ප්‍රභාකරන්ගේ_පුතා

ප්‍රභාකරන්ගේ පු&

  • Total voters
    247

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ ලංකාවේ දකුණේ කොච්චර මිනිස්සු , ළමයි , ගෑනු , හාමුදුරුවරු මැරුවද?
    තොට ඒවා ගැන මොකද හිතෙන්නේ ?

    එක තමයි යකෝ ත්‍රස්තවාදී සන්විදනයක හා මානව හිමිකම් රකින්න පොරොන්දු වෙලා ඉන්න රජයක වෙනස. ත්ර්ශවාදී න මානව හිඉකම් රකින්න ඕනි නැහැ. මොකද ත්‍රස්තවාදි කියන්නේ තහනම් දෙයක්. එත් රජයකට එහෙම කඩ කරන්න බහ. ඔය වගේ මෝඩ කතා කියන්න එපා.
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0

    Your view is awesome. LTTE බල්ලන්ට හද පතුලෙන්ම මම වෛර කරනවා. නමුත් පොඩි ළමයකු දිහා වෛරයෙන් බැලිය නොහැකිය.

    We are civilized people . Not like LTTE.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අම්මගෙ රෙද්ද තමා පකෝ උල්ලංගනේ උනේ. තොපි වගේ බුකියෙ පෝස්ට් බලලා දේශපාලනේ කරන පොන්න හැතිකරෙට මේවා විතරයි උල්ලංගනෙ වෙනවා පේන්නෙ. කාගෙන් හරි අහගෙන සර්ච් කරපිය 1980 ගනන් වල ඉදලා පුපුරපු බෝම්බ වලින් . ඔයිට වඩා කිරි බොන වයසේ උන් කී දාහක් කෑලි වලට ගියාද කියලා. අම්මලගෙ තනෙන් කිරි බිබී හිටපු පොඩි උන් කී දාහක් පොලොවෙ ගහලා මරලා තිබ්බද කියලා.

    පාහරයෝ තොපි කොම්පියුටර් ඉස්සරහා දකින ලෝක නෙවෙ ගස් බල්ලෝ.. මම මේවා ඇස් දෙකට දැකලා තියනවා දොරවල් ඇරලා ගෙවල් ඇතුලට යද්දි මුලු පවුලම කැති ගාල තිබ්බා ගෙවල් තිබ්බා ඔය උබ දැන් මානව හිමිකම් ගැන කතා කරන ගස් බල්ලගෙ ඕඩර් වලින් කැති ගාපු පොඩි උන් දාස් ගානක් මේ රටේ හිටිය පාහරයෝ

    තොපිට උන්ගේ මානව හිමිකම් ගැන කවදාවත් මතක් උනේ නැද්ද ප්‍රභාකරන්ගෙ අම්මගෙ මිනිහගෙ මානව හිමිකම් විතරද තොපි හොයන්නෙ

    පාහර හැත්ත. යකෝ බෝම්බ වලට අහුවෙලා අතපය නැති වෙච්ච . දවසෙ පැය 24ම කොටියන්ගෙන් වෙඩි කකා හිටපු. තමන්ගෙ හොදම යාලුවා එක බඩවැල කඩන් ආපු සහෝදරයා මැරිලා වැටෙනවා දැක දැල යුද්ද කරපු උන් ටිකකටයි ප්‍රභාකරන්වයි උන්ගෙ පවුලෙ උන්වයි හම්බ උනේ. උන් එතකොට උන්ව මරනවා තමා යකෝ. ප්‍රභාකරන් උන්ට බුල්ටෝ වලින් නෙවෙ ගැහුවෙ.

    උගෙ අම්මගෙ රෙද්දෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන වල් පරයින්ට අමතකයි ඔය ෆොටෝ එක ගන්න වෙලාවෙත් උන්ගෙ ආරක්ශාවට කියලා ඔය වයසෙම පොඩි උන් දාස් ගානක් මිනිස් පවුරක් විදියට උන් යුදමුක්ත කලාපෙ තියං ගිටියා කියලා.

    යකෝ කතා කරපියව් එහෙනම් ඒවා ගැනත්.

    චාල්ස් ඇන්තනි කියන්නෙත් උගෙ පුතා. ඌ ඕකට වෙලා දර්ම ප්‍රචාරයද කලෙ.

    යකෝ පාහරයෝ වගේ ජීවත් වෙනවට වඩා හොදයි යකෝ කොටුවෙ ලැට් වලට පැනලා මැරිය. කාලකන්නි හැත්ත

    උබට තියෙනවා මචන් ක්ෂණික කෝපය කියලා දෙයක්, උබ මොනවා හරි comment එකක් ගැහුවොත් කුණුහරුප ගොඩයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17757396 said:
    ඔව් මචන් උල්ලන්ගනය වෙලා, ඔය ගමන් මේ ටික ගැනත් පොඩ්ඩක් හොයල බලපන් මචන්.
    Kebithigollewa massacre

    z_p-27-How-02.jpg

    http://en.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE

    අම්මගෙ රෙද්ද තමා පකෝ උල්ලංගනේ උනේ. තොපි වගේ බුකියෙ පෝස්ට් බලලා දේශපාලනේ කරන පොන්න හැතිකරෙට මේවා විතරයි උල්ලංගනෙ වෙනවා පේන්නෙ. කාගෙන් හරි අහගෙන සර්ච් කරපිය 1980 ගනන් වල ඉදලා පුපුරපු බෝම්බ වලින් . ඔයිට වඩා කිරි බොන වයසේ උන් කී දාහක් කෑලි වලට ගියාද කියලා. අම්මලගෙ තනෙන් කිරි බිබී හිටපු පොඩි උන් කී දාහක් පොලොවෙ ගහලා මරලා තිබ්බද කියලා.

    පාහරයෝ තොපි කොම්පියුටර් ඉස්සරහා දකින ලෝක නෙවෙ ගස් බල්ලෝ.. මම මේවා ඇස් දෙකට දැකලා තියනවා දොරවල් ඇරලා ගෙවල් ඇතුලට යද්දි මුලු පවුලම කැති ගාල තිබ්බා ගෙවල් තිබ්බා ඔය උබ දැන් මානව හිමිකම් ගැන කතා කරන ගස් බල්ලගෙ ඕඩර් වලින් කැති ගාපු පොඩි උන් දාස් ගානක් මේ රටේ හිටිය පාහරයෝ

    තොපිට උන්ගේ මානව හිමිකම් ගැන කවදාවත් මතක් උනේ නැද්ද ප්‍රභාකරන්ගෙ අම්මගෙ මිනිහගෙ මානව හිමිකම් විතරද තොපි හොයන්නෙ

    පාහර හැත්ත. යකෝ බෝම්බ වලට අහුවෙලා අතපය නැති වෙච්ච . දවසෙ පැය 24ම කොටියන්ගෙන් වෙඩි කකා හිටපු. තමන්ගෙ හොදම යාලුවා එක බඩවැල කඩන් ආපු සහෝදරයා මැරිලා වැටෙනවා දැක දැල යුද්ද කරපු උන් ටිකකටයි ප්‍රභාකරන්වයි උන්ගෙ පවුලෙ උන්වයි හම්බ උනේ. උන් එතකොට උන්ව මරනවා තමා යකෝ. ප්‍රභාකරන් උන්ට බුල්ටෝ වලින් නෙවෙ ගැහුවෙ.

    උගෙ අම්මගෙ රෙද්දෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන වල් පරයින්ට අමතකයි ඔය ෆොටෝ එක ගන්න වෙලාවෙත් උන්ගෙ ආරක්ශාවට කියලා ඔය වයසෙම පොඩි උන් දාස් ගානක් මිනිස් පවුරක් විදියට උන් යුදමුක්ත කලාපෙ තියං ගිටියා කියලා.

    යකෝ කතා කරපියව් එහෙනම් ඒවා ගැනත්.

    චාල්ස් ඇන්තනි කියන්නෙත් උගෙ පුතා. ඌ ඕකට වෙලා දර්ම ප්‍රචාරයද කලෙ.

    යකෝ පාහරයෝ වගේ ජීවත් වෙනවට වඩා හොදයි යකෝ කොටුවෙ ලැට් වලට පැනලා මැරිය. කාලකන්නි හැත්ත

    වැඩක් නැහැ බන් මුන්ට කියලා..ලගකදී ඉදන් අලුත් දේසපෙමියෝ ටිකක් බැහැලා.. :baffled:

    දකින දකින facebook post share කරන,අඩුම ගානේ ඒවගේ තියෙන්නේ ඇත්තද නොදන්න.දාපු comment වත් බලන්නේ නැහැ අන්දයෝ වගේ share කරනවා :rofl:

    පිළිගත් රජයක් පමණයි මානව හිමිකම් රකින්න ඕනි. ත්‍රස්තවැඩි සන්විදනෙකට එක අදාළ නැහැ මචං. ත්‍රස්තවාදී කියන්නේ එකයි. රජයක් ඒවා නොසලකා හැරියොත් රජයත් ට්‍ර්ස්ත්වාදී වෙන්ව.

    එත් මේ බලහිර රටවල් අපේ ඇහේ තියන පොල් කෙන්ද හොඅන්න එනවා උන්ගේ පරාල තියාගෙන. ගොඩක් වෙලාවට. එක්සත් ජාතිනේගේ සංවිදානය එහෙම ලනකාවට අවසි වෙන ආකාරයටයි මානව හිමිකම් ගැන කතා කරන්නේ. එක උන්ගේ ජඩ කම. එත් අපි රජයක් විදිය බැදිලා ඉන්නව මානව හිමිකම් රකින්න. ඒ නිසා ප්‍රභාකරන්ගේ අපරාද විශාල වශයන් තිබුනත් අපේ කුඩා වරදකදී පවා ඇගිල්ල දික් වෙනවා
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    ඔය ලමයව අපේ හමුදාවෙන් අත්අඩංගුවට ගත්තේ නෑ පොන්ස්. ඔය කොටි කදවුරක් ඇතුලේ ගත්තු ෆොටෝ එකක්. යුද්දෙදී මූ වෙඩි කෑව තමයි. ඒත් ඒ අත්අඩංගුවට ගත්තට පස්සෙ නෙවෙයි. අරංතලාවේ අහිංසක පොඩි හාමුදුරු ගොල්ලංව අමු අමුවේ මැරුවේ ප්‍රභාකරන්ගේ ගෝලයෝ. තව අපේ රටේ ලමයි කොච්චර මැරුවද. අල්ල ගත්තු සිංහල දෙමල දරුවො ඇති තරම් ප්‍රභාකරන් මැරුවා. අන්තිමට ඒ පොන්නයට කලකම් ඵල දුන්නා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ලමයව අපේ හමුදාවෙන් අත්අඩංගුවට ගත්තේ නෑ. ඔය කොටි කදවුරක් ඇතුලේ ගත්තු ෆොටෝ එකක්. යුද්දෙදී මූ වෙඩි කෑව තමයි. ඒත් ඒ අත්අඩංගුවට ගත්තට පස්සෙ නෙවෙයි.

    :yes::yes::yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ප්‍රභාකරන්ගේ පුතාව පසුගිය රජයේ රාජපක්ෂ ලා ගේ නියෝග මත ඝාතනය උනා. මේ පිලිබඳ ඔබගේ මතය කුමක් ද.

    මෙය මානවහිමිකම් උල්ලන්ගනයක් ද. අහිංසක දරුවෙකු මැරීම හරි ද වැරදි ද.

    Prabhakaran-son.jpg

    හූ.. හු.. NeoStar හොරා fake වලින් ඇවිත් චාටර් පොස්ට් දාලා බයිට් වෙනෝ:D:P
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    ඔය ලමයව අපේ හමුදාවෙන් අත්අඩංගුවට ගත්තේ නෑ පොන්ස්. ඔය කොටි කදවුරක් ඇතුලේ ගත්තු ෆොටෝ එකක්. යුද්දෙදී මූ වෙඩි කෑව තමයි. ඒත් ඒ අත්අඩංගුවට ගත්තට පස්සෙ නෙවෙයි. අරංතලාවේ අහිංසක පොඩි හාමුදුරු ගොල්ලංව අමු අමුවේ මැරුවේ ප්‍රභාකරන්ගේ ගෝලයෝ. තව අපේ රටේ ලමයි කොච්චර මැරුවද. අල්ල ගත්තු සිංහල දෙමල දරුවො ඇති තරම් ප්‍රභාකරන් මැරුවා. අන්තිමට ඒ පොන්නයට කලකම් ඵල දුන්නා.

    :yes::yes::yes:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ඔය කොල්ල මැරිලා නෑ බන්,, එක දැන් කැනඩාවේ දෙමල පුවූලක සැපට හැදෙනවා.. ඔය පින්තුර උන් පල කලේ ඒ කොල්ල මරුන අයේ හොයල වැඩක් නෑ කියල පෙන්නන්න... අපේ හරක් වලිගෙ පාගාගෙන අපේ හමුදාව අල්ලගන්නවා,අපේ කොල්ලෝ උන්ව මැරුවේ කියල... කොහොම උනත්මගේ පුද්ගලික මතය කවත් තියන්න ඕනේ නෑ,, හිටියම පලිගන්න ලෑස්ති වෙනවා.. ඇත්තටම ඒ කොල්ලව දැන් ලෑස්ති කරන්නේ එකටලු
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔය ලමයව අපේ හමුදාවෙන් අත්අඩංගුවට ගත්තේ නෑ පොන්ස්. ඔය කොටි කදවුරක් ඇතුලේ ගත්තු ෆොටෝ එකක්. යුද්දෙදී මූ වෙඩි කෑව තමයි. ඒත් ඒ අත්අඩංගුවට ගත්තට පස්සෙ නෙවෙයි. අරංතලාවේ අහිංසක පොඩි හාමුදුරු ගොල්ලංව අමු අමුවේ මැරුවේ ප්‍රභාකරන්ගේ ගෝලයෝ. තව අපේ රටේ ලමයි කොච්චර මැරුවද. අල්ල ගත්තු සිංහල දෙමල දරුවො ඇති තරම් ප්‍රභාකරන් මැරුවා. අන්තිමට ඒ පොන්නයට කලකම් ඵල දුන්නා.

    :yes::yes:

    ප්‍රභාකරන්ගේ මළසිරුරත් අපේ හමුදාව කරේ තියාගෙන ගියේ

    _45826863_007354306-1.jpg
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    යුද්දේ කරලා කොටි ඉවර කරපු එක හොදයිද නරකයිද කියල දැනගන්නත් මේ වගේ පොස්ට් එකක් දාපන්..
     
    වාසි සහගත ප්‍රතිඵලයකින් ක්‍රියාවක් සාධාරණීකරණය වෙන්නේ නෑ. එහෙනම් මට පොලිසියට අහු නොවී රුපියල් කෝටියක් හොරකම් කරන්න පුළුවන් නම් ඒක හරි වෙනවා, විශේෂයෙන්ම මම ඒ සල්ලි වලින් දන්සලක් දැම්මොත්.
    පියාගේ පවු පුතා ගෙවිය යුතු නෑ. නඩුවකින් තොරොව හෝ ආත්මාරක්ෂක හේතු රහිතව මිනිහෙක් මැරීම වැරදියි. දරුවෙක් මැරීම කොහොමත් වැරදියි. ඒත් යුද්ධය කියන්නේ වැරදි දෙයක්. යුද්ධය ගාම්භීර දෙයක් කරගන්න එපා. ඒක අපරාධයක්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා අපිට ඒක කරන්න උනා.

    මේ කතාව මෙතනින් නවත්තමු මචන්. මේක පරණ තුවාලයක් ඇදීමක්. කල යුත්තේ අයිත් මේවා නොවෙන්න වගබලාගන්න එකයි.
     
    • Like
    Reactions: maxboysl

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    එළකිරි එකෙත් කොටි ඉන්නවා.. වෙසිගේ පුතාල දැන් තමයි සාධාරණ අසාසාධාරණකං කතා කරන්න එන්නේ. යකෝ ඇමරිකාව වගේ රටක් මේවගේ යුද්දයක් කරනම් උතුරේ ඉන්න දෙමල්ලු සේරම ටිකත් මරල, තොපිවගේ බොරුවට කෑගන එඋංවත් අල්ලල හිරේ දානවා කොටියට සම්බන්දයි කියල. උඹලවගේ එඋං කියන කතා ඇහුවම මට නම් හිතෙන්නේ මේ යුද්දෙදි අපේ හමුදාව හොඳ වැඩි කියල.
    බටහිර රටවල් මැදිහත්වෙලා කරන යුද්ද වලදි අමානුෂික සමුල ඝාතන ඔනිතරම් සිද්දවෙලාතීනවා. එත් මිනිස්සු.. ඒවාට කතා කරන්න එක පකයෙක් නැහැ අපේ මානුෂික යුද්දේ තමයි අල්ලං පතුරුගහන්නේ.. උඹල වගේ හිතන මිනිස්සු ඉන්නකන් මේ රටට යහපලානේ හරියන්නේ නැහැ යකෝ, මේකට හරියන්නේ හමුදා පාලනේ.. උඹල මේ රටට සාපයක්.. තෝව ඉක්මනට මැරියන්..
    මීට,
    කෝපයටපත් ශ්‍රී ලාංකිකයෙක්
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඝාතනය සාධාරණයි

    ලමයෙක් නැති වෙන දුක අන්තිම මොහොතෙ හරි ප්‍රබාකරන් බල්ලට තෙරෙන්න ඇති:frown::frown::frown::frown:
     
    ඉක්මන් කෝපය ඔබගේ සෞඛ්‍යට අහිතකර වේ. :D:D
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    ඝාතනය සාධාරණයි

    ලමයෙක් නැති වෙන දුක අන්තිම මොහොතෙ හරි ප්‍රබාකරන් බල්ලට තෙරෙන්න ඇති:frown::frown::frown::frown:

    ප්‍රභාකරන් මැරුණට පස්සෙනේ ළමයා මරුනේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මෙතැනදී මම අදහස් කලේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඝාතනය කිරීමක් ගැන.

    Killing unarmed civillians is a babaric act. Killing a child .. you tell me. This is not the way a professional army would handle things. We could have scored big if we saved this child. it is a black mark for our country.:angry:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම නම් කියන්නේ මරපු එක සාධාරණයි ද අසාධාරණයිද කියලා කියන්න බෑ, මොකද ඌ පොඩි එකෙක්නේ, අපි කොහොමද හරියටම කියන්නේ ඌ ලොකු වෙලා තාත්තගේ පාරේම යයි කියලා, සමහර විට ඌ හොද වෙන්නත් පුලුවන්, ඔසාමාගේ එක පිරිමි ළමයෙක් ඉන්නවා, දැන් ඊජ්ප්තු වල ඉන්නේ, ඌ ඔය හොදට සුද්දියෙක්වත් බැදලා ඉන්නේ. ඒ පොඩි ළමයාව හොද කෙනෙක් යටතේ, ගුණ ධර්ම වලින් පෝෂණය කරලා හැදුවා නම් කොල්ලා ලොකු වෙන කොට හොද වෙන්න තිබුනා, එතකොට අපිට කොල්ලව භාවිතා කරන්න තිබුනා ඩයස්පොරාවේ දෙමල්ලුන්ට එරෙහිව.

    Math bauddayek hatiyata me kathava piligannava.
    :yes::yes::yes::yes::yes:
     
    Last edited: