ප්‍රභාකරන්ගේ_පුතා

ප්‍රභාකරන්ගේ පු&


  • Total voters
    247

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Me wage palana set ekak awanam, a qve YAHA PALANAYA neme, RANIL palane ..etakota oya podi eka hitiyanam uta supp eka deela udata gannawa...
    Thatta ge paliya uta loku wunama matak wela ayet set wenna chance tiyenawa...
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Okata tiyana ekama wisaduma Liberal , Conservative bedana eka. Lankawata witharak neme wena rataka unath vargavadi arbuda waladi ohoma gathana sidda wenawa. Uda: Ara eye pereda Docege lamai dennek marala thibune. mewata wisadum soyanna giyoth diyasena kumaraya pahala wenakam balan inna wenawa.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලමයව මරන්න ඕනි නැහැ කියන මතේ දරන අය ඉන්නව යුද්දෙට සහය දීපු අය ඕනි තරම්. එක උන්ගේ මතය මිසක් උන් කොටි නෙමයි. හැම එකටම කොටි වේසිගෙ පුතා කියලා බනින්න යන්න එපා. එක හරි කැතයි.

    ගෙදර කෙනෙක්ගෙන් අහන්න ඔයාගේ අම්මගෙන් අහල බලන්න මේ ළමය මරනවට කැමතිද කියලා. කවදාවත් කමතිවෙන්නේ නැහැ. එහෙම කියලා ඔයාගේ අම්මත් කොටියෙක් වෙනවද?? මිනිස්සු විවිද මත දරනවා. එහෙම කියල නිරපරාදේ උන්ගේ අම්මලා පලි නැහැ.

    මේ ත්‍රෙඩ් එක දාපු වෙලාව වැරදි.

    කොහොමත් මම හිතන්නේ නැහැ මේ ළමය මරන්න ඕනි කියලා. කොහොමද අනාගතයේ වැරදි කරයි කියලා මරන්නේ. ඔය ළමයි රජයේ අදිකශ්නය යටතේ හැදෙන්න ඕනි. නැතුව මරණ එක විසදුඅමක් නෙමයි. උන් තිරිසන් උනාට අපි තිසිසන් නෙමයි

    අන්තිමට කියනවනම් දන්නා විදියට හමුදාවෙන් ඔය කොල්ලව මරලා නැහැ. ඕක කොටි වෙසින් කරපු දෙයක් . උන්ට ජාත්‍යනතර අනුකම්පාව ගන්න. ඒ නිසා තවත් ඒ ගැන කතා කරන එක වැඩක් නැහැ.

    හැමදේම පොතේ හැටියට තියරියට අනුකූලව හැමතිස්සෙම කරන්න බැහැ මචන්,වෙලාවට සුදුසු දේ කිරීම තමයි හොඳම දේ...
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    හැමදේම පොතේ හැටියට තියරියට අනුකූලව හැමතිස්සෙම කරන්න බැහැ මචන්,වෙලාවට සුදුසු දේ කිරීම තමයි හොඳම දේ...

    හරි උබේ අතට තුවක්කුවක් දීල ප්‍රභාකරන්ගේ පුතාව මරපන් කියල කියනවා. උබට එක කරන්න පුලුවන්ද ?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හරි උබේ අතට තුවක්කුවක් දීල ප්‍රභාකරන්ගේ පුතාව මරපන් කියල කියනවා. උබට එක කරන්න පුලුවන්ද ?

    මම මිනීමරල නෑ,ඒත් කොටින්ගෙ අතින් මගේ පවුලෙ කෙනෙක්,මගේ දරුවෙක්,මගේ බිරිඳ හෝ කෙල්ල, මාත් එක්ක එකට කාපු බීපු යාලුවෙක් මම ඉස්සරහ උන් අතින් මැරුම් කාල තියෙනව නම්,ඔව් අනිව තියනව කුඩු වෙන්න :yes::yes::yes:
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    මම මිනීමරල නෑ,ඒත් කොටින්ගෙ අතින් මගේ පවුලෙ කෙනෙක්,මගේ දරුවෙක්,මගේ බිරිඳ හෝ කෙල්ල, මාත් එක්ක එකට කාපු බීපු යාලුවෙක් මම ඉස්සරහ උන් අතින් මැරුම් කාල තියෙනව නම්,ඔව් අනිව තියනව කුඩු වෙන්න :yes::yes::yes:

    Ok now I have a clear idea about your mentality.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,219
    113
    අම්මගෙ රෙද්ද තමා පකෝ උල්ලංගනේ උනේ. තොපි වගේ බුකියෙ පෝස්ට් බලලා දේශපාලනේ කරන පොන්න හැතිකරෙට මේවා විතරයි උල්ලංගනෙ වෙනවා පේන්නෙ. කාගෙන් හරි අහගෙන සර්ච් කරපිය 1980 ගනන් වල ඉදලා පුපුරපු බෝම්බ වලින් . ඔයිට වඩා කිරි බොන වයසේ උන් කී දාහක් කෑලි වලට ගියාද කියලා. අම්මලගෙ තනෙන් කිරි බිබී හිටපු පොඩි උන් කී දාහක් පොලොවෙ ගහලා මරලා තිබ්බද කියලා.


    පාහරයෝ තොපි කොම්පියුටර් ඉස්සරහා දකින ලෝක නෙවෙ ගස් බල්ලෝ.. මම මේවා ඇස් දෙකට දැකලා තියනවා දොරවල් ඇරලා ගෙවල් ඇතුලට යද්දි මුලු පවුලම කැති ගාල තිබ්බා ගෙවල් තිබ්බා ඔය උබ දැන් මානව හිමිකම් ගැන කතා කරන ගස් බල්ලගෙ ඕඩර් වලින් කැති ගාපු පොඩි උන් දාස් ගානක් මේ රටේ හිටිය පාහරයෝ

    තොපිට උන්ගේ මානව හිමිකම් ගැන කවදාවත් මතක් උනේ නැද්ද ප්‍රභාකරන්ගෙ අම්මගෙ මිනිහගෙ මානව හිමිකම් විතරද තොපි හොයන්නෙ

    පාහර හැත්ත. යකෝ බෝම්බ වලට අහුවෙලා අතපය නැති වෙච්ච . දවසෙ පැය 24ම කොටියන්ගෙන් වෙඩි කකා හිටපු. තමන්ගෙ හොදම යාලුවා එක බඩවැල කඩන් ආපු සහෝදරයා මැරිලා වැටෙනවා දැක දැල යුද්ද කරපු උන් ටිකකටයි ප්‍රභාකරන්වයි උන්ගෙ පවුලෙ උන්වයි හම්බ උනේ. උන් එතකොට උන්ව මරනවා තමා යකෝ. ප්‍රභාකරන් උන්ට බුල්ටෝ වලින් නෙවෙ ගැහුවෙ.


    උගෙ අම්මගෙ රෙද්දෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන වල් පරයින්ට අමතකයි ඔය ෆොටෝ එක ගන්න වෙලාවෙත් උන්ගෙ ආරක්ශාවට කියලා ඔය වයසෙම පොඩි උන් දාස් ගානක් මිනිස් පවුරක් විදියට උන් යුදමුක්ත කලාපෙ තියං ගිටියා කියලා.

    යකෝ කතා කරපියව් එහෙනම් ඒවා ගැනත්.

    චාල්ස් ඇන්තනි කියන්නෙත් උගෙ පුතා. ඌ ඕකට වෙලා දර්ම ප්‍රචාරයද කලෙ.

    යකෝ පාහරයෝ වගේ ජීවත් වෙනවට වඩා හොදයි යකෝ කොටුවෙ ලැට් වලට පැනලා මැරිය. කාලකන්නි හැත්ත

    බල්ලෝ ගහලා හම්බෙච්ච එ උන්ද මන්දා මුන් නැත්නම් මුන්ගේ වැඩි හිටි එ උන් උඩින් පාත් වෙච්ච එ උන්ද දන් නැ මුන්ගේ පකේ ශිෂ්ටසම්පන්න කම.ඕකව උනත් මරන්න තිබුනේ ඕකගේ ඇස් පනාපිට තියල මොකද දරු දුක තේරෙන්න.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ශිෂ්ට රාජ්‍යයක් නියෝජනය කරන වෘත්තීය හමුදාවකට නිරායුධ ලමයෙක් මැරීමට හෝ අයිතියක් සාධාරන හේතුවක් ඇතැයි නොසිතමි. ත්‍රස්තවාදීන් සහ නෛතික රාජ්‍යයක් නියෝජනය කරන හමුදාවක් අතර ඇති ප්‍රධාන වෙනසත් එයමයි. රාජ්‍ය යාන්ත්‍රනයේ දිගුවක් වන හමුදාව සියලු සම්මත නීති, රීති, සදාචාරත්මක විධි ක්‍රම සහ අන්තර් ජාතික නීති රීති වලට අනිවාර්යෙන් ගරු කල යුතුය. ත්‍රස්තවාදීන් මෙන් අශිෂ්ටයන් ලෙස හැසිරිය හැකි නම් උනුත් හමුදාවත් අතර වෙනසක් තිබේද?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මායිම් ගම්මාන කියා කාලයක් නම් කරපු ගම් වලට ඉස්සර කොටි ත්‍රස්තවාදින් පැන්නම පවුල් පිටින් යටත් කරගෙන රෑ තිස්සෙ ඩැරිවියන්ව දූෂණය කරලා මැරුවා,පොඩි උන්ව ඇද විට්ටමේ ඔලුව ගහලා මැරුවා.
    අරන්තලාවෙ පොඩි හාමුදුරුවරු වරු ඝාතනය කලේ උන්ගේ අත් අඩංගුවට අරගෙන.
    ප්‍රභා ගෙ පුතා මැරුනේ අත් අඩංගුවෙ කියලා (හරියටම නොදැන) ලතෝනි ගහන්න කලින් ඇත්ත දකින්න ඉගෙන ගනිං.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බල්ලෝ ගහලා හම්බෙච්ච එ උන්ද මන්දා මුන් නැත්නම් මුන්ගේ වැඩි හිටි එ උන් උඩින් පාත් වෙච්ච එ උන්ද දන් නැ මුන්ගේ පකේ ශිෂ්ටසම්පන්න කම.ඕකව උනත් මරන්න තිබුනේ ඕකගේ ඇස් පනාපිට තියල මොකද දරු දුක තේරෙන්න.

    sirawata :yes::yes:
    dn EK eke innawa punarupathapne nowichcha koti ralak... :rolleyes:
    ekai me hadisssiye dagalnne
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම මිනීමරල නෑ,ඒත් කොටින්ගෙ අතින් මගේ පවුලෙ කෙනෙක්,මගේ දරුවෙක්,මගේ බිරිඳ හෝ කෙල්ල, මාත් එක්ක එකට කාපු බීපු යාලුවෙක් මම ඉස්සරහ උන් අතින් මැරුම් කාල තියෙනව නම්,ඔව් අනිව තියනව කුඩු වෙන්න :yes::yes::yes:

    sirawata...
    ape bappa ahu una central bank blast ekata....
    aye itn mona kathada
    dn me huththala human rights katha karanna enwa..
    ane unge ***************************
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    sirawata...
    ape bappa ahu una central bank blast ekata....
    aye itn mona kathada
    dn me huththala human rights katha karanna enwa..
    ane unge ***************************

    මගේ නෑදෑ වෙන මාම කෙනෙක් මරල තිබ්බා,ඒ මනුස්සය වැඩ කරේ සෙට්ටිකුලම් පොලිසියෙ,ජීප් එක බ්ලාස්ට් කරා,කකුල කැඩිල වැටිල ඉද්දි මුන් ඇවිල්ල ඒ මනුස්සයගෙ ඔලුවට තියල තිබ්බෙ,දැන් එනව ප්‍රභාකරන්ගෙ අම්මගෙ හොර මිනිහගේ මානව හිමිකම ගැන කතා කරන්න...
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මගේ නෑදෑ වෙන මාම කෙනෙක් මරල තිබ්බා,ඒ මනුස්සය වැඩ කරේ සෙට්ටිකුලම් පොලිසියෙ,ජීප් එක බ්ලාස්ට් කරා,කකුල කැඩිල වැටිල ඉද්දි මුන් ඇවිල්ල ඒ මනුස්සයගෙ ඔලුවට තියල තිබ්බෙ,දැන් එනව ප්‍රභාකරන්ගෙ අම්මගෙ හොර මිනිහගේ මානව හිමිකම ගැන කතා කරන්න...

    kiyala wadak na bn....
    mn nm jeewitheta hithuwe na me wage balu talk dena un idi kiyala...
    maha ponna pataw tikak inne....
    munge unta kela wenna one human rights gana bala ganna...
     
    • Like
    Reactions: gayankuwait

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    kiyala wadak na bn....
    mn nm jeewitheta hithuwe na me wage balu talk dena un idi kiyala...
    maha ponna pataw tikak inne....
    munge unta kela wenna one human rights gana bala ganna...

    නැහැ බන් මුන් පකයල දැන් මේ ආයෙත් මුට්ටිය දානව,මුන් දන්නව අපේ ජාතියට ඉක්මනට හැමදේම අමතක වෙනව කියල... will wait and see
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    හරියට ගත්තොත් යුද්දෙ තියෙන්නෙ අමතක කරන්න මිසක් හිතේ තියාගෙන පලිගන්න නෙමෙයි. :no:

    මචං මම බෝම්බයක් පිපිරෙන තැනක ඉදලා සති ගානක් ශොක් වෙලා හිටියා, මට නොවුනට මගෙ යාළුවො හොදටම තුවාල වෙලා උදව් ඉල්ලල කෑ ගහනව දැක්කා. එහෙම වුනා කියලා දැන් ඔෆිස් එකේ ඉන්න දෙමල උන්ට මම කොටින් විදිහට සලකන්නෙ නෑ. දැන් උනුත් හොදට ඉන්නවා අපිත් හොදට ඉන්නවා. පලි ගන්න කතාවක් කිව්වෙ නෑ. හැබැයි ඉතිහාසය පාඩම් කියල දෙනවා. ( මම හිතන්නෙ ඕකට තමයි මහ ලොකුවට LLRC කියන්නේ ) . හොදයි හමුදාව පොඩි එකාව මැරුවම කියමු, මම උබෙන් අහන්නම් උඹ මේක දැම්මෙ ඒකෙන් ආයෙ ඌට පන එනවද, මේදේ තේරුම් ගනින්, යුද්ධයකදි ඕනෙ තරම් ජීවිත විනාශ වෙනවා, මේ උඹ කියන්නෙ එක පොඩි එකෙක් ගැන විතරයි. පොඩිවුන් කී දාහක් මැරුනද ( උඹට ඒ ඔක්කොම අතරෙ ප්‍රභාකරන්ගෙ පුතා ගැන විතරක් කතා කරන්න විශේෂ වුනෙ ඇයි කියන එකයි මට ප්‍රශ්ණෙ ??