ප්‍රභාකරන්ගේ_පුතා

ප්‍රභාකරන්ගේ පු&

  • Total voters
    247
කවුද බොල කොටියා හොඳයි කිවුවේ. අන්න අන්න එකනේ උබට මන් කිවුවේ කපාල ධාරිතාවය මදියි කියල. නිකන් හරකෙක් වගේ තප්පුලන්න එපා බන්

උබේ මොලේ දිලිසෙනව කියල තේරෙනවා බන් උබේ ප්‍රකාශ වලින්. :lol::lol::lol::lol:
තෝනේ කොටියට කඩේ යන *රියා.
 
NeoStar

Banned
Jan 10, 2015
157
47
0
කෑප්ටන් Jack Sparrow;17759482 said:
උබේ මොලේ දිලිසෙනව කියල තේරෙනවා බන් උබේ ප්‍රකාශ වලින්. :lol::lol::lol::lol:
තෝනේ කොටියට කඩේ යන *රියා.

තේරුමක් නැහැ උබත් අර මර්වියා වගේ.
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අම්මගෙ රෙද්ද තමා පකෝ උල්ලංගනේ උනේ. තොපි වගේ බුකියෙ පෝස්ට් බලලා දේශපාලනේ කරන පොන්න හැතිකරෙට මේවා විතරයි උල්ලංගනෙ වෙනවා පේන්නෙ. කාගෙන් හරි අහගෙන සර්ච් කරපිය 1980 ගනන් වල ඉදලා පුපුරපු බෝම්බ වලින් . ඔයිට වඩා කිරි බොන වයසේ උන් කී දාහක් කෑලි වලට ගියාද කියලා. අම්මලගෙ තනෙන් කිරි බිබී හිටපු පොඩි උන් කී දාහක් පොලොවෙ ගහලා මරලා තිබ්බද කියලා.

    පාහරයෝ තොපි කොම්පියුටර් ඉස්සරහා දකින ලෝක නෙවෙ ගස් බල්ලෝ.. මම මේවා ඇස් දෙකට දැකලා තියනවා දොරවල් ඇරලා ගෙවල් ඇතුලට යද්දි මුලු පවුලම කැති ගාල තිබ්බා ගෙවල් තිබ්බා ඔය උබ දැන් මානව හිමිකම් ගැන කතා කරන ගස් බල්ලගෙ ඕඩර් වලින් කැති ගාපු පොඩි උන් දාස් ගානක් මේ රටේ හිටිය පාහරයෝ

    තොපිට උන්ගේ මානව හිමිකම් ගැන කවදාවත් මතක් උනේ නැද්ද ප්‍රභාකරන්ගෙ අම්මගෙ මිනිහගෙ මානව හිමිකම් විතරද තොපි හොයන්නෙ

    පාහර හැත්ත. යකෝ බෝම්බ වලට අහුවෙලා අතපය නැති වෙච්ච . දවසෙ පැය 24ම කොටියන්ගෙන් වෙඩි කකා හිටපු. තමන්ගෙ හොදම යාලුවා එක බඩවැල කඩන් ආපු සහෝදරයා මැරිලා වැටෙනවා දැක දැල යුද්ද කරපු උන් ටිකකටයි ප්‍රභාකරන්වයි උන්ගෙ පවුලෙ උන්වයි හම්බ උනේ. උන් එතකොට උන්ව මරනවා තමා යකෝ. ප්‍රභාකරන් උන්ට බුල්ටෝ වලින් නෙවෙ ගැහුවෙ.

    උගෙ අම්මගෙ රෙද්දෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන වල් පරයින්ට අමතකයි ඔය ෆොටෝ එක ගන්න වෙලාවෙත් උන්ගෙ ආරක්ශාවට කියලා ඔය වයසෙම පොඩි උන් දාස් ගානක් මිනිස් පවුරක් විදියට උන් යුදමුක්ත කලාපෙ තියං ගිටියා කියලා.

    යකෝ කතා කරපියව් එහෙනම් ඒවා ගැනත්.

    චාල්ස් ඇන්තනි කියන්නෙත් උගෙ පුතා. ඌ ඕකට වෙලා දර්ම ප්‍රචාරයද කලෙ.

    යකෝ පාහරයෝ වගේ ජීවත් වෙනවට වඩා හොදයි යකෝ කොටුවෙ ලැට් වලට පැනලා මැරිය. කාලකන්නි හැත්ත

    well said bro 18++
     
    waligamaya

    Well-known member
  • සර්ව සාදාරන යුද්ද් ලොකෙ කොහෙවත් නැ ඔයි ,, සිද්ද උනු දෙවල් ගැන දුකයි , ආයෙත් ඇති නොවිමට වගබලා ගැනිම තමයි කරන්න ඔනි ලොකුම දේ , සියලුම වර්ගයෙ ජාතිවාදයන් වලින් සමාජය බෙර ගත්තොත් තමයි ඔය තුවාලෙ සනිප වෙන්නෙ , තුවාලෙ පාර පාර අරක හරිද මෙක වැරදිද කත කරනකොට තුවලෙ තව වැඩි වෙන එකයි වෙන්නෙ:no::no:
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17759358 said:
    මම හිතුව හරි මචං, දැන් මේවා සාදරනිකරණය කරගෙන එන්නේ මොකටද කියල තේරෙනවා. දැන් දැන් උතුරේ වෙන දේවල්, ටැමිල් නෙට් හෙළුව, වගේ දේවල් ලේසියෙන් KP එලියට දාල, මේ වගේ සංවේදී තර්ක දාල වහන්න පුළුවන් නේ. ළමයි මරණ එක අසාදරනයි පිලිගන්නවා. එත් සරපයෙක්ට කිරිපොවල අනාගතේ අපේම සිංහල ළමයි දහස් ගානක් මරවනවට වඩා හොදයි දුර දිග හිතල තීරණයක් ගන්න එක.
    මහින්දට මම කඩේ ගියෙත් නැහැ යන්නෙත් නැහැ. හැබැයි මෙතැනදී මුණ එක්ක තරහ වුන පලියට නහය කපාගත්තොත් විදවන්න වෙන්නේ අපි හැමෝටම තමයි.​

    මානව හිමිකම් කියන්නේ නරකදෙයක් නෙමයි. එත් බටහිර රටාවල් හා එක්සත් ජාතීන්ගේ සංවිදානය ඒවා පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට එකයි වැරැද්ද. උන් හදන්නේ ඒවා පාවිච්චි කරලා අපි වගේ රටවලට කෙලවන්න.

    අතනදී කරන්න ඕනි උවමරන එක නෙමයි බන්. උව ත්‍රස්තවාදියෙක් වෙන්න් බැරි වටපිටාවක හදන එක. අනාගතයේ උ හොද වෙයිද හරක් වෙයිද කියලා පෙන ඉයන්න බැහැ.

    උබ මේ මට නම් කොටිය කොටියා කියගෙන් එන්නේ එපා මානව හිමිකම් ගැන කතා කල කියලා. මම කොටියද බලලද නරියාද හරකද කියනේ එක දන්නවා. හම්මදා සාමාජිකයන් හා යුද්දයේ වශයතව කියන එක මිනිසුන්ට කාවද්දන්න අපිත් වැඩ කළා මානෙල් මල් වයාපාරයට සමබන්ද වෙලා. පාරක් පාරක් ගැනේ , කාර්යාල ගානේ අපිට් ඇවිද්ද. අපි වෙපන් එකක් අරන් යුද්ද නොකළ බව ඇත්ත. තමාගේ මතය පිළිනොගන්නා හැම එකටම මහින්ද කොටියා කිවුව වගේ මට නම් දාන්න එන්නේ එපා....... වෙන ඕනි එකෙක්ට කියගත්ත්ට මට කමක් නැහැ
     
    මම කොටිය කිව්වේ මේ ත්‍රෙඩ් එක දාපු #රියට. මුන් දැන් ඊලග චන්දෙදි "අවුලක් නෑ යුද්දේ දිනන්නේ" කියන පාටයෙන් එලියට ඇවිත් චන්ද හිගාකන්න කොටියව සුද්ද කරන්න මුට්ටියක් දාන්නේ, එක පැහැදිලියි.
    මම මගේ මතේ පිළිනොගන්න හැමෝටම කොටිය කිව්වේ නැහැ, එළිපිට කොටියව සුද්දකරන මේ නියෝ කියන නපුන්සකයට විතරයි කොටිය කිව්වේ. එත් මම කිව්වේ මහින්ද හොරාකාපු ඒවා වලට මහින්ද එක්ක තියෙන තරහට රටට සාපයක් වෙච්ච කොටිය ගැන හරි උගේ පැටිය ගැන හරි වද වෙන එක හොද දෙයක් නෙමෙයි කියලා. මේකට නම් කියන්න ජඩ දේශපාලනය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17759803 said:

    එහෙනම් හරි

    ප්‍රභාකරන්ගේ දරුවට අනුකම්ප කිරීම නෙමයි මෙතන මම කරලා තියෙන්නේ. මානව හිමිකම් බලපාන්නේ කුමන විදියටද කියලා පැහැදිලි කිරීම.
     
    එහෙනම් හරි

    ප්‍රභාකරන්ගේ දරුවට අනුකම්ප කිරීම නෙමයි මෙතන මම කරලා තියෙන්නේ. මානව හිමිකම් බලපාන්නේ කුමන විදියටද කියලා පැහැදිලි කිරීම.

    මානව හිමිකම් හැමෝටම පොදු අයිතිවාසිකමක්. එත් මෙහෙම එකෙක් ගැන විතරක් කියල එක තහවුරු කරන්න බැහැ. මොකද මේ ත්‍රෙඩ් එක දාපු පොන්සියට නම් රටේ ඉන්න එකම දරුවා මේ කොටි පැටිය විතරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17759840 said:
    මානව හිමිකම් හැමෝටම පොදු අයිතිවාසිකමක්. එත් මෙහෙම එකෙක් ගැන විතරක් කියල එක තහවුරු කරන්න බැහැ. මොකද මේ ත්‍රෙඩ් එක දාපු පොන්සියට නම් රටේ ඉන්න එකම දරුවා මේ කොටි පැටිය විතරයි.

    ඔව් සමහර වෙලවට එහෙම වාසියට කහිලි තියනවා. ngo වල , වික්‍රමබාහු වගේ පොරවල්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෑප්ටන් Jack Sparrow;17759840 said:
    මානව හිමිකම් හැමෝටම පොදු අයිතිවාසිකමක්. එත් මෙහෙම එකෙක් ගැන විතරක් කියල එක තහවුරු කරන්න බැහැ. මොකද මේ ත්‍රෙඩ් එක දාපු පොන්සියට නම් රටේ ඉන්න එකම දරුවා මේ කොටි පැටිය විතරයි.

    :yes::yes: පොන්නයො හැමතැනම වෙනදාට වඩා අද පොන්නයො ශක්තිමත් වෙලං අපෙම වෙසිගෙ පුතාලා තම්යි ශක්තිමත් කරෙ අපෙම වෙසිගෙ පුතාලට තමයි ආපස්සට ඔවා විදවන්න වෙන්නෙත්
     
    • Like
    Reactions: asylum

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොඩි එකෙක් තමයි. හැබැයි ඕකා ඉතුරු උනානම් උන්ට තව බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒක නිසා හරි හෝ වැරදි උන දේ හොඳයි කියල හිතෙනවා :rolleyes::rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෑප්ටන් Jack Sparrow;17759803 said:
    මම කොටිය කිව්වේ මේ ත්‍රෙඩ් එක දාපු #රියට. මුන් දැන් ඊලග චන්දෙදි "අවුලක් නෑ යුද්දේ දිනන්නේ" කියන පාටයෙන් එලියට ඇවිත් චන්ද හිගාකන්න කොටියව සුද්ද කරන්න මුට්ටියක් දාන්නේ, එක පැහැදිලියි.
    මම මගේ මතේ පිළිනොගන්න හැමෝටම කොටිය කිව්වේ නැහැ, එළිපිට කොටියව සුද්දකරන මේ නියෝ කියන නපුන්සකයට විතරයි කොටිය කිව්වේ. එත් මම කිව්වේ මහින්ද හොරාකාපු ඒවා වලට මහින්ද එක්ක තියෙන තරහට රටට සාපයක් වෙච්ච කොටිය ගැන හරි උගේ පැටිය ගැන හරි වද වෙන එක හොද දෙයක් නෙමෙයි කියලා. මේකට නම් කියන්න ජඩ දේශපාලනය.

    අවුලක් නෑ යුද්දේ දිනන්නේ oya statement eka haduwe loku plan ekakata :angry: :yes::yes:ewa ape harakta danma therenne na, ohoma yan thawa tika durak...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බණ්ඩාර නිළමෙ;17758920 said:
    ප්‍රභාකරන් මේ පොඩි එවුන්ව මරපු එක වැරදි නෙවේද කියල උඹට පෝස්ට් එක දාන්න බැරිවීම ජාතියේ අවාසනාවක්. ළගක ඉදන් මේකේ යන පූල් දැක්කහම මේකේ පස් පාගන්න හිතෙන්නෙ නෑ. මම දැක්ක තව එකෙක් අහලා තිබුනා ශ්‍රී ලංකාවේ නම් වෙනස් කරන්න. ( මම මහින්දට කඩේ යන එකෙක් නෙවේ. ඡන්දෙ දුන්නෙත් මෛත්‍රීට ) ජනාධිපති වෙනස් වුනා කියලා රටේ වුනු දේවල් අමතක කරන්න එපා. මුල අමතක වුන්ට වැඩි දුර යන්න බෑ.

    හරියට ගත්තොත් යුද්දෙ තියෙන්නෙ අමතක කරන්න මිසක් හිතේ තියාගෙන පලිගන්න නෙමෙයි. :no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    parabhakaran ape sinhala kollo,podi lamai ona tharam marapu nisa uge puthawa maruwata awulak naha
    "karma is a bitch" kiyanne mewata thamai
    පවුකාරයාට ගල් ගැසීම අනුමතකරනවද? :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හරියට ගත්තොත් යුද්දෙ තියෙන්නෙ අමතක කරන්න මිසක් හිතේ තියාගෙන පලිගන්න නෙමෙයි. :no:
    අපිද බන් පලි ගන්නෙ තමිල්නාඩුවෙ උනුයි ඩයස්පොරාවයසුතුරෙ ඉන්න බහිතරයයි බලන් ඉන්නෙ සිංහලයාට රටට කෙලින්න එකට උබල වගෙ සොන්නයොත් එකතු වෙල ඉන්නෙ උබ කොහොමත් විරයනේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    uba mata rathupassala gana kiyala denna one na....
    mn inne gampaha :P
    rathupassala ekata manawa himikam yanna one nane.mkda lankawe e case ekata naduwak file kala nam harine...

    dn methana katha une rathu passala neme niwatayo...
    thoo gonek nowi me thread eke topic eka kiyawala waren...
    rathu passala gana dagalanna onnam wena thread ekak dapan....
    යකෝ බොන්න වතුර ඉල්ලන එක මානව අයිතිවාසිකමක් නෙමෙයි වෙන්නෙ කොහොමද?

    මේක එකනම් මේකෙ දෙක තමා රතුපස්වල, අන්න ඒක දැනගෙන උල්පන්දම් දීපන්.:angry::angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කවුරු මක්කා කීවත් ඕකා මරපු එක 100%ක් සාදාරනයි.නයාගෙ පැටව් නයි පැටව්ම තමයි.උන්ට කිරි පොවන්ඩ ගිහින් අන්තිමට කැවෝ කැවෝ කියලා විලාප ගහන්න වෙන්නෙ.:frown::frown::frown::frown::frown::oo::oo::oo::oo:
    උඹ ඔය කියන තර්කෙ සීයට සීයක්ම වැරදියි,ඕකම අනිත් පැත්තට කිව්වොත් ප්‍රභාකරන්ගෙ අම්ම තාත්තා ගුරුවරු වුනා කියල ප්‍රභාකරන් ගුරුවරයෙක් වුනේ නැහැ. එතකොට උඹ මොකද කියන්නෙ?