උඹ ඔය කියන තර්කෙ සීයට සීයක්ම වැරදියි,ඕකම අනිත් පැත්තට කිව්වොත් ප්රභාකරන්ගෙ අම්ම තාත්තා ගුරුවරු වුනා කියල ප්රභාකරන් ගුරුවරයෙක් වුනේ නැහැ. එතකොට උඹ මොකද කියන්නෙ?
ඒ උනාට මචන් මෙහෙම දෙයක් තියනවා. පොඩි එකා ඉතුරු උනානම් ඊළම ගැන තව බලාපොරොත්තුවක් ඉතුරු වෙනවා. ඒකම ඇති තව ගින්නක් ඇවිලෙන්න. යුද්ධ වලදි ඔහොම දේවල් වෙනවා. කොටි අහින්සක සිංහලයො මැරුවෙ ගම් පිටින්. එහෙම එකේ පොඩි එකෙක් ගැන මොන කතාද ? ඔලුවට උඩින් වතුර ගියාට පස්සෙ නහය ගැන ආයෙ කතා කරන්න ඕනද ?





