ප්‍රභාකරන්ගේ_පුතා

ප්‍රභාකරන්ගේ පු&


  • Total voters
    247

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ ඔය කියන තර්කෙ සීයට සීයක්ම වැරදියි,ඕකම අනිත් පැත්තට කිව්වොත් ප්‍රභාකරන්ගෙ අම්ම තාත්තා ගුරුවරු වුනා කියල ප්‍රභාකරන් ගුරුවරයෙක් වුනේ නැහැ. එතකොට උඹ මොකද කියන්නෙ?

    ඒ උනාට මචන් මෙහෙම දෙයක් තියනවා. පොඩි එකා ඉතුරු උනානම් ඊළම ගැන තව බලාපොරොත්තුවක් ඉතුරු වෙනවා. ඒකම ඇති තව ගින්නක් ඇවිලෙන්න. යුද්ධ වලදි ඔහොම දේවල් වෙනවා. කොටි අහින්සක සිංහලයො මැරුවෙ ගම් පිටින්. එහෙම එකේ පොඩි එකෙක් ගැන මොන කතාද ? ඔලුවට උඩින් වතුර ගියාට පස්සෙ නහය ගැන ආයෙ කතා කරන්න ඕනද ? :rolleyes::rolleyes:
     
    ඔව් සමහර වෙලවට එහෙම වාසියට කහිලි තියනවා. ngo වල , වික්‍රමබාහු වගේ පොරවල්

    :yes::yes::yes::yes:


    :yes::yes: පොන්නයො හැමතැනම වෙනදාට වඩා අද පොන්නයො ශක්තිමත් වෙලං අපෙම වෙසිගෙ පුතාලා තම්යි ශක්තිමත් කරෙ අපෙම වෙසිගෙ පුතාලට තමයි ආපස්සට ඔවා විදවන්න වෙන්නෙත්


    අවුලක් නෑ යුද්දේ දිනන්නේ oya statement eka haduwe loku plan ekakata :angry: :yes::yes:ewa ape harakta danma therenne na, ohoma yan thawa tika durak...


    දේශපාලන කඩේ යෑමක් නෙමෙයි, එත් මේ වගේ ජාතිය බේද බින්න කරන්න කරන #රියන්ව උල තියන්න ඕනේ.
    වැඩේ කියන්නේ මෙච්චර කොටියට පුක දීලත් මු තාම නිල්/කොළ කොටු කාරයෙක්.
    මහින්දට හොද කිව්වා නම් අඩුම ගානේ ප්‍රබාකරන් මැරුවට ස්තුත්යි කියල, ඔන්න නම් රතුකොටු පිරිලා. එකෙන්ම තේරෙනවා දේශපාලුවෝ අපේ එවුන්ගේ ඔලු හෝදලා තියෙන තරම. :no:
     
    • Like
    Reactions: nvhcc89

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    යහ පාලනය යටතේ කොටි පුල්ලි මතු වේගන එන්නේ
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    මේ වෙනකොට 50 දෙනෙක් මෙය හෙලා දැකල තියනවා. එතකොට මේ 50 දෙනාත් කොටිද ? ගොඩක් වෙලාවට මෙම හෙලා දැකපු අය අතරේ 90 % දෙනා තමන්ටත් දරුවන් ඉන්න පියවරු වෙන්න පුළුවන්. දරුවන්ට ඇති ආදරේ දන්නේ පියවරු පමණයි.

    ඒවගේම ප්‍රභාකරන් කියන බල්ලත් අහිංසක කිරි දරුවෝ හිටන් පොලේ ගහල මාරුව . ඒවගේම උටත් දිට්ට දැම්ම වෙදිනිය කර්මය පඩිසන් දුන්න. ඔය වගේ දේවල් වලින් දුක් වින්දේ සහ ජිවිත වලින් වන්දි ගෙවුවේ අහිංසක දරුවෝ.
     
    Last edited:

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    අම්මගෙ රෙද්ද තමා පකෝ උල්ලංගනේ උනේ. තොපි වගේ බුකියෙ පෝස්ට් බලලා දේශපාලනේ කරන පොන්න හැතිකරෙට මේවා විතරයි උල්ලංගනෙ වෙනවා පේන්නෙ. කාගෙන් හරි අහගෙන සර්ච් කරපිය 1980 ගනන් වල ඉදලා පුපුරපු බෝම්බ වලින් . ඔයිට වඩා කිරි බොන වයසේ උන් කී දාහක් කෑලි වලට ගියාද කියලා. අම්මලගෙ තනෙන් කිරි බිබී හිටපු පොඩි උන් කී දාහක් පොලොවෙ ගහලා මරලා තිබ්බද කියලා.


    පාහරයෝ තොපි කොම්පියුටර් ඉස්සරහා දකින ලෝක නෙවෙ ගස් බල්ලෝ.. මම මේවා ඇස් දෙකට දැකලා තියනවා දොරවල් ඇරලා ගෙවල් ඇතුලට යද්දි මුලු පවුලම කැති ගාල තිබ්බා ගෙවල් තිබ්බා ඔය උබ දැන් මානව හිමිකම් ගැන කතා කරන ගස් බල්ලගෙ ඕඩර් වලින් කැති ගාපු පොඩි උන් දාස් ගානක් මේ රටේ හිටිය පාහරයෝ

    තොපිට උන්ගේ මානව හිමිකම් ගැන කවදාවත් මතක් උනේ නැද්ද ප්‍රභාකරන්ගෙ අම්මගෙ මිනිහගෙ මානව හිමිකම් විතරද තොපි හොයන්නෙ

    පාහර හැත්ත. යකෝ බෝම්බ වලට අහුවෙලා අතපය නැති වෙච්ච . දවසෙ පැය 24ම කොටියන්ගෙන් වෙඩි කකා හිටපු. තමන්ගෙ හොදම යාලුවා එක බඩවැල කඩන් ආපු සහෝදරයා මැරිලා වැටෙනවා දැක දැල යුද්ද කරපු උන් ටිකකටයි ප්‍රභාකරන්වයි උන්ගෙ පවුලෙ උන්වයි හම්බ උනේ. උන් එතකොට උන්ව මරනවා තමා යකෝ. ප්‍රභාකරන් උන්ට බුල්ටෝ වලින් නෙවෙ ගැහුවෙ.


    උගෙ අම්මගෙ රෙද්දෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන වල් පරයින්ට අමතකයි ඔය ෆොටෝ එක ගන්න වෙලාවෙත් උන්ගෙ ආරක්ශාවට කියලා ඔය වයසෙම පොඩි උන් දාස් ගානක් මිනිස් පවුරක් විදියට උන් යුදමුක්ත කලාපෙ තියං ගිටියා කියලා.

    යකෝ කතා කරපියව් එහෙනම් ඒවා ගැනත්.

    චාල්ස් ඇන්තනි කියන්නෙත් උගෙ පුතා. ඌ ඕකට වෙලා දර්ම ප්‍රචාරයද කලෙ.

    යකෝ පාහරයෝ වගේ ජීවත් වෙනවට වඩා හොදයි යකෝ කොටුවෙ ලැට් වලට පැනලා මැරිය. කාලකන්නි හැත්ත

    :yes::yes:
    1000%k ekangai machan.

    Me thread eka dapu kena wage aya thawa inna eka lankawata loku prashnayak.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ වෙනකොට 50 දෙනෙක් මෙය හෙලා දැකල තියනවා. එතකොට මේ 50 දෙනාත් කොටිද ? ගොඩක් වෙලාවට මෙම හෙලා දැකපු අය අතරේ 90 % දෙනා තමන්ටත් දරුවන් ඉන්න පියවරු වෙන්න පුළුවන්. දරුවන්ට ඇති ආදරේ දන්නේ පියවරු පමණයි.

    ඒවගේම ප්‍රභාකරන් කියන බල්ලත් අහිංසක කිරි දරුවෝ හිටන් පොලේ ගහල මාරුව . ඒවගේම උටත් දිට්ට දැම්ම වෙදිනිය කර්මය පඩිසන් දුන්න. ඔය වගේ දේවල් වලින් දුක් වින්දේ සහ ජිවිත වලින් වන්දි ගෙවුවේ අහිංසක දරුවෝ.

    කොටි නෙවෙයි උන් හරක්,උබේ මොලේ පොඩ්ඩක් චෙක් කරගනින්,කෙලින් කියපන් උබ මොකක්ද කියන්නෙ,මේක වැරදිද හරිද? සාධාරණ හේතු එක්ක කියපන්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ වෙනකොට 50 දෙනෙක් මෙය හෙලා දැකල තියනවා. එතකොට මේ 50 දෙනාත් කොටිද ? ගොඩක් වෙලාවට මෙම හෙලා දැකපු අය අතරේ 90 % දෙනා තමන්ටත් දරුවන් ඉන්න පියවරු වෙන්න පුළුවන්. දරුවන්ට ඇති ආදරේ දන්නේ පියවරු පමණයි.

    ඒවගේම ප්‍රභාකරන් කියන බල්ලත් අහිංසක කිරි දරුවෝ හිටන් පොලේ ගහල මාරුව . ඒවගේම උටත් දිට්ට දැම්ම වෙදිනිය කර්මය පඩිසන් දුන්න. ඔය වගේ දේවල් වලින් දුක් වින්දේ සහ ජිවිත වලින් වන්දි ගෙවුවේ අහිංසක දරුවෝ.

    හෙලා දැකල තියෙනවා ඇමසින් අල්බයික් තගේ තම්බියොයි,සමාජවාදේ පුකේ ගහගත්ත පඬිවරු ටිකයි,මෝඩයෝ ටිකකුයි :lol::lol::lol: බොහොම අතලොස්සක් නොදැනුවත් එවුන් ටිකකුයි :yes: (අන්තිම එක කිවුවෙ මට හිතෙන විදියට) මතයක් ප්‍රකාෂ කිරීමෙන් වැලකෙන්නෙ එල්ටීටීඊ එකේ වැරදි නොදැක ප්‍රභාකරන්ගේ පොඩි එකා නොමරන එකේ අනිසි විපාක නොදන්න හැලපයො ටිකක්,තව අතකින් තමන්ගෙ මතේ හරියට කෙලින් කියන්න බැරි ලතාලා ටිකක්,රිදුනට කරන්න දෙයක් නැහැ...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    541100, 5tech, adaulla, ahsk123, Al Baik, amasin, Anjulayr, Anushanga777, bestdivx, BruceWayne92, charitha911, chathuranga8887, Chu Malli, Crazyeranga, Dark9t, Dhanuka Nilanjana, dimuthu chamara herath, djbuwa, djHiran, DooA, Elakiri Pora, ex-muslim Ahmed, fazal.sweato, gobaby, hiphoprock, hjay, jenan1234, jinxer, jungle lion, kazzen, lasithh, ll-MegaMind-ll, Maheshs, maraputha, mcwolfe, MiyuB, mldarshana, nimeshc, owlX, Pathum_madu, pipslk, piyumi1986, Randir, rangasaman, Ritash9001, roshan87, skybirb, SLCRI, stufftothink, thilihare, Tyrion Lannister

    :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙලා දැකල තියෙනවා ඇමසින් අල්බයික් තගේ තම්බියොයි,සමාජවාදේ පුකේ ගහගත්ත පඬිවරු ටිකයි,මෝඩයෝ ටිකකුයි බොහොම අතලොස්සක් නොදැනුවත් එවුන් ටිකකුයි (අන්තිම එක කිවුවෙ මට හිතෙන විදියට) මතයක් ප්‍රකාෂ කිරීමෙන් වැලකෙන්නෙ එල්ටීටීඊ එකේ වැරදි නොදැක ප්‍රභාකරන්ගේ පොඩි එකා නොමරන එකේ අනිසි විපාක නොදන්න හැලපයො ටිකක්,තව අතකින් තමන්ගෙ මතේ හරියට කෙලින් කියන්න බැරි ලතාලා ටිකක්,රිදුනට කරන්න දෙයක් නැහැ...
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගොඩක් වෙලාවට ඕක ගොතපු බොරුවක් වෙන්න පුලුවන්, හැබැයි ඇත්තටම මේ පොඩි එකාව අත්-අඩංගුවේදි මැරුව නම් ඒක වැරදියි. ප්‍රභාකරන් කියන්නේ මිනීමරුවෙක්, ඌ මේ රටේ අහිංසක මිනිස්සු සිය දාස් ගානක් මැරුවා, ඒත් තාත්තාගේ වැරදි වලට පොඩි එකා පලි නෑ. :yes:
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    හෙලා දැකල තියෙනවා ඇමසින් අල්බයික් තගේ තම්බියොයි,සමාජවාදේ පුකේ ගහගත්ත පඬිවරු ටිකයි,මෝඩයෝ ටිකකුයි :lol::lol::lol: බොහොම අතලොස්සක් නොදැනුවත් එවුන් ටිකකුයි :yes: (අන්තිම එක කිවුවෙ මට හිතෙන විදියට) මතයක් ප්‍රකාෂ කිරීමෙන් වැලකෙන්නෙ එල්ටීටීඊ එකේ වැරදි නොදැක ප්‍රභාකරන්ගේ පොඩි එකා නොමරන එකේ අනිසි විපාක නොදන්න හැලපයො ටිකක්,තව අතකින් තමන්ගෙ මතේ හරියට කෙලින් කියන්න බැරි ලතාලා ටිකක්,රිදුනට කරන්න දෙයක් නැහැ...


    keep-calm-and-act-a-fool-2.png
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Your view is awesome. LTTE බල්ලන්ට හද පතුලෙන්ම මම වෛර කරනවා. නමුත් පොඩි ළමයකු දිහා වෛරයෙන් බැලිය නොහැකිය.

    We are civilized people . Not like LTTE.

    තොත් කොටින්ට ජාතක වෙච්ච එකෙක් බව හොදට පේනවා පොන්ස් ..
    යකෝ මෙලොව උපදින්න බලාපොරොත්තුවෙන් හිටපු අම්මගේ මව්කුසතුල හිටපු දරුවෝ අම්මගේ බඩ පළල එලියට අරගද්දී තොට මේගැන මතක් වුනේ නැද්ද * කෝ ?:angry::growl:

    කොටි පටිය ගැන විතරයි තොට දුක පර බල්ලා ...
     
    Last edited:

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    ඔය පොටෝ එක විතරද පොන්ස් මම කියපුවට උත්තර විදියට හොයාගත්තෙ? :lol::lol::lol:

    උබ වගේ ගොනෙක්ට තේරෙන්න දෙන්න තියන ලේසිම උත්තරේ තමයි.