ප්‍රපෝසල් කෙරුවාව

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    උඹ හොයන කෙනා
    ප්‍රපෝසල් වේවා...ලව් වේවා
    ලස්සන...කැත...සල්ලි...දුප්පත්...
    ඔය මොන සැප සම්පත් තිබබත්, නොතිබ්බත්
    ඒ කෙනාගෙන්
    මානසික නිදහස...හිතේ සැනසීමක් උඹට ලැබෙන්නේ නැත්නම්
    යාළු වෙන්න හා කසාද බදින්න
    එපා....!

    no-no-no-no.gif

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඒ පුවත ඇසූ දුටුගැමුණු මහරජ සැඩොලියක් භාර්යා කොට ගෙන අන්තඃපුරයට ඇතුල් කෙළේයයි ඉතා කිපී සාලි කුමරු නුවරින් නෙපන්නෙමියි සිතා එහි ආවේය. අසෝකමාලිනිය රජු දැක රන් භාජනයකට පැන් ගෙන රජුගේ පා සේදීම පිණිස රජු වෙත ආය. ඇගේ රූපසම්පත්තිය දුටු රජතෙම රාගයෙන් මත්විය. සාලි කුමරාද අවුත් රජුට වැඳ සිටියේය. රජ තෙම කුමරු දැක “ඉදින් තාගේ බිරිය නොවී නම් මම ඇය භාර්යා තනතුරෙහි තබා ගන්නෙමි. පිළිබඳ සිතැත්තහුට කුලයක් හෝ ගෝත්‍ර‍යක් විද්‍යමාන නොවේ” යයි කියා හැරී ගියේය.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ඔව් මේකෙ ජෛව විවිධත්වෙ මදි එන්න එන්නම කම්මැලි 🙃
    සිරාවට කොහොමද ෆෙමිනිස්ට් කෑලි ටිකක් මේකට බැහැලා පෙනුමින් ගෑනුන්ව මනින්න එපා ජරා සත්තු කියාගෙන ටිපර් වෙලා එද්දි එන ආශික් එක 😍😍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ තාත්ත බඳින්න කලින් හෙන බේබද්ද... තනිකර පාටි සීන් එකේ ඉඳල තියෙන්නෙ...

    තාත්තගෙ ගෙදර මිනිස්සු තාත්තගෙ අකමැත්ත මැද්දෙ පත්තරේට ඇඩ් එකක් දාල...
    ඒකට ආපු ලියුම් කාඩ්බෝඩ් පෙට්ටියක පුරවල කියවන්නෙත් නැතුව කාමරේ පැත්තක තිබිල තියෙනව...
    තාත්ත කරටි කැඩෙන්න ගහල හිටපු වෙලාවක, තාත්තගෙ නංගි ලියුම් ටික දීල මේකෙන් එකක් තෝරල දෙන්න කියල....
    තාත්තත් වෙරි මරගාතෙ, කුසපත් අදිනව වගේ අරකට අත දාල ලියුමක් තෝරල දීල....

    ඕන්න ඉතිං ඔය විදිහට බැඳපු කසාදෙ, තාමත් යහතින් තියෙනව...
    බැන්දට පස්සෙ බීමත් ටික ටික අඩු කරල....
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒ පුවත ඇසූ දුටුගැමුණු මහරජ සැඩොලියක් භාර්යා කොට ගෙන අන්තඃපුරයට ඇතුල් කෙළේයයි ඉතා කිපී සාලි කුමරු නුවරින් නෙපන්නෙමියි සිතා එහි ආවේය. අසෝකමාලිනිය රජු දැක රන් භාජනයකට පැන් ගෙන රජුගේ පා සේදීම පිණිස රජු වෙත ආය. ඇගේ රූපසම්පත්තිය දුටු රජතෙම රාගයෙන් මත්විය. සාලි කුමරාද අවුත් රජුට වැඳ සිටියේය. රජ තෙම කුමරු දැක “ඉදින් තාගේ බිරිය නොවී නම් මම ඇය භාර්යා තනතුරෙහි තබා ගන්නෙමි. පිළිබඳ සිතැත්තහුට කුලයක් හෝ ගෝත්‍ර‍යක් විද්‍යමාන නොවේ” යයි කියා හැරී ගියේය.
    Dutugamunuth mara kar*"* neda bn.:lol:
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    ඉන්නවා බං. මගේ යාලුවෝ කීපෙකටම සෙට් වුනා. හැබැයි ඉතින් මේ කොල්ලෝ 35-40 හොයන්න ගන්නවා වගේ නෙමෙයි. කොල්ලට 25-27 වගේ කාලේදි හොයපු ඒවාල කෙල්ලෝ හොඳේ. තේරිලා තේරිලා ඉන්නේ වයසට යන්න යන්න හොඳ සෙට් එක මුලින්ම තෝරන් ඉවර වෙන නිසයි.
    Ube kathawa hari. pahu wenna wenna inne therunu ewn. e kellange mokak hari aduwak thiynawa.
    1) rupe
    2) Wate gihilla anagaththa ewn ( wadi hariyak inne mun)
    3) Kendra ehema sarata paapa ewn (hina wenna wepa mehema kelloth sahenna innwa. unge kendra kisima ekata match karanan baalu)
    4) salli / stable job / familiy ekema bara karata aran karan ekath yana kello ( tika adui namuth innawa)
    5) Adambara Mannak kara ewn ( mun kollange ada hoya hoya innawa . habai 30 ~ 32 pannai passe poddak mee gathiya nam adu wenawa munge)
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපේ තාත්ත බඳින්න කලින් හෙන බේබද්ද... තනිකර පාටි සීන් එකේ ඉඳල තියෙන්නෙ...

    තාත්තගෙ ගෙදර මිනිස්සු තාත්තගෙ අකමැත්ත මැද්දෙ පත්තරේට ඇඩ් එකක් දාල...
    ඒකට ආපු ලියුම් කාඩ්බෝඩ් පෙට්ටියක පුරවල කියවන්නෙත් නැතුව කාමරේ පැත්තක තිබිල තියෙනව...
    තාත්ත කරටි කැඩෙන්න ගහල හිටපු වෙලාවක, තාත්තගෙ නංගි ලියුම් ටික දීල මේකෙන් එකක් තෝරල දෙන්න කියල....
    තාත්තත් වෙරි මරගාතෙ, කුසපත් අදිනව වගේ අරකට අත දාල ලියුමක් තෝරල දීල....

    ඕන්න ඉතිං ඔය විදිහට බැඳපු කසාදෙ, තාමත් යහතින් තියෙනව...
    බැන්දට පස්සෙ බීමත් ටික ටික අඩු කරල....
    තාත්ත නං ඒ විදියට හැදුන. ඒකටත් හරියන්න පුතා.....:P :ROFLMAO: :ROFLMAO:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මං වගේ කුළ කුමරෙක් එක්ක දීග යන එකීට, නරක් වෙලා තියෙයි...
    මංගල කිංකිණියෙ කවුරුත් දාන්නෙ සුරා සූදුවෙන් ස්ත්‍රී පහසින් දුමින් මතින් තොර කියල තමයි....:P :rofl: :ROFLMAO:
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    ewwa nam danne naa kollo :unsure:

    දියවැඩියාව තියන එක ප්‍රොපෝසල් බලද්දි ගැටලුවක් ද ?
    naa . uba habai palaweni dawasema oka kiyanna yanan epa ithin.
    owa common ledawal bn hama ekatama wage dan thiyanawa
    ------ Post added on Jan 30, 2022 at 9:47 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ලස්සනක් නැති එකියක් බැන්දත් අවුලක් නෑ බන්. ලස්සන නැති උන් සෙක්ස්වල දී වල් ලස්සන උන්ට වඩා.
    මරුකතරට දිය පොදක් ඉසින්නට........ටන නන ටන නන නං නං...........................
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මරුකතරට දිය පොදක් ඉසින්නට........ටන නන ටන නන නං නං...........................
    සිරා කතාවක් කිව්වෙ බන්
    කැත උන් හෙන ම වල්. අත්දැකීමෙන් කිව්වෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,118
    113
    කෝ එළකිරි අනාථ කුකුල්ලු,ප්‍රපෝසල් බැන්දේ කවුද?

    ජීවිතේ සුන්දරද?

    ඔහේ ගලපගෙන යනවද?

    පෙට්ටි නෑ.. ඒත් අවුලක් නෑ වගේද?
    කෝකටත් අවුරුද්දක් විතර ආස්‍රය කරපන්.. පොරොපොස්සල් කියල කෙලින්ම කරගහ ගන්න එපා.. මොකක හරි හේතුවක් හදාගනින් බඳින කාලේ පස්සට දාගන්න... මොක්ද සමහර එවුන් ගෙවල් වල කීමට එහෙම ලවු කෙලවගත්ත උන් ඉන්නවා..අන්න එහෙම එකියක් අහූනොත් අරූ බැන්දට පස්සේත් ගහනවා..