ප්‍රතිපත්ති සම්පාදනය රටට වැදගත්නම්...!
ප්‍රතිපත්ති සම්පාදනය රටට වැදගත්නම්...!
රටක් හැටියට ඉදිරියට යන්නට නම් හරි ප්‍ර[තිපත්තියක් තිබිය යුතුය.රටක සංවර්ධනය කොන්ක්රීවට් සහ තාර වලින් මැනිය හැකි නම් ගොඩනැගිලි සහා පාරවල් වලින් රට ස්වයංපෝෂිත වේ.නමුදු පහුගිය අවුරුදු 5 තුල ගොඩනැගුනු අධිවේගී පාරවල් ගොඩනැගිලි ගත්කල භෞතික සම්පත් පමනක් වේ.පිටතින් පෙනෙන ස්වරූපයෙන් දියුණු බව හැඟුනද ???? ඇත්තටම එය එසේද??
එය එසේ නොවේ නම් රාජ්යහ තන්ත්ර යේ ප්‍රතිපත්ති ක්‍රමානුකූලව සම්පාදනය කල හැකි ක්‍රම වේදයක් අවශ්‍යයයි.එසේ අවශ්‍යය වනවා නම් ඒ සදහා හොර මැර කමින් සඵල නොවුනු උගත්කම බුද්ධිමත්කම සහ ආර්ථිකය සම්බන්ධව පුළුල් ලෙස දැකිය හැකි පුද්ගලයෙකු අවශ්‍යයයි.රටට ඕනෑ පක්ෂ දිනවමින් පක්ෂ වලට රට භාර දීමට නොව පුද්ගලයින් වශයෙන් දෙශපාලනයට සුදුසු අයළුවන් පත් කරගැනීමටයි.එසේ නම් චරිත අතුරින් පාර්ලිමේන්තුව තුල ඔබ දකිනා මෙම චරිතය ඔබ හඳුනනවාද?
click the URL u CAN see the stroy
[SIZE="5"]https://www.facebook.com/...1/1603817799869252/?type=1&pnref=story[/SIZE]