ඒකි මචං නරක් වෙන්න ඇත්තෙ ඒකි හැදිච්ච පරිසරයත් එක්ක වෙන්න ඇති බං.. කෙල්ලෙක්ට අම්මාගේ ආදරේ මාර බලපෑමක් කරනව මචං..![]()
ඉස්සර දවසක් මං ඇහුවා ඔයාගෙ අම්මා කෝ කියලා.. ඒකි ටික වෙලාවක් බිම බලන් ඉඳලා කිව්වා අම්මෙක් නෑ කියලා..
මං ඉතිං මොකුත් ඇහුවෙ නෑ ඊට වඩා..
මං ඉතිං මොකුත් ඇහුවෙ නෑ ඊට වඩා..


danma shape weyan..
ඔය කෙටියෙන් කිව්වෙ..



