Mahinda loweth nathuwawa dinanawa machoo..unp ekata kade yanna epa yako ratata adarayak thiyenwanum....mahindata kala waradi therila dan hadila inne aniwa mahinda dinanwawa...
True

Mahinda loweth nathuwawa dinanawa machoo..unp ekata kade yanna epa yako ratata adarayak thiyenwanum....mahindata kala waradi therila dan hadila inne aniwa mahinda dinanwawa...

මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ සන්ධානෙට චන්දෙ දෙන උන්ට විතරයි.ඒ නිසා පොනිල්ගේ ලෝල්ලෝයි,ලපයගේ ලොල්ලොයි පල යන්න මෙතන පුක දෙන්නේ නැතුව.

මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ සන්ධානෙට චන්දෙ දෙන උන්ට විතරයි.ඒ නිසා පොනිල්ගේ ලෝල්ලෝයි,ලපයගේ ලොල්ලොයි පල යන්න මෙතන පුක දෙන්නේ නැතුව.

![]()
ඉස්සුවේ බුකියෙන්
Source එක දාන්නත් එපැයි
Ayi ban mun mehema budu dahamata apahasa karanne.???
ayi Budu dahamata witharak.
mun ekek wath christian phrase ekak hari thambila kiyana deshanawak hari dayida???me widiyata edit karal....
UNP eke hoda minissu innawa.eth me wage pakkunwa desha[palaneta gelapenawada ban????
මොලේ පස්ස පැත්තේද බං? ඕක උඹලගේ බයි ලොක්කට සෙත් පතන්න කියල උඹලගෙම එවුන් දාපු එකක්
උඩින් තියන රන්ජගේ ඇඩ් එක වෙනයි
කෝ කෝ දැන් බැනපන් මහින්දයට![]()
මහින්ද 50% වඩා ගත්තෙ නැත්තන් මං ඔලුවෙන් හිටගෙන ඉන්න පින්තූරයක් මේකෙ දානව.


දන්නේ නැති කමටයි ඇහුවේ ඕන්න 



මහින්ද කියන එකෙන් අදහස් කරේ බුලත් කොලේ. තොපිලට ඉතින් බේබි ෆීඩිං වගේ අකුරෙන් අකුර පැහැදිලි කරන්න ඕනෙනෙ
මචං පාර්ලිමේන්තු මැතිවරණයකදී ලංකාවෙම 50% ට වඩා චන්ද එක අපේක්ෂකයෙක් ගන්නේ කොහොමද?දන්නේ නැති කමටයි ඇහුවේ ඕන්න
![]()
තොපිලගෙ UNP එක කියන ඒව කවුද ගනන් ගන්නෙ දැන්? හහ් හහ්. පාරෙ යන බල්ලෙක් උනත් දැන් චූ කරන්නෙ රනිල්ගේ පෝස්ටර් වල.![]()


thawath mewani sarthaka u anawaki thibedaමෙත්තපාල සහ පාවා දීම...
දිනය:- 2014 ඔක්තෝබර් 21
මහින්ද - හලෝ මෙත්ත මල්ලි. ස්ක්‍රිප්ට් එක ලෑස්තිද?
![]()
මෙත්තපාල - ඔව් අයිය ඔක්කොම ලෑස්ති.
දිනය:- 2014 ඔක්තෝබර් 23
මෙත්තපාල - මෙන්න අයිය ස්ක්‍රිප්ට් එක.
![]()
මහින්ද - මල්ලි නොවැම්බර් වෙද්දි වැඩ පටන් ගමු.
දිනය:- 2014 නොවැම්බර්
NEWS - පොදු අපෙක්ශකයා කරලියට...
![]()
දිනය:- 2014 දෙසැම්බර්
මෙත්තපාල - අතිගරු මහින්ද රජපක්ෂ මහතා යුද්දෙ දිනල හිටං රට සංවර්ධනය කරා. පාරවල් හැදුව. යාපනයට යන්න දුම්රිය මාර්ග හැදුව. අපිට ඒවට බොහොම සතුටුයි.
මෙත්තපාල - 8 වෙනිදා රෑ 12 වෙනකොට ගුවන් තොටුපල වහනවා. අපිට ඔනෙ අයට විතරයි රටෙන් යන්න දෙන්නෙ.![]()
පහුවදා
මෙත්තපාල - ගුවන් තොටුපල වහනව කියන්න හිටං මට ඔලුවෙ අමාරුවද?
![]()
![]()
![]()
දිනය:- 2014 දෙසැම්බර් අග
මෙත්තපාල - සාදු ප්‍රබා සාදු...
![]()
![]()
![]()
මෙත්තපාල - අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්...
![]()
![]()
![]()
දිනය:- 2014 ජනවාරි 9, සවස 4:30
NEWS - මහින්ද රාජපක්ෂට අති විශිෂ්ට ජයක්
![]()
මෙත්තපාල - ඔන්න අයිය කිව්ව විදියටම මම වැඩේ කරා...
මහින්ද - එල එල මල්ලි... හහ් හහ් හා...
![]()
මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
![]()
17n passe job ekath iwaray neda ban. Eeta passe monawada karanna yanne?![]()




balamuko kage kageda job nethi wenne kiyala.ආ උඹ මෙතන පොර ටෝක් දෙනවා තොපිට බෞද්ධකම මතක් වෙන්නේ මහින්දයට කඩේ යන්න විතරයි නේද? උගේ වැඩක් කියල දැක්කම කටයි අනිත් එකයි අකුලාගෙන හැංගෙනවා නේද?![]()
මහින්ද කියන එකෙන් අදහස් කරේ බුලත් කොලේ. තොපිලට ඉතින් බේබි ෆීඩිං වගේ අකුරෙන් අකුර පැහැදිලි කරන්න ඕනෙනෙ
![]()
Mama ehema karala ne ban kothanakadiwath.
puluwan nam ehema thenak pennapan.
ratata jathiyata agamata adarayak thiyena hinda tham me okkoma.
ranilui CBK enna kaleyi soma hamuduruwanta wechcha aparadeta man adatath unta wayira karanawa.
nethuwa mata mahindagen wishesha wasi ne.
me welawe mahinda path kare nethnam ranil aniwa jathiya winasa karanawa.
anika mahindata ona widiyata natanna bane my3 innakan.
අනේ උඹලගේ චන්දකාලෙට මතුවෙන බෞද්ධකම 
මහින්ද කියන එකෙන් අදහස් කරේ බුලත් කොලේ. තොපිලට ඉතින් බේබි ෆීඩිං වගේ අකුරෙන් අකුර පැහැදිලි කරන්න ඕනෙනෙ