ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

Niyomal77

Member
Jul 22, 2014
20
1
0
ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

මචන්ලා… මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කියන්න කෙනෙකුත් නැහ මගේ දුක නිවාගන්න.

මට අපේ ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාවා මැයි මාසේදී. කෙල්ල අවුරුදු 30ක කෙල්ලක්. එච්චර පෙනුම නැතිවුනාට ඉගෙන ගෙන තියෙනවා කියනවා. ඉන්ඩියන් ඩිග්‍රී එකකුත් තියෙනවා. බාහිර එම්.බී.ඒ එකකුත් දැනට ලන්කාවේ ඉදගෙන කරනවා.

ඉතින් මම මුලින් කැමතිවුනේ නැහ එච්චරම​. මොකද මම ඉන්නේ ඇමරිකාවේ. එයා ලන්කාවේ. ස්කයිප් එකෙන් තමයි කතා කලේ. ස්කයිප් මගුලෙන් කෙල්ලව එච්චර ලස්සනට පෙනුනේ නැහ​. ඒත් මම රූපෙට වඩා කෙල්ලගේ ගතිගුණ හොද ඇති කියලා දිගටම ඇද්දා මචන්ලා. අපි සමහර දවස් වල රෑ 3/4 වෙනකන් වීඩියෝ චැට් කරනවා.

ඒත් මට ටිකක් තේරුම් ගියා මෙයා ටිකක් විතර මාව තලාපෙලාගෙන ඉන්න කැමති කෙනෙක් කියලා. මම එච්චරම කෑ ගහගන්න යන්න කැමති නැති කෙනෙක් මචන්ලා. ඒක නිසා එයා කියන කියන දේට මම ඔව් කිව්වා. ඒත් මම මොනවහරි කිව්වම එයාට උත්තර තිබුණා කියන්න ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා.

ඒත් ඒ මොනම එකක් වුනත් කමක් නැහ කියලා මම හිත හදාගෙන හිටියා. මෙයාට සමහර දවස් වලට මම වයිබර් එකෙන් කතා කලාමත් කියනවා "අද රෑ නම කතා කරන්නේ නැහ​.. එන සෙනසුරාදා තමයි" කියලා. මාව දෙකේ කොලේ :(

ඒත් දවසක් මෙයා මගේ හිත රිදවන දෙයක් කිව්වා. ඒක නිසා මම කතා නොකර හිටියා. ඒත් මෙයා බලෙන් මට කෝල් කරලා එදාට පහුවෙනිදා.. මගෙන් වචනේ ගත්තා එයාව මම බදිනවා කියලා. මමත් ඉතින් චාටු කතාවලට වහ වැටුනා.

ගිය ඉරිදාත් අපි දෙන්නා මේ වගේම ස්කයිප් කතා කලා. මම කිව්වා… මට හන්ගන්න එපා මොකුත් කියලා ඔයා ආදරේනම්. ඉතින් පස්සේ මයා කිව්වා… එයාට එකක් තියෙනවාලු කියන්න​, හැබයි ඒක අහලා එයාව දාලා යන්න එපා කියලා.

මාත් කිව්වා කමක් නැහ​.. මම ඔයාව දාලා යන්නේ නැහ මොනවා කිව්වත් කියලා.

මෙයා එකපාරටම කියනවා, එයා නෙදර්ලන්තයට ගිහින් තියෙනවාලු. එහේ ජීවත් වුනේ පුන්චි අම්මාගේ පුතාගේ ගෙදරලු. ඒ යකාට වයස අවුරුදු 37ක් විතරලු. ඌට ගෑණියෙක් ඉන්නවාලු (පෝල්න්ත සුද්දියෙක්), බැදලා ලු හිටියේ මිනිහා ඒකිව​.

මගේ කෙල්ල ඒ ගෙදර නැවතීගෙන ඉදගෙන​, ඉගෙනගත්තාලු ටෙක්නිකල් කොලේජ් එකක​.. මාස්ටර්ස් වලට​.

ඒත් මචන් අපේ ගෙදර අය මෙයාව බලන්න ගිය මුල් දවසේ මෙයා හැසිරිලා තියෙන්නේ කිසිම දවසක ගෙදරින් අඩියක් එලියට තියපු නැති අහින්සක කෙල්ලෙක් කියලාලු. මටත් පෙනුනේ එහෙමයි. ඒත් දැන් එයාට හන්ගන් ඉන්න බැරි නිසාම මට කිව්වා කියනවා.

ඒත් ඇයි නෙදර්ලන්තයට ගියා කියලා අපේ ගෙදර අයට කිව්වේ නැත්තේ? මගේ වචනේ ගන්නකනුත් ඇයි මට එයා රට ගියා කියලා කිව්වේ නැත්තේ? මට හිතෙන්නේ මෙයා හොද සෙල්ලම් නටපු එක්කෙනෙක් කියලා. එහේ ගියාට කෝස් එකත් ඉවර කරලා නැහ​. ඒ මදිවට අවුරුදු 2ක්!!!

මොනවද උඹලා හිතන්නේ මෙයා ගැන​? මට නම් දැන්නම් එපා වෙලා. බොරු කිව්වේ ඇයි එදා? මෙහෙමත් මිනිස්සු… උඹලත් පරෙස්සමින් ප්‍රපෝසල් වලින් එන අට මගල වලට​!
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම කියනවට පොඩ්ඩක් හොයල බලපන් බැඳලා ඩිවෝස් කේස් එකක්ද කියලා. මොකද කෙල්ලො කපටියි එකපාර දෙන්නේ නෑ ටික ටික තමයි දෙන්නේ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක්කොම කියෙව්වේ නැ. නමුත් සීන් එක තෙරුනා. දැන් උබට සැක මේ කෙල්ලට නෙදර්ලන්තෙදි නැදැ අයියා සෙල්ලම කලාද කියලනේ. දැන් ඒ නැදැ කම අමතක කරහන්කො. උබ ඇමෙරිකාවේ නම් ඉන්නේ, උබ ඉටිපන්දම් හදුන්කූරූද මේ වෙනකන් කැවේ.. උබ කාත් එක්ක බුදියගත්තත්, කෙල්ල කාත් එක්ක බුදියගත්තත්, උබට කෙල්ල එක්ක කතා කරහම හිතෙනවා නම් බැන්දට පස්සේත් බුදියගනියි පිට උන් ලග කියලා උබ තීරනයක් ගනින්.. නමුත් කෙල්ලව උබට මීට වෙන්න කලින් බුදියගත්ත සීන් උබට අදාල නැනේ. මොකො එකි දිවැසින් දකින්නයැ උබව බදින්න ඉන්නවා කියලා. කෙල්ල උබලගේ අම්මලාට ඒ සීන් එක කිව්වේ නැති එක ගැන උබ වොරි වෙන්න එපා. උබට කිව්ව එකට පොයින්ට්ස් ඇඩ් වෙනවා කෙල්ලගේ පැත්තට..
     

    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    සුදු පුතා;16921887 said:
    umba 2nd wenna epa bola. gahuwoth gahapan, bannoth banapan. eyage digri umbata loku nathi bawa penwapan, echcharai.

    aney manda bun.. pissu magul mata nam epaa welaa :(
     

    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    නැකැත් රාල;16921889 said:
    මම කියනවට පොඩ්ඩක් හොයල බලපන් බැඳලා ඩිවෝස් කේස් එකක්ද කියලා. මොකද කෙල්ලො කපටියි එකපාර දෙන්නේ නෑ ටික ටික තමයි දෙන්නේ..

    මචන් සිරාවටම මටත් ඔයගැන හිතුනේ නැත්තේම නැහ​. කෙල්ලගේ පෙනුම හරීම මුහුකුරුයි. ඒවගේම ඒකිගේ අම්මලා කිව්වේ එක අවුරුද්දක් වයස බාල කරලා.

    අනික මචන් මේකි මට දවසක් කිව්වා මෙච්චර කල් ඒකිට ගෙනාපු කිසිම ප්‍රපෝසල් එකක කේන්දර ගැලපුනේ නැහලු. ඒ එයාගේ කේන්දරේ හරීම අමුතු එකක් නිසාලු. ඒත් මගේ එක 73%ක් එකගයිලු. මෙතන සීන් එක හැටියට ඔය කේන්දරේත් බොරු එකක්ද දන්නේ නැහ​.

    අනික මචන් ඒකිගේ අම්මලා ඇයි අපිට බොරු කලේ? මට කන්න තරම් තරහයි මචන්.
     

    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    oya magula karanna epa ban... oya wage ewa hariyanne ne... eeta wada hondai bandinne nethuwa inna eka...

    මචන් හිත හදාගන්න අමාරුයි බන්. අනික මම වචනයක් දුන්නත් එක්කනේ ඒකිට​.
     

    thanujaka

    Well-known member
  • පුළුවන් නං ඔය ප්‍රශ්නේ නිරවුල් කරගන්න බලපන්... එහෙම බැරිඋනොත් හිතේ 0.00001% හරි සැකයක් තියාගෙන කීයටවත් කෙල්ලව මැරී කරන්න එපා.... මොකද ජීවිතේ කියන්නේ රිවර්ස් නැති ගමනක් කියන එක හැමතිස්සෙම මතක තියාගෙන වැඩකරපන්.... තිබ්බ අඩිය ආපහු පස්සට ගන්න පුළුවන් උනාට ඇදිච්ච අඩි පාර උබට යේ කවම කවදාවත් මකන්න බැ...
     

    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    uba neda ara isellath thread ekak damme?ane manda.ekak matte marenne ai ban mae genu nanna innawane..

    නාන්න ඇති බන්. ඒත් ඉතින් අපි කවදත් තනිකඩව​. ලැබෙන එවුනුත් නන්නත්තාර වෙච්ච පීචන් ගෑණු.

    මචන්ලා… ඉක්මනින් බැදගනිල්ලා නාකිවෙනකන් ඉන් නැතිව​ :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    නාන්න ඇති බන්. ඒත් ඉතින් අපි කවදත් තනිකඩව​. ලැබෙන එවුනුත් නන්නත්තාර වෙච්ච පීචන් ගෑණු.

    මචන්ලා… ඉක්මනින් බැදගනිල්ලා නාකිවෙනකන් ඉන් නැතිව​ :(

    ara 60 panapau tution sirla class walata ena genu badinawa..31 wayasakda..tawa ad dapan hoda kellek set wei..
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    machan , uba kiyana wishthara anuwa nam kella ge mokak hari horayak tyanwa, uba meke ewungen ahala tirana ganna yanna epa, uba hodata hithala tiranayak ganin, nikan jiwithe kalakanni nokara, eth meka mathaka tyaganin, kisi lesakawath ganu wishwasa kala nohaki bawa
     

    Niyomal77

    Member
    Jul 22, 2014
    20
    1
    0
    පුළුවන් නං ඔය ප්‍රශ්නේ නිරවුල් කරගන්න බලපන්... එහෙම බැරිඋනොත් හිතේ 0.00001% හරි සැකයක් තියාගෙන කීයටවත් කෙල්ලව මැරී කරන්න එපා.... මොකද ජීවිතේ කියන්නේ රිවර්ස් නැති ගමනක් කියන එක හැමතිස්සෙම මතක තියාගෙන වැඩකරපන්.... තිබ්බ අඩිය ආපහු පස්සට ගන්න පුළුවන් උනාට ඇදිච්ච අඩි පාර උබට යේ කවම කවදාවත් මකන්න බැ...

    තැන්ක්ස් සහෝ. මටත් මේක ඉදිරියට ගෙනියන්න බැහ​. අපේ ගෙදරිනුත් බර බරේ දැන්. මොකටවත් නෙමෙයි, මේ මල ඉලව් හැන්ගුවට. ඒකිට සගවන්න දෙයක් නැතිනම් ඇයි කිව්වේ නැත්තේ මුල් දවසේම මම ස්කයිප් කරනකොට​?