මැකුව![]()
![]()
හැම තැනම කුණුහරුප ගහන්න එපා බං. ඒක වීර ක්‍රියාවක් නෙමෙයි.
මැකුව![]()
![]()
හැම තැනම කුණුහරුප ගහන්න එපා බං. ඒක වීර ක්‍රියාවක් නෙමෙයි.
විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
![]()
මේ වගෙ කවි අහල නැතත්
ගීයක් මං අහල ඇතේ……
සිල්ලෝම කවි බදින වෙලේ……
උබ ඇයි ගී කොපි කෙරුවේ……

රෙදි අපුල්ලන රස්සාව ලෝකේ සේවයක්..
කුණු යවන්නට බැරි රෙදි සේදීම පාපයක්..
තවදුරටත් අවශ්‍යනම් අපුල්ලන සේවයක්..
ඉල්ලා සිටිමු වැඩි වැටුප් සමග කාරෙකක් ...
වැඩ කරලා ඉවර නොමැත මහතුනේ ...
ලිඳේ වැටෙනවා හැමදා දෙවියනේ...
මෙයට විශ්වාසී වූ ඔබගේ වහල්ලුනේ...
අපි මේසන් බාස්, දිල්වාලේ ගුනේබායි නේ ...
ගීයට මා තුල ඇත ලොකු ආසාවක්
පදවැල් ලියා තනුවත් දමා ඇත මා ලග ගීයක්
එනමුත් ගයන්නට නැත හැකියාවක්
උත්සහය අතනොහැර කවදාහෝ ගයනෙමි ගීයක්
![]()
අටවෙනිදා කළ දොස නිවැරදි කරමු
රෑ වැටි වළේ යළි දහවල නොවැටි ඉමු
නිසි පාලනයකින් රට නිවැරදි මඟ යවමු
සෞභාග්‍යමත් රට හැදුමට එකතු වෙමු
උපහාසෙට කවි කිව්වත්.........නොකිව්වත්පැටියා;18821818 said:
අපහස නොවෙයි උපහාසෙට කවී.......කීයා
හෙටින් පසුව මේ ආතල් යලි.........නැතියා
වලලා දමා මැදමුලනේ හොර..........බයියා
කියපං පුතේ වාසි පිලට.............හෝයියා
දැං දැං පෙනේ පරදින බව හොර.......අලියාඋපහාසෙට කවි කිව්වත්.........නොකිව්වත්
හෙටින් පසුව රජ වෙන............මහින්දයත්
අරන් යන ගමන දුර ලක..........අනර්ඝවත්
නො එන් යලි අලිය මේ රට.....බලන්නවත්

වෙලාව තුන හමාරයි එලි වෙන්න........ ලඟයි
බොකකුත් සෙට් වෙලා ගැට්ටේ වදින.... හැඩයි
දැන් කවි ලියන්නට නම් බෑ රෙන්න....... බරයි
අද බෑ හෙටම සෙට් වෙන්නං බායි......... බායි !