අපරාදයක්..... දැන් ඉතින් අපි ජපානෙන් ට්රෑක්ටර් ගෙන්වනවා...... ශික්......!!
![]()



ලංකාවේ අපේ ලංකාවේ !!!
අපරාදයක්..... දැන් ඉතින් අපි ජපානෙන් ට්රෑක්ටර් ගෙන්වනවා...... ශික්......!!
![]()



සිරාවට බන්. අපේ උන් තැන දෙන්න ඕන එකාට තැන දෙන්නෙ නැහැ. දේශපාලන හින්චයියෙක් කිවුවොත් නම් ඕන *** දෙනව.
ලංකාවේ අපේ ලංකාවේ !!!




එහෙනම් මම ලංකාවෙන් උදාහරණයක් කියන්නම්.
අත් ට්රැක්ටරය මුලින්ම හදපු රේ විජේවර්ධන ඒක ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමාට පෙන්නපු වෙලාවෙ ජනාධිපති තුමා හැක් හැක් ගාලා කින්ඩි හිනාවක් එහෙම දාලා ඇහුවලු " අයිසෙ මේකෙ නැගලා පාරෙ යන්න පුලුවන් ද " කියලා. ඒක අහපු රේ විජේවර්ධන ජපානෙට අත් ට්රැක්ටරේ පේටන්ට් එක වික්කා![]()

ඒකනම් මහ කැත වැඩේ![]()






ලස්සන පොස්ට් එක රෙප්+ දෙන්ඩ පුලුවන්නම් දෙන්නම්![]()





සිරාද බන් කතාව. හෙන ගහනවනේ බන්.මචන් පාරවල් කාපට් කරන 1 මුලින්ම හොයාගෙන තියෙන්නෙත් ලංකාවෙ එකෙක්.ඒත් අපේ රටේ පාරවල් කාපට් කරන්නෙ ජපානෙන් ඇවිල්ල.අපි හොයාගත්තුවගෙන් අපිවම හූරගෙන කනව
Rep ++



