ප්රදේශයකට Bank ATM එකක් ලබා ගන්නා ආකාරය.
අපේ ගමට ATM යන්ත්රයක් නැහැ. හදිසියකට card එකෙන් සල්ලි ගන්න 3Km දුරක් යන්න ඕනා. ඒ නිසා හිතුනා ගමට ATM යන්ත්රයක් ලබා ගන්න. මොකද එහෙම ලබා ගත්තොත් ඒක හැමොටම ලොකු උදවුවක් වෙයි. ඒ නිසා එළකිරි යේ ඉන්න බැංකු වල වැඩ කරන අයගෙන් දැන ගන්න පුළුවන් ද යම්කිසි ප්රදේශයකට ATM යන්ත්රයක් පිහිටුවා ගන්නෙ කොහොමද කියලා. කොහෙන්ද request කරන්න ඕනා? මේකට ලියුමක් ලියන්න ඕනා නම් ඒකේ format එක මොකක්ද වගේ දේවල් දැන ගන්න ඕනා. කවුරුහරි මේ ගැන දන්නවා ලොකු උදවුවක්.