ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයක ඇරඹුම

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ සන්ධානෙට චන්දෙ දෙන උන්ට විතරයි.ඒ නිසා පොනිල්ගේ ලෝල්ලෝයි,ලපයගේ ලොල්ලොයි පල යන්න මෙතන පුක දෙන්නේ නැතුව.
 
  • Like
Reactions: dilshanjvc

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    lwmk7vR_700wa_0.gif
    පට්ට බන් මේක.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ සන්ධානෙට චන්දෙ දෙන උන්ට විතරයි.ඒ නිසා පොනිල්ගේ ලෝල්ලෝයි,ලපයගේ ලොල්ලොයි පල යන්න මෙතන පුක දෙන්නේ නැතුව.

    17n passe job ekath iwaray neda ban. Eeta passe monawada karanna yanne?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ සන්ධානෙට චන්දෙ දෙන උන්ට විතරයි.ඒ නිසා පොනිල්ගේ ලෝල්ලෝයි,ලපයගේ ලොල්ලොයි පල යන්න මෙතන පුක දෙන්නේ නැතුව.

    ආ උඹ මෙතන පොර ටෝක් දෙනවා තොපිට බෞද්ධකම මතක් වෙන්නේ මහින්දයට කඩේ යන්න විතරයි නේද? උගේ වැඩක් කියල දැක්කම කටයි අනිත් එකයි අකුලාගෙන හැංගෙනවා නේද? :rofl:

    11825070_10206549664153699_334553519557705013_n.jpg

    ඉස්සුවේ බුකියෙන් :lol:
    Source එක දාන්නත් එපැයි

    Ayi ban mun mehema budu dahamata apahasa karanne.???
    ayi Budu dahamata witharak.
    mun ekek wath christian phrase ekak hari thambila kiyana deshanawak hari dayida???me widiyata edit karal....

    UNP eke hoda minissu innawa.eth me wage pakkunwa desha[palaneta gelapenawada ban????

    මොලේ පස්ස පැත්තේද බං? ඕක උඹලගේ බයි ලොක්කට සෙත් පතන්න කියල උඹලගෙම එවුන් දාපු එකක් :lol:

    උඩින් තියන රන්ජගේ ඇඩ් එක වෙනයි :rofl:

    කෝ කෝ දැන් බැනපන් මහින්දයට :rofl:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    මහින්ද 50% වඩා ගත්තෙ නැත්තන් මං ඔලුවෙන් හිටගෙන ඉන්න පින්තූරයක් මේකෙ දානව.

    මචං පාර්ලිමේන්තු මැතිවරණයකදී ලංකාවෙම 50% ට වඩා
    චන්ද එක අපේක්ෂකයෙක් ගන්නේ කොහොමද? :baffled::baffled::baffled: දන්නේ නැති කමටයි ඇහුවේ ඕන්න :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    මචං පාර්ලිමේන්තු මැතිවරණයකදී ලංකාවෙම 50% ට වඩා
    චන්ද එක අපේක්ෂකයෙක් ගන්නේ කොහොමද? :baffled::baffled::baffled: දන්නේ නැති කමටයි ඇහුවේ ඕන්න :rofl::rofl::rofl::rofl:
    මහින්ද කියන එකෙන් අදහස් කරේ බුලත් කොලේ. තොපිලට ඉතින් බේබි ෆීඩිං වගේ අකුරෙන් අකුර පැහැදිලි කරන්න ඕනෙනෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    ප්‍රබාකරන්ගේ ශුක්‍රානු වලින් ඉපදුන එවුනුත් මේකේ ඉන්නවා නේ බලාගෙන යනකොට......

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අද ඉන්දියාවට රිදෙන්න ගැහුව වගේ චන්දෙ දවසෙදිත් ඉන්දියාවට රිදෙන්නම ගහමු.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    තොපිලගෙ UNP එක කියන ඒව කවුද ගනන් ගන්නෙ දැන්? හහ් හහ්. පාරෙ යන බල්ලෙක් උනත් දැන් චූ කරන්නෙ රනිල්ගේ පෝස්ටර් වල.:lol::(

    patta yako hina wela bada ridenawa.:lol::lol:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මෙත්තපාල සහ පාවා දීම...

    දිනය:- 2014 ඔක්තෝබර් 21

    මහින්ද - හලෝ මෙත්ත මල්ලි. ස්ක්‍රිප්ට් එක ලෑස්තිද?
    images

    මෙත්තපාල - ඔව් අයිය ඔක්කොම ලෑස්ති.

    දිනය:- 2014 ඔක්තෝබර් 23

    මෙත්තපාල - මෙන්න අයිය ස්ක්‍රිප්ට් එක.
    images

    මහින්ද - මල්ලි නොවැම්බර් වෙද්දි වැඩ පටන් ගමු.

    දිනය:- 2014 නොවැම්බර්

    NEWS - පොදු අපෙක්ශකයා කරලියට...
    images

    දිනය:- 2014 දෙසැම්බර්

    මෙත්තපාල - අතිගරු මහින්ද රජපක්ෂ මහතා යුද්දෙ දිනල හිටං රට සංවර්ධනය කරා. පාරවල් හැදුව. යාපනයට යන්න දුම්රිය මාර්ග හැදුව. අපිට ඒවට බොහොම සතුටුයි.

    මෙත්තපාල - 8 වෙනිදා රෑ 12 වෙනකොට ගුවන් තොටුපල වහනවා. අපිට ඔනෙ අයට විතරයි රටෙන් යන්න දෙන්නෙ.
    Maithreepala-Sirisena.jpg

    පහුවදා

    මෙත්තපාල - ගුවන් තොටුපල වහනව කියන්න හිටං මට ඔලුවෙ අමාරුවද?
    images
    images
    images

    දිනය:- 2014 දෙසැම්බර් අග

    මෙත්තපාල - සාදු ප්‍රබා සාදු...

    images
    images
    images

    මෙත්තපාල - අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්...
    images
    images
    hqdefault.jpg

    දිනය:- 2014 ජනවාරි 9, සවස 4:30

    NEWS - මහින්ද රාජපක්ෂට අති විශිෂ්ට ජයක්
    images

    මෙත්තපාල - ඔන්න අයිය කිව්ව විදියටම මම වැඩේ කරා...
    මහින්ද - එල එල මල්ලි... හහ් හහ් හා...
    images

    මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
    Laugh-154088490161_xlarge.jpeg
    thawath mewani sarthaka u anawaki thibeda
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    17n passe job ekath iwaray neda ban. Eeta passe monawada karanna yanne?:lol:

    :lol::lol::lol::lol::lol: balamuko kage kageda job nethi wenne kiyala.

    ආ උඹ මෙතන පොර ටෝක් දෙනවා තොපිට බෞද්ධකම මතක් වෙන්නේ මහින්දයට කඩේ යන්න විතරයි නේද? උගේ වැඩක් කියල දැක්කම කටයි අනිත් එකයි අකුලාගෙන හැංගෙනවා නේද? :rofl:

    Mama ehema karala ne ban kothanakadiwath.
    puluwan nam ehema thenak pennapan.
    ratata jathiyata agamata adarayak thiyena hinda tham me okkoma.
    ranilui CBK enna kaleyi soma hamuduruwanta wechcha aparadeta man adatath unta wayira karanawa.

    nethuwa mata mahindagen wishesha wasi ne.
    me welawe mahinda path kare nethnam ranil aniwa jathiya winasa karanawa.
    anika mahindata ona widiyata natanna bane my3 innakan.

    මහින්ද කියන එකෙන් අදහස් කරේ බුලත් කොලේ. තොපිලට ඉතින් බේබි ෆීඩිං වගේ අකුරෙන් අකුර පැහැදිලි කරන්න ඕනෙනෙ

    Thoththa babale ne mun.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol:
    Mama ehema karala ne ban kothanakadiwath.
    puluwan nam ehema thenak pennapan.
    ratata jathiyata agamata adarayak thiyena hinda tham me okkoma.
    ranilui CBK enna kaleyi soma hamuduruwanta wechcha aparadeta man adatath unta wayira karanawa.

    nethuwa mata mahindagen wishesha wasi ne.
    me welawe mahinda path kare nethnam ranil aniwa jathiya winasa karanawa.
    anika mahindata ona widiyata natanna bane my3 innakan.

    කරලා තියන් තැන ඔය දාලම තියෙන්නේ තවත් මොනවද පෙන්නන්න ඕනේ? ඒක රන්ජා කරා කියල හිතාගෙන බිරුව මහින්දගේ උන්ම කරා කියල පෙන්නුවම සද්දයක් නෑ :lol: අනේ උඹලගේ චන්දකාලෙට මතුවෙන බෞද්ධකම :lol:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මහින්ද කියන එකෙන් අදහස් කරේ බුලත් කොලේ. තොපිලට ඉතින් බේබි ෆීඩිං වගේ අකුරෙන් අකුර පැහැදිලි කරන්න ඕනෙනෙ

    මේක ජනාධිපතිවරණය නෙමෙයි මචං. මේක 225ක් පාර්ලිමේන්තුවට යවන ඡන්දයක්. පාර්ලිමේන්තුවට යනකන් මහින්දට ඔය වටේ ඉන්න අය වැඳගෙන ඉන්නේ අවුරුදු 5කට මහින්දගේ ඡන්ද වලින් පර්ලිමේන්තුවට රිංග ගන්න... ගියාට පස්සේ උන්ග් කොහෙට පනියිද දන්නේ නෑ. උන්ග් සමහර විට ඇමතිකම් තව වර ප්‍රසාද ගන්න අනිත් පැත්තට පනින්න පුලුවන් (Same could happen for UNP as well).