ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    D1cYzfu.png


    34.gif


    හ්ම්...මොකෝ කියන්නෙ...?
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඉතින් බොරු කියන්න ද කියන්නෙ නැ නැ මම එයාට හරි කැමැත්තෙන් හිටියෙ.එයා තමා ලස්සනම කෙනා එවා මේවා..:baffled:...

    කැමතිනම් කැමති කැමති නැත්නම් කැමති නෑ වැනෙන කපටි උත්තර දෙන්න එපා :P:P:P
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    :(:(:(
    ප්‍රථම ප්‍රේමය වගේම හිටපු එකම කෙල්ල
    තාමත් හැමතිස්සෙම මතක් වෙනවා

    අපි හම්බවෙලා කතාකරපු තැන් ලගින් දැන් යද්දී හිතට මාරම අවුල්
    අපි කතාකරපු දේවල් වෙන ජෝඩුවක් කියනවා ඇහුණාම හිතට මාරම අවුල්

    එයාටනම් දැන් වෙන කොල්ලෙක් ඉන්නවා. ඒ නිසා එයා සතුටින් ඇති
    :(:(:(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කැමතිනම් කැමති කැමති නැත්නම් කැමති නෑ වැනෙන කපටි උත්තර දෙන්න එපා :P:P:P

    ඉතින් කැමති නැ කිවිවාම ඇයි එ කිය කිය එකම දේ අහනවා නෙ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,067
    9,768
    113
    එක තැනක නෑ
    අනෙ එ කාලෙ මට 15ක් විතර ඇති...මම හරි දග ලමයෙක් ඉස්කොලේ.අම්මට නඩු ගොඩයි ටිචර්ලාගෙන්...පිරිමිලමයි එහෙම හොද යාලුවො මගෙ..එයාටත් ඉතින් හුගක් වෙලාවට යාලුවෙක් වගෙම තමා සැලකුවෙ මම...ඉස්කොලෙන් අවුට් උනාටත් පස්සෙ තමා එයා ගැන ටිකක් සිරියස් හිතුවෙ...:(


    :)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කාටද අප්පෙ ඔය ප්‍රොපොසල් එක:P

    පසල් එක හරියට ගැලපුනොත් විතරයි එකට යන්න පුලුවන් වෙන්නෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එයාට වඩා බංඩා අයියා හොදා නේද.....:P

    බණ්ඩා අයියට කෙල්ලො 6යි එයාට දුන්නොත් හඳහන බලනවට වඩා එහා දෙයක් වෙයිවගේ...
    බුදු අම්මෝ... මම ඉවරයි....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බණ්ඩා අයියට කෙල්ලො 6යි එයාට දුන්නොත් හඳහන බලනවට වඩා එහා දෙයක් වෙයිවගේ...
    බුදු අම්මෝ... මම ඉවරයි....

    හොදයි නෙ අනෙ...තොරාගැනිම් 6ක්ම තියෙනවා නෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හොදයි නෙ අනෙ...තොරාගැනිම් 6ක්ම තියෙනවා නෙ

    ඒ වුනාට එකම ෆැක්ටරියෙ ඔක්කොම බඩු එක වගේ තමයි, පොඩි පොඩි ඇද කුද තිබ්බට ඔක්කොම එකයි... ඒව තෝරගත්තට වඩා හොඳයි රෙඩියෝ 10ක් දාගෙන මැදින් ඉන්නව
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වුනාට එකම ෆැක්ටරියෙ ඔක්කොම බඩු එක වගේ තමයි, පොඩි පොඩි ඇද කුද තිබ්බට ඔක්කොම එකයි... ඒව තෝරගත්තට වඩා හොඳයි රෙඩියෝ 10ක් දාගෙන මැදින් ඉන්නව

    කැත කතාව:lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    අතීතයෙ මා පෙම් බැඳි ළියන්ටයි
    මේ ගීය ගයන්නේ
    හමුවීම් වෙන්වීම් මැද ආදරයේ
    බැඳිම් බිඳීම් අතර ජීවිතේ
    ළඟ නොරැඳී රැඳී නික්මී ගිය ඒ
    සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
    මේ ගීය ගයන්නේ

    සිනාවක මතකයන්
    තියා නෙතු ඉම දුරකින්
    හදින් නොමැකෙන ආදරේ නටඹුන්
    කුරුටු ගා රුහිරෙන්
    ළඟ නොරැඳී රැඳී
    නික්ම ගිය ඒ
    නිල්වනුන් රන්වනුන්
    ලදලියන් නිලැසියන්ටයි
    මේ ගීය ගයන්නේ

    සීතල කඳුළකින්
    ලියා ළය රහසක්
    අප අපම වූ
    අනන්ත නිමේශයන්
    විඳ දරා හදවතින්
    ළඟ නොරැඳී රැඳී
    නික්මී ගිය ඒ
    නිල්වනුන් රන්වනුන්
    ලදලියන් නිලැසියන්ටයි
    මේ ගීය ගයන්නේ...