යකෝ ලංකාවේ දකුණේ කොච්චර මිනිස්සු , ළමයි , ගෑනු , හාමුදුරුවරු මැරුවද?
තොට ඒවා ගැන මොකද හිතෙන්නේ ?
එක තමයි යකෝ ත්රස්තවාදී සන්විදනයක හා මානව හිමිකම් රකින්න පොරොන්දු වෙලා ඉන්න රජයක වෙනස. ත්ර්ශවාදී න මානව හිඉකම් රකින්න ඕනි නැහැ. මොකද ත්රස්තවාදි කියන්නේ තහනම් දෙයක්. එත් රජයකට එහෙම කඩ කරන්න බහ. ඔය වගේ මෝඩ කතා කියන්න එපා.






