මගේ යාලුවෙක් ඉන්නව france වල. උන් කියන්නෙ කෙලින්ම කොටි කොඩි දාගෙන කඩ කරන්නෙ. සිංහල කඩයක් එහෙම දාන්න බැරිලු ඒ පැත්තේ.
Uk දෙමලුත් එහෙම ගොඩක් එවුන් asslum දලා යුද්දේ කාලෙදි පැනපු එවුන් ඉන්නේ Europeමගේ යාලුවෙක් ඉන්නව france වල. උන් කියන්නෙ කෙලින්ම කොටි කොඩි දාගෙන කඩ කරන්නෙ. සිංහල කඩයක් එහෙම දාන්න බැරිලු ඒ පැත්තේ.
Marakkalalankawe aththatama oita wada wadiy. mokada muslim un saahenna pramanayak tamil aya (muslim kiyaa jaathiyak natha - oka lankawe hadagaththa ekak)
ඔන්න ඔහෙ උන්ට කෑල්ලක් දීල දාමු.
ඕක ඔය උඔලා කියන තරම් ලේසී දෙයක් නෙමෙයි. ඔය කෑල්ල දුන්නා කියමු (නිකමට හිතහන්) අනිවා තමිල් නාඩුව සෙට් වෙනවා ඕකට. එහෙම නැතත් ලොකු pressure එකක් ඉන්දියාවේ මඩ්‍යම ආන්ඩුවට අරන් දානවා. අපිටත් සෙට් වෙන්න ඕන කියලා.ඔන්න ඔහෙ උන්ට කෑල්ලක් දීල දාමු.
Marakkala
ඕක ඔය උඔලා කියන තරම් ලේසී දෙයක් නෙමෙයි. ඔය කෑල්ල දුන්නා කියමු (නිකමට හිතහන්) අනිවා තමිල් නාඩුව සෙට් වෙනවා ඕකට. එහෙම නැතත් ලොකු pressure එකක් ඉන්දියාවේ මඩ්‍යම ආන්ඩුවට අරන් දානවා. අපිටත් සෙට් වෙන්න ඕන කියලා.
ටැමිල් ඊලාම් රාජ්‍යේ මැප් එකේ උඩ කෑල්ල තමිල් නාඩුව සහ ඉන්දියාවේ දකුණු ප්‍රාන්ත 3ක් විතර.
ඉන්දියාව වට්ටන්න ඕන කාලේක බටහිරේ සහ චීනයේ ලේසිම ටාගට් එක ලංකාව දෙකට කඩන එක. ඒක කලොත් අනිවා ඉන්දියාවත් කැඩෙනවා. සික් කාරයන්ගේ ගේම මතකනේ ගිය අවුරුද්දේ කැනඩාවේ..
ඕක ඔච්චර ලේසී දෙයක් නෙමෙයි උතුරු දෙමලුන්ට දෙන එක. ඔය කොච්චර සැමරුම් කලත් උන් ඔය ස්වයං වින්දනයක් කරන්නෙ දෙමෙල්ලූ. ලොවෙත් ඊලමක් නම් හම්බවෙන්නේ නෑ.
------ Post added on Nov 27, 2024 at 2:15 PM
ලන්කාවෙ පලමු රජ = විජයඋන්ගෙ රට තමිල්නාඩුව මෙහෙන් කෑලි දෙන්නෙ මොකටද? රටේ බහුතරය සිංහල. මේක සිංහල රටක්. සිංහලුන්ට වඩා මේකට අයිතියක් තියෙනවනම් ඒ වැද්දන්ට විතරයි. ඕන දෙමළෙක්ට රටක් ඕනෙ නම් යන්ඩ පුලුවන් තමිල්නාඩුවට. නැත්නම් සමගියෙන් ඉන්ඩ පුලුවන් . ආගමික නිදහස තියෙනවනම් සමාන අවස්ථා තියෙනවනම් මොකටද කෑලි ඉල්ලන්නෙ? පයින් ගහලා එලවන්ඩ ඕනෙ කෑලි ඉල්ලන උන්ව මේකෙන්.