ඉතින් බොරු කියන්න ද කියන්නෙ නැ නැ මම එයාට හරි කැමැත්තෙන් හිටියෙ.එයා තමා ලස්සනම කෙනා එවා මේවා.....



ප්‍රථම ප්‍රේමය වගේම හිටපු එකම කෙල්ල
තාමත් හැමතිස්සෙම මතක් වෙනවා
අපි හම්බවෙලා කතාකරපු තැන් ලගින් දැන් යද්දී හිතට මාරම අවුල්
අපි කතාකරපු දේවල් වෙන ජෝඩුවක් කියනවා ඇහුණාම හිතට මාරම අවුල්
එයාටනම් දැන් වෙන කොල්ලෙක් ඉන්නවා. ඒ නිසා එයා සතුටින් ඇති



කැමතිනම් කැමති කැමති නැත්නම් කැමති නෑ වැනෙන කපටි උත්තර දෙන්න එපා![]()
අනෙ එ කාලෙ මට 15ක් විතර ඇති...මම හරි දග ලමයෙක් ඉස්කොලේ.අම්මට නඩු ගොඩයි ටිචර්ලාගෙන්...පිරිමිලමයි එහෙම හොද යාලුවො මගෙ..එයාටත් ඉතින් හුගක් වෙලාවට යාලුවෙක් වගෙම තමා සැලකුවෙ මම...ඉස්කොලෙන් අවුට් උනාටත් පස්සෙ තමා එයා ගැන ටිකක් සිරියස් හිතුවෙ...![]()

කාටද අප්පෙ ඔය ප්‍රොපොසල් එක![]()
පසල් එක හරියට ගැලපුනොත් විතරයි එකට යන්න පුලුවන් වෙන්නෙ

![]()
හඳහන දීල තියෙන්නෙ සුමනදාස ලොක්කට

එයාට වඩා බංඩා අයියා හොදා නේද.....![]()
බණ්ඩා අයියට කෙල්ලො 6යි එයාට දුන්නොත් හඳහන බලනවට වඩා එහා දෙයක් වෙයිවගේ...
බුදු අම්මෝ... මම ඉවරයි....
හොදයි නෙ අනෙ...තොරාගැනිම් 6ක්ම තියෙනවා නෙ
ඒ වුනාට එකම ෆැක්ටරියෙ ඔක්කොම බඩු එක වගේ තමයි, පොඩි පොඩි ඇද කුද තිබ්බට ඔක්කොම එකයි... ඒව තෝරගත්තට වඩා හොඳයි රෙඩියෝ 10ක් දාගෙන මැදින් ඉන්නව






