ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

waligamaya

Well-known member
  • හදිසි නිතිය යටතේ අත්අඩංගුවට පත් උනොත් නඩු ඉවර වෙනකන් ඇප ගන්න බැහැ කියල කියනවා ගොඩක් මාද්‍ය වල මම දැක්ක ..පොඩ්ඩක් හොයල බලපන්


    හදිසි නිඉතිය යටතේ රදවා තබා ගන්න පුළුවන්.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    හදිසි නිතිය යටතේ අත්අඩංගුවට පත් උනොත් නඩු ඉවර වෙනකන් ඇප ගන්න බැහැ කියල කියනවා ගොඩක් මාද්‍ය වල මම දැක්ක ..පොඩ්ඩක් හොයල බලපන්
    බළල්ලුන්ට තපින්න දෙන්නෙ නැහැ අයිතිකාරයෝ :lol:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    81.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Last edited:

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    හරි දැන් උබලා කියන්නේ මොලෙන් ගහන්න ඕනේ කියලනේ....

    මේකට උත්තරයක් දියල්ලකෝ...

    අපේ මරපු එකාගේ අවසන් කටයුතු දවස වෙනකන්,හම්බ්යෝ හතර දෙනා අත්අඩංගුවට ගත්තේ නෑ ලු නේ...

    ඔය මොළේ තියන කෙනෙක් කියනවද ,,
    උන් ටික අල්ලනකන් අපේ උන්ට මොලෙන් ගහන්න තිබුන විදිහ මොකක්ද ??
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113

    හරි දැන් උබලා කියන්නේ මොලෙන් ගහන්න ඕනේ කියලනේ....

    මේකට උත්තරයක් දියල්ලකෝ...

    අපේ මරපු එකාගේ අවසන් කටයුතු දවස වෙනකන්,හම්බ්යෝ හතර දෙනා අත්අඩංගුවට ගත්තේ නෑ ලු නේ...

    ඔය මොළේ තියන කෙනෙක් කියනවද ,,
    උන් ටික අල්ලනකන් අපේ උන්ට මොලෙන් ගහන්න තිබුන විදිහ මොකක්ද ??
    මලගේ පටන්ගන්නත් කලින් අරුන්ව ඇරස්ට් කරල තිබ්බෙ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,720
    25,861
    113
    මලගේ පටන්ගන්නත් කලින් අරුන්ව ඇරස්ට් කරල තිබ්බෙ
    ubawa nam satha 5kata sure na dan, kalinuth boru kiyala post delete karapu nisa.



    me kathawa dethu denekma kiwwa, aththa naththa danne na. a paththe kenek innawanam confirm karanna meka aththada kiyala


    3pAlLDV.png
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඕවා දාල වැඩක් නෑ බන්. මී හරක්ට මොනවා කියලා වත් තේරෙන්නේ නෑ.


    මන් අර දාපු fb වීඩියෝ දෙක සම්බන්දයෙන් නම් වෙරි සොරි බන්
    එක වැඩිය හොයන්නේ බලන්නේ නැතුව fb එකෙන් අරන් දැම්මේ
    :sorry::sorry:


     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අනිවා :yes: එක සැරයක් විජේවීර කියල සිංහල ත්‍රස්තවාදියෙක් රට කෑවා, ඊළඟට ප්‍රභාකරන් කියල දෙමල ත්‍රස්තවාදියෙක් රට කෑවා, ඔකුන්වත් බටු ඇටේ කාලෙම ඉවර නොකරපු එකේ විපාක තමා තාම ගෙවන්නේ. මුන්වත් ලොකුවෙන්න කලින් ඉවරයක් කරන්න ඕනේ

    තව්හිත් ජමාත් උන් බබ්බුද මචන්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අනිවා :yes: එක සැරයක් විජේවීර කියල සිංහල ත්‍රස්තවාදියෙක් රට කෑවා, ඊළඟට ප්‍රභාකරන් කියල දෙමල ත්‍රස්තවාදියෙක් රට කෑවා, ඔකුන්වත් බටු ඇටේ කාලෙම ඉවර නොකරපු එකේ විපාක තමා තාම ගෙවන්නේ. මුන්වත් ලොකුවෙන්න කලින් ඉවරයක් කරන්න ඕනේ

    ඉතින් අපි කොහොමත් කරන්නෙ එක එකාට රට කන්න දෙන එකනෙ :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • අනිවා :yes: එක සැරයක් විජේවීර කියල සිංහල ත්‍රස්තවාදියෙක් රට කෑවා, ඊළඟට ප්‍රභාකරන් කියල දෙමල ත්‍රස්තවාදියෙක් රට කෑවා, ඔකුන්වත් බටු ඇටේ කාලෙම ඉවර නොකරපු එකේ විපාක තමා තාම ගෙවන්නේ. මුන්වත් ලොකුවෙන්න කලින් ඉවරයක් කරන්න ඕනේ

    මචං අර ත්‍රීවිල් එකෙන් ඇවිල්ල ලොරි කාරයව මරපු සෙට් එක අත්තඩංගුවට අරන්ද?
    එයාලට විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්ඩෝන... :yes: