෙම "අදටත් මම කඩෙන් රුපියල් 100 බත් පැකට් එකක් ගෙන්න ගෙන තමා දවල්ට කන්නේ " කියලා .එකෙන් පේනවා මේ මනුස්සයගේ තියෙන නිහතමානී කම සහ අල්පේච්ඡ ගතිය .මොකද සමහර අය ලන්ච් ගන්නේ 5 ස්ටාර් හොටෙල්ස් වල නැත්තම් තමන්ටම කියලා ගෙදර ඉන්න පෞද්ගලික සූප වේදියෝ ගෙන්න ගෙන නේ .……
    …ඔන්න ඔය වගෙ මිනිස්සු ගැන තව තව ජීවිත් කතා පළ වුනා නම් වටිනවා ඔය වැඩකට නැති සිංදු කියන උනුයි ,රඟපාන උනුයි ගැන ලිපි පළ කරනවාට වඩා
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nagaya

    සිරාවටම දැන් මිනිහා ෆිනැන්ස් පැත්තටත් බැහැලා.. ආදර්ශමත් චරිත. කැම්පස් යන්නම ඔනා නැ දියුනු වෙන්න, උගත්කම තියෙන්නේ නමට ඇමිනෙන පට්ටන්වල නෙමෙයිනේ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mokak?ado ubage athi mage naha.ada wenakan balu kukketawath waraddak karala naha do.udaw karala athi bada ginne idan.habayi e udaw ganna un udaw gannakan witharai.eeta passé okkoma amathakai.eka athakata dammikaya hari.lankawe inna un kisima kelehigunayak nathi jathiyak.:yes:

    එළකිරි මචන්. මමත් මේ වෙනකන් අසාදාරනෙන් සතයක්වත් හොයල නෑ. කාටවත් කාරී වැඩ කරලත් නෑ. හම්බු කරපු හැම සතයක්ම පිරිසිදුව, අවංකව හම්බ කලේ. මම ලොකු සල්ලි කාරයෙක් නම් නෙමෙයි. ඒත් මම ඉන්නේ ගොඩක් සතුටින්. මට බය වෙන්න දෙයක් නෑ. පසු තැවෙන්න දෙයක් නෑ. සම්මා ආජීව කියන එක තුල මම ඉන්නවා කියල දන්නවා. ඉදිරියටත් එහෙම මයි. (පොර ටෝක් දීමක් නම් නෙමෙයි හොඳේ..) :) :) :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Rathu pas wala heli industry eke job karala sahena minisun pramanayak ema industry eke job karala jivath una bava amathaka karanna epa. Country ekak pradana vasayen develop vanne industries walin.

    rathupaswala factory eka hayleys eke.hayles kiyanne dammika hadapu company ekak nemei. dammika nimal ekathu wela hayleys allapu
    hati hoya ganin un control karanna gihin thamai minissunta wate inna bari wenna wada sidda une.meka un control karana nisa thamai hamudawata wedi thiyanna
    oders labune.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දම්මික පෙරෙරා රාහු කාලයට කිසිම රාජකාරි වෑඩක් කරන් නැලු පුරුද්දක් විදිහට..එ වගෙම මෙයා ගාව වැඩකරනකොට හොරකම් කරලා කොටිපතියො උන මිනිස්සුත් ඉන්නව.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අශෝක් පතිරගේ ගේ ජීවිත කතාව නම් මට මතකz හැටියට මීට අවුරුදු 5 කට විත්‍අර කලින් ලංකාදිප පත්තරේ අතිරේකයක තිබ්බද කොහෙද ? ඒයා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් .A/L කරා කැම්පස් ගිහින් නැහැ .මිනිහ සොෆ්ට් වෙයාර් පැත්ත තමා follow කරලා තියෙන්නේ .Jhon keels එකේ job එකකට ගිහින් පස්සේ අවුරුදු 9 ක් වැඩ කරලා අත්දැකීම් සහ අයින් වෙද්දි ලැබෙන සල්ලි ටිකත් අරගෙන තව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා තමා සොෆ්ට් ලොගික් එක පටන් අරං තියෙන්නේ කොල්ලු පිටිය පොඩි කාමර කෑල්ලක .මිනිහා කියනවා ඒ ගොල්ලෝ මුලින්ම ලැබෙන ලාභ වලින් ආතල් ගන්න ගියේ නැහ ළු .මුල් කාලේදි ලැබෙන ලාබෙන් ආතල් ගන්න ගියාහාම ව්‍යාපාරේ ගොඬ නඟන්න බැහැ ළු .ඒක නිසා මුල් කාලේ ලැබෙන ලාභ ඔක්කොම ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් යොදවලා තියෙනවා .පස්සේ තමා ඔය විදිහට ටිකෙන් ටික දියුණු වෙලා තියෙන්නේ .මිනිහා එක තැනක කියනවා මෙහෙම "අදටත් මම කඩෙන් රුපියල් 100 බත් පැකට් එකක් ගෙන්න ගෙන තමා දවල්ට කන්නේ " කියලා .එකෙන් පේනවා මේ මනුස්සයගේ තියෙන නිහතමානී කම සහ අල්පේච්ඡ ගතිය .මොකද සමහර අය ලන්ච් ගන්නේ 5 ස්ටාර් හොටෙල්ස් වල නැත්තම් තමන්ටම කියලා ගෙදර ඉන්න පෞද්ගලික සූප වේදියෝ ගෙන්න ගෙන නේ .……
    …ඔන්න ඔය වගෙ මිනිස්සු ගැන තව තව ජීවිත් කතා පළ වුනා නම් වටිනවා ඔය වැඩකට නැති සිංදු කියන උනුයි ,රඟපාන උනුයි ගැන ලිපි පළ කරනවාට වඩා
    :yes::yes::yes::yes::yes::yes:
    :cool:
     
    දම්මික පෙරෙරා රාහු කාලයට කිසිම රාජකාරි වෑඩක් කරන් නැලු පුරුද්දක් විදිහට..එ වගෙම මෙයා ගාව වැඩකරනකොට හොරකම් කරලා කොටිපතියො උන මිනිස්සුත් ඉන්නව.
    රාහු කාලෙට දම්මික වැඩ කරන්නේ නැති නිසා හොරා කන්න ඇත්තේ ඒ වෙලාවට වෙන්ඩැ වඩ කරන උන්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    දම්මික පෙරෙරා රාහු කාලයට කිසිම රාජකාරි වෑඩක් කරන් නැලු පුරුද්දක් විදිහට..එ වගෙම මෙයා ගාව වැඩකරනකොට හොරකම් කරලා කොටිපතියො උන මිනිස්සුත් ඉන්නව.

    මට එකපාරක් වගේ මතකයි මිනිහා සිරසේ කිංස්ලි කරපු ප්‍රොග්‍රෑම් එකකට ආවා .එන්න ඒකේදි තමා කිව්වේ ඔය කේන්ද්‍ර ගැන විස්වාස කරනවා කියලා .ප්‍රොග්‍රෑම් එකේ නම "කෙලින් කතාව " කියලා .මම එදා තමා ධම්මික පෙරෙරා කියන්නේ කවුද කියලා දැන ගත්තේ .කවුරු හරි එකෙක් ඒ ප්‍රොග්‍රෑම් එකේ විඩියෝ එක හොයලා දාපන්කෝ මෙකේ .