ප්‍රදේශයකට Bank ATM එකක්‌ ලබා ගන්නා ආකාරය.

exercise book

Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    ප්‍රදේශයකට Bank ATM එකක්‌ ලබා ගන්නා ආකාරය.

    අපේ ගමට ATM යන්ත්‍රයක් නැහැ. හදිසියකට card එකෙන් සල්ලි ගන්න 3Km දුරක් යන්න ඕනා. ඒ නිසා හිතුනා ගමට ATM යන්ත්‍රයක් ලබා ගන්න. මොකද එහෙම ලබා ගත්තොත් ඒක හැමොටම ලොකු උදවුවක් වෙයි. ඒ නිසා එළකිරි යේ ඉන්න බැංකු වල වැඩ කරන අයගෙන් දැන ගන්න පුළුවන් ද යම්කිසි ප්‍රදේශයකට ATM යන්ත්‍රයක් පිහිටුවා ගන්නෙ කොහොමද කියලා. කොහෙන්ද request කරන්න ඕනා? මේකට ලියුමක් ලියන්න ඕනා නම් ඒකේ format එක මොකක්ද වගේ දේවල් දැන ගන්න ඕනා. කවුරුහරි මේ ගැන දන්නවා ලොකු උදවුවක්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw

    magulak katha karnwa meya :dull: mata mastercard accept bank ekakata yanna 18 KM tiyenawa :baffled:
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Mehemayi, ubalage paththe thiyena bank ekaka request eka karanna....ethakota Inna customer base eka anuwa ATM ekak Dana eka gana decision eka gannawa..kohomath central bank eken approval ekak ganna one. Eka bank eken karanawa...

    Game gament ekak wage thiyenawa num ekath ekka Katha karala salary watena bank eken wade karanna lesiyi.....
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    Bump mcn,mageth his idamak thiyenawa town ekaka eka bank ekakata Building ekak hadagena karagena yanna denne kohomada mcnla danna kenek help ekak denna
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    නොදකින් තෝ වගේ කම්මැලි හු*** :angry:
    3KM දුරකද යකෝ..:growl:
    කොළබත් සමහර පති වල ATM gap එක 5KM වැඩි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර
    බැංකුවත් එක්ක කතා කරලා බලපන්.
    කිලෝමීටර් 3ක් කියන්නේ මහලොකු දුරක් නෙමෙයිනේ බන්.
    අනික ඒ ටී එම් මැෂින් එකක් පට්ට ගණන්.
    ඕවත් දරාගෙන පොඩි කස්ටර්මර් බේස් එකකට ඒ ටී එම් මැෂින් එකක් දෙයි කියල මන් නම් හිතන්නේ නැහැ.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    3Km lagin thiye nam ahapw dena ekak na bn, wena bank ekakin try karanna