ප්‍රතික්ෂේප වන්නට බිය නොවන්න

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එහෙනම් මම ලංකාවෙන් උදාහරණයක් කියන්නම්.
    අත් ට්‍රැක්ටරය මුලින්ම හදපු රේ විජේවර්ධන ඒක ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමාට පෙන්නපු වෙලාවෙ ජනාධිපති තුමා හැක් හැක් ගාලා කින්ඩි හිනාවක් එහෙම දාලා ඇහුවලු " අයිසෙ මේකෙ නැගලා පාරෙ යන්න පුලුවන් ද " කියලා. ඒක අහපු රේ විජේවර්ධන ජපානෙට අත් ට්‍රැක්ටරේ පේටන්ට් එක වික්කා
    :angry::angry:

    ඒකනම් මහ කැත වැඩේ:angry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලස්සන පොස්ට් එක රෙප්+ දෙන්ඩ පුලුවන්නම් දෙන්නම්:yes:
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන් පාරවල් කාපට් කරන 1 මුලින්ම හොයාගෙන තියෙන්නෙත් ලංකාවෙ එකෙක්.ඒත් අපේ රටේ පාරවල් කාපට් කරන්නෙ ජපානෙන් ඇවිල්ල.අපි හොයාගත්තුවගෙන් අපිවම හූරගෙන කනව
     

    33000W

    Member
    මචන් පාරවල් කාපට් කරන 1 මුලින්ම හොයාගෙන තියෙන්නෙත් ලංකාවෙ එකෙක්.ඒත් අපේ රටේ පාරවල් කාපට් කරන්නෙ ජපානෙන් ඇවිල්ල.අපි හොයාගත්තුවගෙන් අපිවම හූරගෙන කනව
    සිරාද බන් කතාව. හෙන ගහනවනේ බන්.

    :):):):)
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    1.gif