ගොඩක් එවුන්ව උබව crazybuddy ට සමහර කරනවා.
උබව නම් crazybuddy ට සමකරන්න බෑ, ඌ ඔය වගේ එකෙක් නෙවෙයි.
අපිට මිනිස්සුන්ව හදන්න බෑ තමයි ,අපි ඉන්න ප්රදේශයට ගැලපෙන විදියට අදින්නත් ඕනේ තමයි. ඒක වෙනම දෙයක් නමුත් මෙහෙම ඇන්දා කියලා ඒක තමන්ව ප්රදර්ශණය කිරිමක් නෙවෙයි. මම ඕක කලින් විස්තර කරා ආයි බලන්න ඕනේ නම්. යම් කිසි කෙනෙක් කරන දෙයක් හරිද වැරදිද කියන්න පුලුවන් ඒ කරන කෙනාගේ චේතනාව අනුව තමයි.
හොඳයි මේක කියන්නකෝ..තමන්ගේ චේතනාව විතරක් හොඳ වෙලා වැඩක් තියේද අනුන්ගේ චේතනා අපිරිසිදු කරන්න තමන් හේතුවක් වෙලා..









