ප්‍රජාතන්ත්‍රවාදය

aruna47

Well-known member
  • ප්‍රජාතන්ත්‍රවාදය

    ආණ්ඩුව මෙච්චර බය ඇයි බන් විපක්ෂෙට දැන්? වැඩ කොරාලු අරක කොරාලු සංවර්ධනේ කොරාලු තව යුද්දෙත් දින්නා නේ එතකොට මුන් මෙච්චර බය ඇයි විපක්ෂෙට.

    10405630_367215740109309_8750085398752243762_n.jpg

    **ත්‍රෙඩ් එක නොමිලේ bump කරදෙන්නන් හට මාගේ ප්‍රණාමය.
    :rofl::rofl:

    10419472_1472350593050541_5622390968464601852_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය වගෙ එවා හදලා දාන්න බැරියැ මෙක ඇත්තක් කියලා පිලි ගන්නෙ කොහොමද? උබ උබෙ කියලා දාපු වාහනෙත් පිලි ගන්න බැරි උන එකෙ :rofl:
     
    aruna47

    Well-known member
  • ඔය වගෙ එවා හදලා දාන්න බැරියැ මෙක ඇත්තක් කියලා පිලි ගන්නෙ කොහොමද? උබ උබෙ කියලා දාපු වාහනෙත් පිලි ගන්න බැරි උන එකෙ :rofl:

    මම මෙතන එක එකාට ඕන එව්වා දාන්න බැඳිලා නැහැ නේ. මම elakiri එකෙන් log වෙලා evoque එකේ ඇතුලේ ඉදන් කරපු video එකක් තියෙනවා fb එකේ බලන්න ඕන කියලා කව්රුත් msg කරේ නැහැ. එහෙම ඕන නම් උබ msg කරපන් safelist දාන්නම්. ;)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය වගෙ එවා හදලා දාන්න බැරියැ මෙක ඇත්තක් කියලා පිලි ගන්නෙ කොහොමද? උබ උබෙ කියලා දාපු වාහනෙත් පිලි ගන්න බැරි උන එකෙ :rofl:

    :rolleyes::rolleyes:

    සිරාවට, අන්තිමට බලන් ගියාම, මම A/L chemistry class ගිය සර්ගේ එකක් තමයි edit කරලා දාල තියෙන්නෙ.:rofl: අවුරුද්දකට ඇතිවෙන්න හිනා උනා එදා ඒක බලල. මේ පාර පුළුවන් උනොත් ලංකාවට ගියාම මිනිහ හම්බවෙන්න යන්න ඕන. සමහරවිට තාම ඒ වාහනේ උගේ ගාව ඇති.:D
     
    • Like
    Reactions: Evo X

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම මෙතන එක එකාට ඕන එව්වා දාන්න බැඳිලා නැහැ නේ. මම elakiri එකෙන් log වෙලා evoque එකේ ඇතුලේ ඉදන් කරපු video එකක් තියෙනවා fb එකේ බලන්න ඕන කියලා කව්රුත් msg කරේ නැහැ. එහෙම ඕන නම් උබ msg කරපන් safelist දාන්නම්. ;)

    ඔය් ලිපිය පිලි ගන්නෙ කොහොම්ද කියපන්කො බොරු ලියුම් හදලාද ආණ්ඩුව බය වෙලා කියලා යුඇන්පි ගොන්නු සැනසෙන්නෙ
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඔය වගෙ එවා හදලා දාන්න බැරියැ මෙක ඇත්තක් කියලා පිලි ගන්නෙ කොහොමද? උබ උබෙ කියලා දාපු වාහනෙත් පිලි ගන්න බැරි උන එකෙ :rofl:

    :rolleyes::rolleyes:

    සිරාවට, අන්තිමට බලන් ගියාම, මම A/L chemistry class ගිය සර්ගේ එකක් තමයි edit කරලා දාල තියෙන්නෙ.:rofl: අවුරුද්දකට ඇතිවෙන්න හිනා උනා එදා ඒක බලල. මේ පාර පුළුවන් උනොත් ලංකාවට ගියාම මිනිහ හම්බවෙන්න යන්න ඕන. සමහරවිට තාම ඒ වාහනේ උගේ ගාව ඇති.:D

    damma linde danna epa ban..tikak hitahan anith tikath hoyagannakam..:rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය් ලිපිය පිලි ගන්නෙ කොහොම්ද කියපන්කො බොරු ලියුම් හදලාද ආණ්ඩුව බය වෙලා කියලා යුඇන්පි ගොන්නු සැනසෙන්නෙ

    Apo ubalage mahaloku anduwe gonnu nahane.inne meeharak.:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rolleyes::rolleyes:

    සිරාවට, අන්තිමට බලන් ගියාම, මම A/L chemistry class ගිය සර්ගේ එකක් තමයි edit කරලා දාල තියෙන්නෙ.:rofl: අවුරුද්දකට ඇතිවෙන්න හිනා උනා එදා ඒක බලල. මේ පාර පුළුවන් උනොත් ලංකාවට ගියාම මිනිහ හම්බවෙන්න යන්න ඕන. සමහරවිට තාම ඒ වාහනේ උගේ ගාව ඇති.:D

    මුන් ගන්න සිගිති ආතල් මරු මචන් :rofl: අවුලක් නැහැ ලොක්කා පොලෙ වලන් බිදපු එකානෙ ගොලයො
    ඔහොම නොවුනොත්නෙ පුදුමෙ:yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Apo ubalage mahaloku anduwe gonnu nahane.inne meeharak.:lol:

    අපෙ නෙමෙ ආන්ඩුව රටෙ :rofl: අපි පත් කරපුවානම් නෙමෙ කවුරු පත් කරත් හොද වැඩක් කරෙ පොන්න රනිලාව පත් නොකර :rofl:
     
    aruna47

    Well-known member
  • ඔය් ලිපිය පිලි ගන්නෙ කොහොම්ද කියපන්කො බොරු ලියුම් හදලාද ආණ්ඩුව බය වෙලා කියලා යුඇන්පි ගොන්නු සැනසෙන්නෙ

    හරක් ඉන්න ආණ්ඩුවක හරක් කතා කියන්න එපා බන්. මේ ලිපිය ගැන පත්තරේ යන්නේ නැහැ, tv එකේ කොහොමත් යන්නේ නැහැ. හැබැයි උබට ඕන නම් මේකේ විස්තර අදුරන එකෙක් හරහා දැනගන්න පුළුවන් :rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපෙ නෙමෙ ආන්ඩුව රටෙ :rofl: අපි පත් කරපුවානම් නෙමෙ කවුරු පත් කරත් හොද වැඩක් කරෙ පොන්න රනිලාව පත් නොකර :rofl:

    Uba kohomada danne ranil ponnayek kiyala.uge junda mirikannawath giyada.ane nikan pala wadagath minissunta apahasa nokara.ube spream wala aduwak thibila lamayek hadanna bari wunoth ubath ponnayek wenawada.:rofl:ranilge Molen ubata bagayakwath naha.ekai uba Kuwait inne ranil lankawe inne.anna eka mathaka thiyaganin.:P
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය ලේකම් ට මානව හිමිකම් උල්ලංඝනය කල කියල ගිය සතියේ නඩු දැම්ම ද කොහෙද? මිනිහ කියල තිබුණ එහම ලියුමක් ගැහැව්වට තැපැල් කලේ නෑ කිලය. LOL
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    හරක් ඉන්න ආණ්ඩුවක හරක් කතා කියන්න එපා බන්. මේ ලිපිය ගැන පත්තරේ යන්නේ නැහැ, tv එකේ කොහොමත් යන්නේ නැහැ. හැබැයි උබට ඕන නම් මේකේ විස්තර අදුරන එකෙක් හරහා දැනගන්න පුළුවන් :rofl:

    ලොක්කට internet වහන්න පුලුවන් උනානම් එක කරලා ඔක්කොටම ඉස්සෙල්ලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Uba kohomada danne ranil ponnayek kiyala.uge junda mirikannawath giyada.ane nikan pala wadagath minissunta apahasa nokara.ube spream wala aduwak thibila lamayek hadanna bari wunoth ubath ponnayek wenawada.:rofl:ranilge Molen ubata bagayakwath naha.ekai uba Kuwait inne ranil lankawe inne.anna eka mathaka thiyaganin.:P

    :rofl: රිදිලා හොදටම උ කරපු වැඩ නිසා තම්යි පොන්නයා කියන්නෙ ඔය පොන්නයා බලයෙ හිටියානම් මෙලහකට රට දෙකඩ වෙලා
     
    aruna47

    Well-known member
  • අපෙ නෙමෙ ආන්ඩුව රටෙ :rofl: අපි පත් කරපුවානම් නෙමෙ කවුරු පත් කරත් හොද වැඩක් කරෙ පොන්න රනිලාව පත් නොකර :rofl:

    ඔව් යුද්ධෙ දවස් වල පොන්න රනිල් පත් නොකරපු එක නම් හොදයි. එත් දැන් පත් වෙලා ඉන්න එකා රට කනවා, රටේ මහජන මුදල් ප්‍රකෝටි ගණනින් හොරකම් කරනවා? යුද්ධෙ තිබ්බ දවස් වල තිබුන ආර්තිකෙට වඩා දරුණු වෙලා නේ? එහෙම කොහොමද බන් උනේ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හරක් ඉන්න ආණ්ඩුවක හරක් කතා කියන්න එපා බන්. මේ ලිපිය ගැන පත්තරේ යන්නේ නැහැ, tv එකේ කොහොමත් යන්නේ නැහැ. හැබැයි උබට ඕන නම් මේකේ විස්තර අදුරන එකෙක් හරහා දැනගන්න පුළුවන් :rofl:

    හරක් ඉන්නෙ ආණ්ඩුවෙ විතරක් නෙමෙ විපක්ශයෙ රටෙ හැමතැනම් ඉන්නවා ඔය ඔක්කොම හරක් ගෙ ලොකුම හරකා උබ:rofl: