ප්‍රතිශතේ අනුව වැඩිම දෙමල අය ඉන්නේ ලංකාවේ😱

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    මගේ යාලුවෙක් ඉන්නව france වල. උන් කියන්නෙ කෙලින්ම කොටි කොඩි දාගෙන කඩ කරන්නෙ. සිංහල කඩයක් එහෙම දාන්න බැරිලු ඒ පැත්තේ.
    Uk දෙමලුත් එහෙම ගොඩක් එවුන් asslum දලා යුද්දේ කාලෙදි පැනපු එවුන් ඉන්නේ Europe
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,231
    770
    113
    lankawe aththatama oita wada wadiy. mokada muslim un saahenna pramanayak tamil aya (muslim kiyaa jaathiyak natha - oka lankawe hadagaththa ekak)
     
    • Like
    Reactions: NRTG

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,165
    113
    lankawe aththatama oita wada wadiy. mokada muslim un saahenna pramanayak tamil aya (muslim kiyaa jaathiyak natha - oka lankawe hadagaththa ekak)
    Marakkala

    ඔන්න ඔහෙ උන්ට කෑල්ලක් දීල දාමු.

    ඔන්න ඔහෙ උන්ට කෑල්ලක් දීල දාමු.
    ඕක ඔය උඔලා කියන තරම් ලේසී දෙයක් නෙමෙයි. ඔය කෑල්ල දුන්නා කියමු (නිකමට හිතහන්) අනිවා තමිල් නාඩුව සෙට් වෙනවා ඕකට. එහෙම නැතත් ලොකු pressure එකක් ඉන්දියාවේ මඩ්‍යම ආන්ඩුවට අරන් දානවා. අපිටත් සෙට් වෙන්න ඕන කියලා.
    ටැමිල් ඊලාම් රාජ්‍යේ මැප් එකේ උඩ කෑල්ල තමිල් නාඩුව සහ ඉන්දියාවේ දකුණු ප්‍රාන්ත 3ක් විතර.
    ඉන්දියාව වට්ටන්න ඕන කාලේක බටහිරේ සහ චීනයේ ලේසිම ටාගට් එක ලංකාව දෙකට කඩන එක. ඒක කලොත් අනිවා ඉන්දියාවත් කැඩෙනවා. සික් කාරයන්ගේ ගේම මතකනේ ගිය අවුරුද්දේ කැනඩාවේ.. 😇😇

    ඕක ඔච්චර ලේසී දෙයක් නෙමෙයි උතුරු දෙමලුන්ට දෙන එක. ඔය කොච්චර සැමරුම් කලත් උන් ඔය ස්වයං වින්දනයක් කරන්නෙ දෙමෙල්ලූ. ලොවෙත් ඊලමක් නම් හම්බවෙන්නේ නෑ.
    ------ Post added on Nov 27, 2024 at 2:15 PM
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    උන්ගෙ රට තමිල්නාඩුව මෙහෙන් කෑලි දෙන්නෙ මොකටද? රටේ බහුතරය සිංහල. මේක සිංහල රටක්. සිංහලුන්ට වඩා මේකට අයිතියක් තියෙනවනම් ඒ වැද්දන්ට විතරයි. ඕන දෙමළෙක්ට රටක් ඕනෙ නම් යන්ඩ පුලුවන් තමිල්නාඩුවට. නැත්නම් සමගියෙන් ඉන්ඩ පුලුවන් . ආගමික නිදහස තියෙනවනම් සමාන අවස්ථා තියෙනවනම් මොකටද කෑලි ඉල්ලන්නෙ? පයින් ගහලා එලවන්ඩ ඕනෙ කෑලි ඉල්ලන උන්ව මේකෙන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඉන්දියාව දියුණු කරන්න නම් උන් පටන් ගත්ත ලංකාවේ යුද්දේ ඉවර කරලා දාපන් කිව්වලු.

    - S. මනෝහරන් Youtube
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Marakkala

    ඕක ඔය උඔලා කියන තරම් ලේසී දෙයක් නෙමෙයි. ඔය කෑල්ල දුන්නා කියමු (නිකමට හිතහන්) අනිවා තමිල් නාඩුව සෙට් වෙනවා ඕකට. එහෙම නැතත් ලොකු pressure එකක් ඉන්දියාවේ මඩ්‍යම ආන්ඩුවට අරන් දානවා. අපිටත් සෙට් වෙන්න ඕන කියලා.
    ටැමිල් ඊලාම් රාජ්‍යේ මැප් එකේ උඩ කෑල්ල තමිල් නාඩුව සහ ඉන්දියාවේ දකුණු ප්‍රාන්ත 3ක් විතර.
    ඉන්දියාව වට්ටන්න ඕන කාලේක බටහිරේ සහ චීනයේ ලේසිම ටාගට් එක ලංකාව දෙකට කඩන එක. ඒක කලොත් අනිවා ඉන්දියාවත් කැඩෙනවා. සික් කාරයන්ගේ ගේම මතකනේ ගිය අවුරුද්දේ කැනඩාවේ.. 😇😇

    ඕක ඔච්චර ලේසී දෙයක් නෙමෙයි උතුරු දෙමලුන්ට දෙන එක. ඔය කොච්චර සැමරුම් කලත් උන් ඔය ස්වයං වින්දනයක් කරන්නෙ දෙමෙල්ලූ. ලොවෙත් ඊලමක් නම් හම්බවෙන්නේ නෑ.
    ------ Post added on Nov 27, 2024 at 2:15 PM

    නෑ බං දීල දාමු, ආයෙ අපි ළමයි මෙහෙ ඉන්නෙත් නෑ. 🤭
     
    • Like
    Reactions: NRTG and Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,361
    113
    උන්ගෙ රට තමිල්නාඩුව මෙහෙන් කෑලි දෙන්නෙ මොකටද? රටේ බහුතරය සිංහල. මේක සිංහල රටක්. සිංහලුන්ට වඩා මේකට අයිතියක් තියෙනවනම් ඒ වැද්දන්ට විතරයි. ඕන දෙමළෙක්ට රටක් ඕනෙ නම් යන්ඩ පුලුවන් තමිල්නාඩුවට. නැත්නම් සමගියෙන් ඉන්ඩ පුලුවන් . ආගමික නිදහස තියෙනවනම් සමාන අවස්ථා තියෙනවනම් මොකටද කෑලි ඉල්ලන්නෙ? පයින් ගහලා එලවන්ඩ ඕනෙ කෑලි ඉල්ලන උන්ව මේකෙන්.
    ලන්කාවෙ පලමු රජ = විජය
    විජය = දෙමළ
    සිරි ලන්කා = දෙමළ රටකි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    ඕකත් එක හේතුවක් වෙන්න ඇති උන්ට වෙනම රටක් ඕන කියන්නේ. මෙච්චර පොඩි දුපතක වෙන රටක් ඉලන්න උන්ටනම් හොදටම ට්‍රැක් හැබැයි. කොහොම උනත් උන්ට වෙනම රටක් කවදාවත් හදන්න වෙන්නේ නැ.