ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    sdf

    ඔක්කොම කමෙන්ට් කියෙව්වා ළමයි.
    මගේ ආදර කතාව නම් ඔය හැමෝටම වඩා වෙනස්. ප්‍රථම ප්‍රේමය තමයි විවාහ කරගත්තේ. ඊට කලින් මට ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා නෑ. කෙල්ලෙක් ගැන එච්චර ලොකුවට හිතිලත් නෑ. එයාටත් එහෙමයි. දැනුත් අපි බොහෝම ආදරයෙන් ඉන්නේ. බැදලා අව්රුදු 8 ක්. (තාම නාකි නෑ බොලව්)

    හැබැයි හැම මනුස්සයම කැමතී අතීතයේ ජීවත් වෙන්න. ඒකයි ඇත්ත. සමහරු අතීතයේ දුක්බර මතක වලින් දුක්වෙනවා. තවත් සමහරු අතීතයේ සුන්දර මතක වලින් සතුටු වෙනවා. අපි උනත් අපිම මුල් කාලේ ආදරය කරපු හැටි මතක් කරලා සතුටු වෙනවා. මට තාමත් මතක් වෙනවා එයා ඉස්සල්ලම මුනගැහැනු හැටි. ඒ කාලේ අපි කතා කරපු දේවල්. ඔයාලට වගේ ඒ කාලේ අහපු සිංදු දැන් ඇහෙද්දි ඒවා අපිට සුන්දර මතක. අන්න ඕකයි ජීවිතේ හැටි. උඹලත් ඔය නැති උනයි කියන ප්‍රතම ප්‍රේමය ජය ගෙන තිබුනත් ආදරය කරන්නේ වර්තමානයට නෙවෙයි, ඒ අතීතයට. ඒකනේ අපි පොඩි කාලෙට ආස, ඉස්කෝලේ ගිය කාලෙට ආස. අපි නාකි උනාම මේ දැන් ගෙවන කාළයට ඒ කාලෙදි ආදරය කරයි.

    ඒ නිසා කළ යුත්තේ දුක්වෙවී ඉදීම නෙවෙයි. වර්ථමානයේදී ලැබෙන දෙයින් සතුටු වීම. ඒ වගේම වර්තමානය විද ගැනීම.අතීතයේ සොදුරු මතක තියනව නම් ඒවා සුන්දර අත්දැකීම් විදිහට මතක් කරන එක හොදයි. හැබැයි ඒක ව්රතමාන විදීමට බාදාවක් නොවෙන්න ඕනේ.

    ගොඩක් දෙවල් වල අගය දැනෙන්නේ ඒවා නැති උනාම. ඒ නිසා දෙයක් නැති කරගන්නේ නැතුව ආරක්ෂා කරගන්න බලන්න. පොඩි පොඩි ප්‍රශ්න නිසා කෙල්ලෝ කොල්ලෝ වෙන් වෙනවා. හැබැයි දෙන්නට දෙන්නා තේරුම් ගන්න උත්සාහ කරානම් දිර්ගකාලීන දුක් වීම් වලින් මිදෙන්න පුළුවන්.

    life worth words godata dagatta <3
     
    • Like
    Reactions: Mr.Tom

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබලා කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ.
    මට මගේ ''ප්‍රථම ප්‍රේමය'' මතක නෑ කියපල්ලකෝ
    :baffled::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    30741260_1674498502626057_6750640930824388608_n.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    amathaka kaarnna puluwan. mama marry kare mage ist love eka newe. matanam dan eyawa mathak wennewat na.

    ඒකනේ කියන්නේ. කෙල්ලන්ට අමතක කරන්න පුළුවන්. ඒත් කොල්ලන්ට ගොඩක් වෙලාවට බෑ.
    එක්කෝ කෙල්ලෝ අමතක කරනවා කියලා බෝරු කියනවා. :P
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    ප්‍රථම ප්‍රේමය කියලා අදහස් කලේ ඉස්සල්ලාම යාලු උන කෙනාද..නැත්නම් ආදරයක් ඇති උන කෙනාද:confused:

    ඉස්සෙල්ලම කසාද බැන්දකෙනා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනේ කියන්නේ. කෙල්ලන්ට අමතක කරන්න පුළුවන්. ඒත් කොල්ලන්ට ගොඩක් වෙලාවට බෑ.
    එක්කෝ කෙල්ලෝ අමතක කරනවා කියලා බෝරු කියනවා. :P


    pissuda ane. oka mathak kara kara hitiya kiyala monada labenne. ape husband ge 1st love ekath mama newe. mamanam hithan na eyata mathakada kiyalawat eyage 1st love eka :rolleyes::rolleyes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    pissuda ane. oka mathak kara kara hitiya kiyala monada labenne. ape husband ge 1st love ekath mama newe. mamanam hithan na eyata mathakada kiyalawat eyage 1st love eka :rolleyes::rolleyes:

    හිතලා මතක් කරන්නෙ නෑ. ඒත් ඉතිං මතක් වෙනවනේ. ඔයා කියන්නේ එහෙම මතක් වෙන්නෙවත් නැද්ද.
    මගේ ෆස්ට් ලව් එක මගේ වයිෆ් නෙවෙයි. හැබැයි ඉතිං එයා දන්නෙ නෑනේ මට ෆස්ට්ලව් එක මතක් වෙන බව.එව්නාට ඉතිං මතක් වෙනවා. මතක් උනාට ඒක වයිෆ්ට දැනෙන මතක් කරන්නෙ නෑ ඉතිං. එහෙම කියලා ඒ ගැන හිත හිත ඉන්නෙත් නෑ. හැබැයි ඉතිං මතක් වෙනවා, හිටපු ගමන් හීනෙන් පේනවා වගේ සීන් තියනවා.