ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැම තැනම කුණුහරුප ගහන්න එපා බං. ඒක වීර ක්‍රියාවක් නෙමෙයි.

    බොට බැරිනම් කවියෙන් එය .......පවසන්න
    කවි මඩුවේ පිළිකන්නේ ඔබ ...........ඉන්න
    කවි කරන්න හදනා උන්........... වලකන්න
    එන ගෙම්බා හට දුන්නා ..............රිදෙන්න
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි


    :(
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    දින දින වෙන්ව උණුසුම ටික ටික ඔන්න
    තවත් චන්දයක් ලග එනවා.........මෙන්න
    අප්ප්චිට තව සැරයක් .............ගොඩයන්න
    මාමේ නැන්දේ ඔබේ චන්දය .... දී යන්න
    :sorry: මට කවි හදන්න බහ අප්පා ..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    සිනුත් හඩයි අලි බෙටි හැම තැනම ගදයි
    මය්ත්‍රී නටයි මැකෝ ඔහුගේ වැඩ පෙන්වයි
    නයි නටවන්න ආ අය නම් ලොවෙත් නැතෙයි
    මෙදා පොටේ නම් චන්දය ලේසි නොවෙයි.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි


    :(

    මේ වගෙ කවි අහල නැතත්
    ගීයක් මං අහල ඇතේ……
    සිල්ලෝම කවි බදින වෙලේ……
    උබ ඇයි ගී කොපි කෙරුවේ……
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අමරබන්දු රූපසිංහ.......
    අමරබන්දු රූපසිංහ.......
    අමරබන්දු රූපසිංහ.......
    අමරබන්දු රූපසිංහ.......

    :dull::dull::dull:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අමාරුවෙන් පද ගලපා ලියනා කවිය හරි ………….රසවත්
    වා…වා…ගන්න බෑ බැනලා දෙනකොට රින …………රෙප්
    කොතරම් උබල බැන බැන කැපුවත් මගෙ ………….රෙප්
    මායිම් කරන් නෑ තඹයක් නොවටිනා තොගෙ ….…අදහස්

    රෙප් කැපුව සොන්නයාට
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රෙදි අපුල්ලන රස්සාව ලෝකේ සේවයක්..
    කුණු යවන්නට බැරි රෙදි සේදීම පාපයක්..
    තවදුරටත් අවශ්‍යනම් අපුල්ලන සේවයක්..
    ඉල්ලා සිටිමු වැඩි වැටුප් සමග කාරෙකක් ...

    වැඩ කරලා ඉවර නොමැත මහතුනේ ...
    ලිඳේ වැටෙනවා හැමදා දෙවියනේ...
    මෙයට විශ්වාසී වූ ඔබගේ වහල්ලුනේ...
    අපි මේසන් බාස්, දිල්වාලේ ගුනේබායි නේ ...

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ වගෙ කවි අහල නැතත්
    ගීයක් මං අහල ඇතේ……
    සිල්ලෝම කවි බදින වෙලේ……
    උබ ඇයි ගී කොපි කෙරුවේ……


    ගීයට මා තුල ඇත ලොකු ආසාවක්
    පදවැල් ලියා තනුවත් දමා ඇත මා ලග ගීයක්
    එනමුත් ගයන්නට නැත හැකියාවක්
    උත්සහය අතනොහැර කවදාහෝ ගයනෙමි ගීයක්

    :(
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ටාගට් කරල මඩ ගහනවද පොල්වත්තේ ………අයියා
    රතු කොල කන්නාඩියකින් බැලුවේ ඇයි මේ …අයියා
    මේසන් බාස් දිල්වාලේ සහ ගුනෙ …………………අයියා
    උත්තර බදින්නට මේ රෑ එයි දැයි දන්නෙ …….දෙයියා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,788
    113
    රෙදි අපුල්ලන රස්සාව ලෝකේ සේවයක්..
    කුණු යවන්නට බැරි රෙදි සේදීම පාපයක්..
    තවදුරටත් අවශ්‍යනම් අපුල්ලන සේවයක්..
    ඉල්ලා සිටිමු වැඩි වැටුප් සමග කාරෙකක් ...

    වැඩ කරලා ඉවර නොමැත මහතුනේ ...
    ලිඳේ වැටෙනවා හැමදා දෙවියනේ...
    මෙයට විශ්වාසී වූ ඔබගේ වහල්ලුනේ...
    අපි මේසන් බාස්, දිල්වාලේ ගුනේබායි නේ ...


    රනිල්ගෙ ලපයාගෙ රැවටිලි නොනිම්මේ
    ටොයියන් පඬිවරුන් වෙති මඩ ගැසීමේ
    ලක්වැසි දනා ඇදහුවහොත් ටොයි බොරු මේ
    ඔබ විකිණේවි මුදලට සිරිලක් අම්මේ

    අටවෙනිදා කළ දොස නිවැරදි කරමු
    රෑ වැටි වළේ යළි දහවල නොවැටි ඉමු
    නිසි පාලනයකින් රට නිවැරදි මඟ යවමු
    සෞභාග්‍යමත් රටක් හැදුමට එකතු වෙමු

     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල


    ගීයට මා තුල ඇත ලොකු ආසාවක්
    පදවැල් ලියා තනුවත් දමා ඇත මා ලග ගීයක්
    එනමුත් ගයන්නට නැත හැකියාවක්
    උත්සහය අතනොහැර කවදාහෝ ගයනෙමි ගීයක්

    :(

    අගනා පදපේලි හතරක් ඔබ ලියා ……………ඇත
    ගීයක් ගයන්න ඔබ හට ආසාව …………………ඇත
    කවදාහෝ ලස්සන ගී ඔබ ගයනු ………………ඇත
    එදිනට ඔබට කිරියේ සුභසින්සන ගලනු ……ඇත
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    අටවෙනිදා කළ දොස නිවැරදි කරමු
    රෑ වැටි වළේ යළි දහවල නොවැටි ඉමු
    නිසි පාලනයකින් රට නිවැරදි මඟ යවමු
    සෞභාග්‍යමත් රට හැදුමට එකතු වෙමු

    අගනා පද හතර වටිනා ඔබෙ ………අදහස්
    අසා සිටීනම් වටිනව නොමවී …………උදහස්
    දිනනා ජයමග එක්වූ ජනතා ………සුවහස්
    සමගින් නගමු ජය ඝෝෂා පා …………මදහස්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    වෙලාව තුන හමාරයි එලි වෙන්න........ ලඟයි
    බොකකුත් සෙට් වෙලා ගැට්ටේ වදින.... හැඩයි
    දැන් කවි ලියන්නට නම් බෑ රෙන්න....... බරයි
    අද බෑ හෙටම සෙට් වෙන්නං බායි......... බායි !
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පැටියා;18821818 said:
    :lol:

    අපහස නොවෙයි උපහාසෙට කවී.......කීයා
    හෙටින් පසුව මේ ආතල් යලි.........නැතියා
    වලලා දමා මැදමුලනේ හොර..........බයියා
    කියපං පුතේ වාසි පිලට.............හෝයියා

    :P
    උපහාසෙට කවි කිව්වත්.........නොකිව්වත්
    හෙටින් පසුව රජ වෙන............මහින්දයත්
    අරන් යන ගමන දුර ලක..........අනර්ඝවත්
    නො එන් යලි අලිය මේ රට.....බලන්නවත්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උපහාසෙට කවි කිව්වත්.........නොකිව්වත්
    හෙටින් පසුව රජ වෙන............මහින්දයත්
    අරන් යන ගමන දුර ලක..........අනර්ඝවත්
    නො එන් යලි අලිය මේ රට.....බලන්නවත්
    දැං දැං පෙනේ පරදින බව හොර.......අලියා
    යහපාලනේ කිය කිය වමටම.........කෙලියා
    ඉවසනු බැරිව දැං මගෙ ඉහ මොල.....දයියා
    දෙන්නට හිතයි දිනනට රතු අලි........පැටියා

    :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වෙලාව තුන හමාරයි එලි වෙන්න........ ලඟයි
    බොකකුත් සෙට් වෙලා ගැට්ටේ වදින.... හැඩයි
    දැන් කවි ලියන්නට නම් බෑ රෙන්න....... බරයි
    අද බෑ හෙටම සෙට් වෙන්නං බායි......... බායි !

    sherwood kale boka danna ida kada naddo
    elakiriyama gandai boka gatten pannado
    kawi liyanna pera bada suddaya karamuu nedo
    hetath ennepa boka da da dawasama indapanko