ප්‍රන්ශ විප්ලවය La Révolution Française (1989)

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ලන්කාවෙ හැම තැනම මේ දවස් වල දේශපාලනයට මාර උනන්දුවක්නෙ තියෙන්නෙ.

    මන් YouTube යනකොට නියම film එකක් ලැබුන ප්‍රන්ශ විප්ලවය ගැන.

    මේකෙ කොටස් 2 ක් තියෙනව. English Subtitle එක්ක. මේක Historical Drama එකක්. 1789 ප්‍රන්ශ විප්ලවයෙ සත්‍ය කතාව කියල කියන්නෙ. 1989 මේ film එක හදන්න ෆ්‍රෑන්ක් මිලියන 300 වගේ විශාල වියදමක් ගිහින් තියෙනව.

    කැමති කෙනෙක් කොටස් 2 ම බලන්න.



     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    තෑම්ස් බ්‍රෝ.. තව හිස්ට්‍රි ඒව තියනවනම් දාන්න.

    IMG_1055.jpeg