ප්‍රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..

topkollek

Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පවු බන් මේ unp ලෝල්ලෝ ටික. නිදහස් දවසේ ජාතික ගීය දෙමලෙන් කිව්වේ නෑ කියලා හෙන ටෝක් දුන්නා. අන්තිමේදී උන්ටත් හොරෙන් සිරිසෙනයි පොනිලයි ජාතික ගීය දෙමලෙන් කිව්වා.උබල දැන් කියන්නේ කොටි නිදහස් කරාට යුධ්ධේ නෑ කියලා නේ ආයෙත්. උබල මතක තියාගනින් ඔය වගේම තමයි දවසක ltte එකත්. උබලට (උබලට තියා සිරිසේන ට වත් කියාවිද මන්ද ) කිය කියා නෙවි කොටිත් සංවිධානය වෙන්නේ/කරන්නේ. බෝම්බයක් පිපිරුනාම දැනගන්න පුළුවන් .

    ඒකට තමයි දේශපාලන විසඳුමක් දෙන්න යන්නෙ. මිනිස්සුන්ව හැමදාම හිර කරල ඉන්න පුලුවන්ද?:eek:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒකට තමයි දේශපාලන විසඳුමක් දෙන්න යන්නෙ. මිනිස්සුන්ව හැමදාම හිර කරල ඉන්න පුලුවන්ද?:eek:

    ඔයා කියන්නේ කරුණා වගේද? කරුණා රජගෙදරට ආයිත් ගේන්න ඕන කියලද කියන්නේ?
    එතකොට පොන්සේකා රජගෙදර - කරුණා ත් රජ ගෙදර නේ..
    ඒ දවස් වල පට්ට ගහපු සටන් පාට වලට මොකද වෙන්නේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි...

    ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය.....

    කොහොමද මුගේ ටිකිරි මොලේ? මුන් නෙමෙයිද මේ රට විනාස කරන්න, දැන දැනම පොන්සිරාට චන්දෙ දුන්නේ?

    සාප වෙන්නේ, පොල් ගහන්න ඕනේ මුන්ට...:frown:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොල් ගැහුවම මොකද බන් වෙන්නෙ? දෙවියො සපෝට් කරන්නෙ පොල්ගෙඩි ගැහුවමද? එහෙනම් මහින්දට චන්දෙට කලින් පොල් ගහල වැඩේ පටන් ගන්න තිබුන නෙ.

    මහින්දගෙ සපෝටර්ලත් ඌ වගෙම ගුප්ත දේවල් ගැන විශ්වාස කරන පිස්සො
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොල් ගැහුවම මොකද බන් වෙන්නෙ? දෙවියො සපෝට් කරන්නෙ පොල්ගෙඩි ගැහුවමද? එහෙනම් මහින්දට චන්දෙට කලින් පොල් ගහල වැඩේ පටන් ගන්න තිබුන නෙ.

    මහින්දගෙ සපෝටර්ලත් ඌ වගෙම ගුප්ත දේවල් ගැන විශ්වාස කරන පිස්සො

    සිංහ-ලේ තියෙන එකෙක් මේ කියන්නේ...... :lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්නැලිගොඩ පැහැරගත් බවවත් තහවුරු කිරීමට සාක්‍ෂි නැතිව මිනී මරු චෝදනා එල්ල කිරීම නිසා මගේ අත් බැඳලා වගෙයි - මහෙස්‌ත්‍රාත්



    ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කළ බව නොව ඔහු පැහැරගත් බවවත් තහවුරු කිරීමට තරම් සාක්‍ෂි නොමැතිව දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතියේ රාමුව තුළ ඔවුන්ට ඇප ලබා දීමට නොහැකි වීමෙන් තමන්ගේ දැත් බැඳ ඇති වගක්‌ හැඟී යන බව හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානයක ඊයේ (19 වැනිදා) සඳහන් කර තිබේ.


    මහෙස්‌ත්‍රාත්වරයා මේ බව පවසා ඇත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ බත්තරමුල් ප්‍රදේශයට පැමිණ බව දුරකථන දත්ත ඔස්‌සේ තහවුරු වන්නේ යෑයි පවසමින් රහස්‌ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් නිලධාරියකු ඊයේ (19 වැනිදා) තමන් හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේදීය.


    මෙසේ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත්තේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සැරයන් වරයකු ලෙස රාජකාරි කළ නිලධාරියෙකි.
    ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ එම හමුදා නිලධාරියා බත්තරමුල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව දුරකථන දත්ත වාර්තා ඔස්‌සේ තහවුරු වුවද ඔහු එය පිළිනොගන්නා නිසා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස්‌ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහෙස්‌ත්‍රාත්වරයාට පවසා ඇත.


    එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරම් චොද්නා එල්ල කර සැකකරු ඉදිරිපත් කිරීමට සාක්‍ෂි තිබේදැයි හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක රහස්‌ පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ඊට සාක්‍ෂි නොමැති බවකි.
    ඉදිරි විමර්ශනවලදී සාක්‍ෂි සොයා ගැනීමට බලාපොරොත්තු වන බැවින් සැකකාර බුද්ධි නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මෙහිදී රහස්‌ පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබේ.


    එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති නිසා සැකකාර බුද්ධි නිලධාරියා ලබන 23 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති මහෙස්‌ත්‍රාත්වරයා තමන්ට සැකකරුට ඇප ලබාදිය නොහැකි බවත් එහෙත් මෙය මූලික අයිතිවාසිකම් කඩවීමක්‌ ලෙස පෙනී යන බවත් සඳහන් කර ඇත.


    යම් ලෙසකින් දුරකථන දත්ත වාර්තා පිළිගනිමින් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ කඳවුරට භාර දුන් බව රහස්‌ පොලිසියට පැවසුවේ නම් සැකකරුට එරෙහිව 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා නගන්නේදැයි ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් මහෙස්‌ත්‍රාත් රංග දිසානයක මෙහිදී වැඩිදුරටත් විමසා ඇති අතර එයට පිළිතුරක්‌ දිය නොහැකිව රහස්‌ පොලිසිය නිරුත්තර වී තිබේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්‌නැලිගොඩ සිද්ධිය;
    තවත් බුද්ධි නිලධාරියෙක්‌ අත්අඩංගුවට


    හේමන්ත රන්දුණු

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ තවත් නිලධාරියෙක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

    මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින යුද හමුදා කර්නල්වරයාගේ රියෑදුරු ලෙස කටයුතු කළ මෙම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් පසුවය.

    මෙම හමුදා නිලධාරියා එක්‌නැලිගොඩ පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධ වූවකු බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළි වී ඇත.

    සැකකරු අධිකරණය වෙත ඊයේ (19දා) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා බුද්ධි අංශයේ කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක්‌ බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔහොම යමන් යහපාලානේ....
    මේ රට වෙනුවෙන් දිවි පුදාපු අපේ කොල්ලෝ, උබලට වලවල් වලින් නැගිටලා සාප කරනවා....
    රාජිතයට වගේ ඔය හැම එකාටම පපුවේ අමාරු හැදෙයි තව ඉස්සරහට.. මුන්ට පොල් ගහල මදි...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    225d7f3.jpg


    එලිය කාන්තන් ට කෝටි 70 ක් දීපු මහින්දය කොටියෙක් නෙවෙයිද?
    ඒ කෝටි 70 ගත්ත ආයුද වලින් අපේ කොල්ලෝ කීයක් වලපල්ලට ගියාද?

    ප්‍රගීත් කොටියෙක් නම් ඔප්පු කරපල්ලා
    :P
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Disappearance Of Ekneligoda And The Chemical Weapons Saga

    Third theory – Sandaruwan Senadheera

    This piece of information contrasted sharply with the position of the Lanka e news editor Sandaruwan Senadheera who said it was to do with Prageeth’s journalistic act. After he fled to the USA, Sandaruwan insisted the abduction related to an investigation Prageeth was conducting regarding the use of chemical weapons by the government in the last stages of the war. On May 12, 2010, Sandaruwan wrote an article titled “Why Prageeth Ekneligoda went missing” to Lanka e news which says it was due to this investigation.

    A leaked US diplomatic cable says both ICRC and the Indian High Commissioner had reported that their medical teams treating wounded had come across no evidence of chemical weapons or phosphorous use. The cable was written by US Ambassador Robert O. Blake on April 10. Here this writer quotes it in full; Ambassador forwarded reports from Tamil groups that the GSL has used chemical weapons in fighting to Foreign Secretary Kohona urging the GSL to respond publicly. In a private reply, Kohona categorically denied that the GSL had ever acquired chemical weapons and reported that the government has requested an investigation from the Office for the Prohibition of Chemical Weapons into charges of chemical weapons used by the LTTE. (note: any investigation would cover both sides.) Additionally, both ICRC and the Indian Ambassador have reported that their medical teams treating wounded had come across no evidence of CW or phosphorous use.- Blake. Read the full cable here; http://wikileaks.org/cable/2009/04/09COLOMBO 413.html

    There is today a great upheaval within the army, among the rank and file, and especially among the top brass. Many jostle to have the spotlight on them as the heroes who defeated the Tamil Tigers. The implosion within the army however started with the move by the former Army Commander, General Sarath Fonseka to enter politics in mid-2009. Fonseka was tried for several offences in three courts martial, and many army officers and rank and file were falling over their boots selling and passing on war crimes evidence and video footage. And yet nothing has so far come up relating to chemical weapons usage. This alone does not disprove the theory that chemical weapons were used but let us just say the jury is still out.

    Read More
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අහ්හ්... එහෙම හොදද Chemical Weapons Saga? :lol:



    උඹ ඉන්ංගිරිස් බැරි බයියෙක් නං හරියට කියව ගන්න බැරිනං කිච නොවී හිටපං. ප්‍රගීත් කලේ ගවේෂනාත්මක මාධ්‍යකරනයක්, ඔය මහින්දගේ පුක ලොවින මාධ්‍යවේදියෝ වගේ නෙවෙයි. කෙමිකල් වෙපන් ගැහුව නම් ඒක වැරදියි. මොනව වුනත් අහිංසක දෙදරු පියෙක් මරල, ඊට පස්සේ හරියට කරුනු කාරන දන්නේ නැතුව මිනිසුන්ට කොටියා කියන උඹ වගේ උන්ට මේ භවයේම එහි ප්‍රතිපල ලැබේවා!

    මේකටත් උත්තර දීපන් හැංගෙන්නෙ නැතුව

    ප්‍රගීත් කොටියෙක් නම් මහින්ද මොකෙක්ද?

    :rofl::rofl:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජිංතක ජිල්ලබකිට;19743480 said:
    උඹ ඉන්ංගිරිස් බැරි බයියෙක් නං හරියට කියව ගන්න බැරිනං කිච නොවී හිටපං. ප්‍රගීත් කලේ ගවේෂනාත්මක මාධ්‍යකරනයක්, ඔය මහින්දගේ පුක ලොවින මාධ්‍යවේදියෝ වගේ නෙවෙයි. කෙමිකල් වෙපන් ගැහුව නම් ඒක වැරදියි. මොනව වුනත් අහිංසක දෙදරු පියෙක් මරල, ඊට පස්සේ හරියට කරුනු කාරන දන්නේ නැතුව මිනිසුන්ට කොටියා කියන උඹ වගේ උන්ට මේ භවයේම එහි ප්‍රතිපල ලබේවා!

    :rofl::rofl:

    කොටි එනෝ.. කොටි එනෝ...:yes::yes: