උඹ හොයන කෙනා
ප්රපෝසල් වේවා...ලව් වේවා
ලස්සන...කැත...සල්ලි...දුප්පත්...
ඔය මොන සැප සම්පත් තිබබත්, නොතිබ්බත්
ඒ කෙනාගෙන් මානසික නිදහස...හිතේ සැනසීමක් උඹට ලැබෙන්නේ නැත්නම්
යාළු වෙන්න හා කසාද බදින්න
එපා....!
ප්රපෝසල් වේවා...ලව් වේවා
ලස්සන...කැත...සල්ලි...දුප්පත්...
ඔය මොන සැප සම්පත් තිබබත්, නොතිබ්බත්
ඒ කෙනාගෙන් මානසික නිදහස...හිතේ සැනසීමක් උඹට ලැබෙන්නේ නැත්නම්
යාළු වෙන්න හා කසාද බදින්න
එපා....!