මේ කමෙන්ට් එකට අදාලව quote කරපු අරුනගෙ කමෙන්ට් එක එදා දවසෙමයි දාල තිබ්බෙ, ඊට පොඩි වෙලාවකට කලින්. (09-20-2014, 09:16 PMට. මම ඒ බව පෙන්නුවෙ 09-20-2014, 11:37 PM) මට ඕනෙ උනේ උබල උගේ ගුණ වයනකොට ඌම ඒ දවසෙම අනිත් ත්රෙඩ් වල කතා කරන හැටි පෙන්නනයි.. පිල් බෙදිල කෑ ගහන්න කියල නෙමේ මන් කිව්වෙ.මෙන්න මේ කමෙන්ට් එක නිසයි blackගෙන් මම මොකද්ද වෙන්න් කියලා ඇහුවේ. සාමාන්යෙන් මම අනුමත කරන මතවාදයට් තියන ඕනි ට්රේඩ් එකක් පැත්තට කතා කරනවා. එක අරුණගේ උනත් කග්ගේ උනත්. වැරදි නම් මොක උනත් වැරදි කියනවා.
අරුණගේ ත්රෙඩ් වල කතාකිරීම නිසා මගේ රේප් කපලා තිබුනා එක නම් කමක් නැහැ. සමහර අය කතා නොකර හිටිය, මිනිස්සු ත්රහවෙනකොට තනියෙන් තරහවෙන්න හොද නැති නිසා. ඒ නිසයි මම බ්ලැක්ගෙන් මොකද්ද සින් එක කියලා ඇහුවේ.
මිහිචබ් කියන විදියට ත්රෙඩ් එකකට කමෙන්ට කෙරන එක රේඩියෝ එකට අදලවෙනවා කියලා මම හිතන්නේ නැහැ.
අවසනාවකට, "වැරදි නම් මොක උනත් වැරදි කියනවා" කියන උබල උගේ ඒ වැරදි ත්රෙඩ් වලට එන්නෙත් නෑ. ආවත් දෙපැත්ත වැනෙන පට්ට දිග කමෙන්ටුවක් දාල බණ පොඩ්ඩකුත් දාල යනව.. 
ඕනෙ නම් උගේ එහෙම වැරදි ත්රෙඩ් බරගානක් දාන්නම්. ඒ එකකවත් උබේ කමෙන්ට් නෑ බන්..


P.S - ඒ කමෙන්ට් එක quote කලේ, උබත් නියෝජනය කරනම කන්ඩායමක අයට, අරුණය එදිනම එහෙම කතා කරනකොට උබල ඌට එදිනම රෙදි නැතිව කඩේ යන හැටි පෙන්නනයි.
දවසක අරුණ වගේ එකෙක් උබව හොයාගෙන එනකොට මචෝ උබට තේරෙයි උබ අනුමත කරන මතවාදය.
බ්ලැකාට අර මතක නෑ කියපු කේස් එක මට මතක විදියට tooly ෆෝන් එකක් ගැන කියපු සීන් එකට වැටුන ත්රෙඩ් එකයි.. 



