ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ෆර්ස්ට් ලව් එක අමතක කරන්න බැරි මේකයි සිංහලෙන් කිව්වොත්..
    කොල්ලෙක් පලවෙනි වතාවට කෙල්ලෙක් ට ආදරේ කරන්න ගත්තම එකිගෙන් තොර ලොවක් නැති කර ගන්නව..
    ඒකි ගැනම හිතනව..
    හිතින් ඒකිව බැදලා ගෙවල් හදල ළමයි හදල නාකි වෙලා මැරෙන තරමට දුර හිතනව..

    ඉතින් ඕව හිතන්න හිතන්න oxytocin hormone release වෙනව හෝ ගාල ඔය හැගීම first time නිසා ඒක මාර හැගීමක්..
    කවදාවත් අමතක කරන්න බැරි වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක් විදියට තමයි මොලේ සේව් වෙන්නෙ..

    oxytocinbrain.png

    ඊට පස්සෙ කෙල උනාම හෙන ගහන්න වගේ මාර කම්පාවක් ඇති වෙනව..
    කොච්චර කරත් අමතක කරන්න බැරි විදියේ..
    කාලෙ ගෙවෙනකොට වේදනාව අඩු වෙනව.. ඊට පස්සෙ අමතක වෙනව..
    ඒත් ආයෙ මතක් උන දවසට වාවන් නැතුව යනව..

    දැන් first love එකට පස්සෙ කරන ඒවට අපි දන්නව කන්ට්‍රෝල් වෙන්න..
    වැඩිය හිතන්නෙ නැතුව සිරා කරන්නෙ නෑ කියල කියන්නෙ..
    අන්න ඒ විදියට ඉන්න.. ඕන උත්තක් කියල..
    පලවෙනි එකට වගේ මැරීගෙන කරන්නෙ නෑ..
    සෝ ඉෆෙක්ට් එක අඩුයි

    ඔන්න ඕකයි සීන් එක ඉතින්..

    Damn True ! :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    :sorry:

    කියලා යාලුකමත් නැතිවෙයි කියල හිතුනද :sorry:

    ඒක මෙහෙම දෙයක් මචං. චූටි කාලේ ඉදලා මම කෙල්ලව ලගින් අදුරනවනේ. මට සැරින් සැරේ මේකිට ආදරේ හිතුනා. හැබැයි ඒක තදටම දැනුන එකක් නෙවෙයි. ඒකයි මම 10 දි කෙල්ලෙකුට ට්‍රයි කරේ. හැබැයි ඒ කෙල්ලගෙන් අහන්න බැරි උනාම මම හිතුවේ කමක් නෑ මට ඉන්නේ අරයා තමයි කියලා. ආයි A/L පංතියෙදිත් ඒකම උනා. එතනදි නම් මම අහපු කෙල්ලට වෙන කොල්ලෙක් හිටියා. ඒත් මම හිතුවා මට ඉන්නේ අරයා තමයි කියලා‍.
    අන්තිමට බං A/L කරාටත් පස්සේ එයයි මමයි කොච්චර කිට්ටු උනාද කියනව නම් මට දුක හිතුනම කේලල එස්එම්එස් එකක් එවන්න තරම් හිතින් බැදුනා. කොටින්ම මම හිතන දේ එයාට දැනෙනවා වගේ අපි කිට්ටු උනා. හැබැයි මගේ කරුමෙට මම හිතුවා එයා තවම මගෙත් එක්ක තියන්නේ අර පොඩි කාලේ තිබුනා වගේ කිට්ටු බවක් කියලා. ඇහුවොත් පොඩි කාලේ ඉදලා තිබුන හිතවත්කම නැතිවෙයි කියලා හිතුවා. මම කැම්පස් ගියා. එතනදිවත් මම ආයි කෙල්ලෙකුට ට්‍රයි කරේ නෑ. මොකද අරයා ගැන එතකොට හොදටම හිතනවා. ඒත් බං මම කැම්පස් අව්ට් වෙලා ඇවිල්ලවත් මට කෙල්ලගෙන් අහන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ. ආයිත් කෙල්ලයි මමයි ගොඩක් කිට්ටුවෙන් හිටියා. හැබැයි මම හරකා වගේ ඇහුවෙ නෑ. :(:( ඒ ඒකි තරහා වෙයි කියන බයට තමයි‍.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :sorry::sorry::sorry::sorry: පොඩිම කාලෙ ඉදලම සීන් එකක්නෙ

    මට ඉතිං තනිකඩ ලව් එකක් තිබ්බ අවුරුදු 4ක් විතර් , ඒකත් ඉවරයි දැන්
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    :sorry::sorry::sorry::sorry: පොඩිම කාලෙ ඉදලම සීන් එකක්නෙ

    මට ඉතිං තනිකඩ ලව් එකක් තිබ්බ අවුරුදු 4ක් විතර් , ඒකත් ඉවරයි දැන්

    :(:(:sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුම්ප් තාම කෙල්ලෙක් නෑ :(

    යාලු වෙනව නම් පලවෙනි කෙල්ලව skip කරල දෙවෙනි කෙල්ල එක්ක යාලු වෙයන්.. පලවෙනි කෙල්ලගෙන් බූට් කෑවම රිදෙනවලු දිගටම.. :rolleyes:
     
    NeoN X

    Active member
  • Oct 21, 2016
    249
    97
    28
    Gampaha
    යාලු වෙනව නම් පලවෙනි කෙල්ලව skip කරල දෙවෙනි කෙල්ල එක්ක යාලු වෙයන්.. පලවෙනි කෙල්ලගෙන් බූට් කෑවම රිදෙනවලු දිගටම.. :rolleyes:

    skip කරන්නවත් කෙල්ලෙක් නෑ බං :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න ඔතන තමා අපි කෙලවගන්නෙ
    ආදර්ශමත් ප්‍රේමවන්තයෙක් වෙන්න ගිහිං
    මටත් උනේ ඔය ටික
    ඒත් පස්සෙ තමා තේරෙන්නේ නැති කරගත්ත,වෙනකෙනෙක්ට පරිත්‍යාග කරපු දේ වටිනාකම
    එතකොට පරක්කු වැඩියි :sorry::(

    ____________________________________________________________

    ෆීල් වෙනවා කියන්නෙ
    ශාරිරික බැඳිමම නෙමෙයි කෙලින්මකිනවා නම් සෙක්ස් නෙමෙයි

    අනිත් කෙනාව දැනෙනවා හරියට මට මාවම දැනෙනවා වගේ
    කවුරු මොනවා කිව්වත් එහෙම දැනෙන්නෙ එකම එක්කෙකෙක්ට විතරයි
    අන්න එයා තමා නියම ආදරේ
    කරුමෙ කියන්නෙ කෙලවෙලාම යනකල් අපිට ඕක නොතේරෙන එක :(

    මෙතන මම කිවුවේ ත් එක තමා..එ හැගිම විදින්න ඔනි.එක සෙක්ස් කරලා විදින හැගිමට වඩා ප්‍රබලයි..එ හැගිමෙන් ඇතිවෙන සතුට වැඩි සෙක්ස් වලට වඩා..එ කෙනාව මතක් වෙනකොට හිතට සතුටක් දැනෙනවා නම් මුනට හිනාවක් එනවා නම් එයා ලග නැ කියන හැගිම නෙමෙයි නේද දැනෙන්නෙ...එක විස්තර කරන්න වචන නැ ඉතින්....