ප්‍රදර්ශන කාමුකත්වය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උපරිමේටම සිත් රිදවීමක් සිද්ද වෙලා වගේ උඹට.. :lol:

    මාත් එක්ක හොඳටම ෆිට් එකේ හිටපු එවුනුත් මූණටම බැනලා rep කපලා යනවා බන්. මම කියන දේ වැරදි ඇති කියල හිතුනා. :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් එක්ක හොඳටම ෆිට් එකේ හිටපු එවුනුත් මූණටම බැනලා rep කපලා යනවා බන්. මම කියන දේ වැරදි ඇති කියල හිතුනා. :sorry:

    වේෂ සුනඛයො යාලුවො බන්.. උඹ ගණන් ගන්න එපා.. මෙන්න මගෙනුත් -රෙපක් :lol:
     
    3rd_Eye

    Member
    :shocked: :shocked: :shocked: :shocked:
    අඩේ මේකට නං ආදරේ හිතෙනව බල්ලෝ :love: :love: :love: :love:
    මාත් ආසයි මේ වගේ තුවක්කුවක් මගේ කරගන්න :baffled: :baffled: :baffled: :baffled:
    සොම්බි ඇපෝකලිප්ස් එකකදි බැකප් එකට තියාගන්න කියාපු තුවක්කුව :D :D :D

    මචෝ මෙය මගේ යාලුවෙක්.මෙහෙම එෆ්බි එකේ තියන ඒවා දාන එක හරි නැහැ නේද.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එක තමයි බන් මාර සින් කියන්නෙ ඇත්තද බන් රම්ත් රබුක්වැල්ල එක්කල සෙට් වෙලා කියන කතාව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;18337440 said:
    එක තමයි බන් මාර සින් කියන්නෙ ඇත්තද බන් රම්ත් රබුක්වැල්ල එක්කල සෙට් වෙලා කියන කතාව

    ඔව් රඹුක් වැල්ලයා පලනවලු දමාගෙන උදේ හවහා. :love::love::D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් රඹුක් වැල්ලයා පලනවලු දමාගෙන උදේ හවහා. :love::love::D:D

    ඇස් දෙකෙන් දැක්ක වගේ බොරු පතුරුවන්න එපා සහෝ අපේ දේශයේ වීරවරයන්ගෙ පුත්‍ර රත්නයන් ගැන. ඒවා සහගහන අපරාද :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇස් දෙකෙන් දැක්ක වගේ බොරු පතුරුවන්න එපා සහෝ අපේ දේශයේ වීරවරයන්ගෙ පුත්‍ර රත්නයන් ගැන. ඒවා සහගහන අපරාද :yes:

    අර ත්‍රෙඩ් එකේ රිද්දපු පාරට හොයාගෙන පස්සෙන් එනවා. :D:rolleyes::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර ත්‍රෙඩ් එකේ රිද්දපු පාරට හොයාගෙන පස්සෙන් එනවා. :D:rolleyes::P

    රිදුනෙ නැහැ සහෝ. ඒත් මෙහෙම මඩ ගහන්න එපා.. එක්කො ලින්ක් එකක් දෙන්න සනාථ කරන්න පුලුවන්..:shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදුනෙ නැහැ සහෝ. ඒත් මෙහෙම මඩ ගහන්න එපා.. එක්කො ලින්ක් එකක් දෙන්න සනාථ කරන්න පුලුවන්..:shocked:

    ලැජ්ජ නැද්ද සහෝ කසාද බැඳලා ඉද්දි වෙනත් හෝටල් වල පිඟානේ තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්ද චිකන් කොත්තුද කියලා බලන්න හදන්නෙ. කාලගෝල වගේ පාප මිත්‍රයෝ ආශ්‍රය කරාම ඔහොම වෙනවා. :D:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලැජ්ජ නැද්ද සහෝ කසාද බැඳලා ඉද්දි වෙනත් හෝටල් වල පිඟානේ තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්ද චිකන් කොත්තුද කියලා බලන්න හදන්නෙ. කාලගෝල වගේ පාප මිත්‍රයෝ ආශ්‍රය කරාම ඔහොම වෙනවා. :D:rolleyes:

    රිදුන යකෝ..:growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම කොලු සබ්ජෙක්ට් එකට නෑ සහෝ වගේ. අනික කුමාරයා කසාදයක් බැඳලා පවුලක් පංසලක් වෙලා ඉන්නේ. :rolleyes::D

    ඒක නිසා තමයි උඹට කියන්නේ. පවුල් කඩන වැඩ නොකර හිටපන් කියලා. :yes:
     
    • Like
    Reactions: Gayya_CCC

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක නිසා තමයි උඹට කියන්නේ. පවුල් කඩන වැඩ නොකර හිටපන් කියලා. :yes:

    සහෝගේ මානසිකත්වයෙන් හැමෝම දිහා බලන්න එපා සහෝ. ගලවන්න පාට කණ්නඩිය බලන්න සහෝ ලෝකේ දිහා. :D